IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


හදවත දන්දුන් දරුවාගේ මාපියෝ ජනපති හමුවෙති

(චමිල් රූපසිංහ)

මෙරට ප්‍රථම හදවත් බද්ධ කිරීමේ සැත්කම සඳහා තම දරුවාගේ හදවත ලබාදුන් මවුපියන් දෙදෙනා අද (16) මහනුවර ජනපති මැදුරේදී මෛත්‍රිපාල සිරිසේන මහතා හමුවිය.

ඔවුන් දැනට පදංචිව සිටින ස්ථානයේම නව නිවසක් ඉදිකර දීම සදහා තීරණය කර ඇති  බව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඔවුන්ට පවසා ඇත.

 




 

 



අදහස් (7)

හදවත දන්දුන් දරුවාගේ මාපියෝ ජනපති හමුවෙති

raveendra Sunday, 16 July 2017 10:53 AM

දෙමව්පියන් හැටියට ඔබ දෙපළ කල මෙම මහා පින්කම ඇති.., දරුවාට ලබන කිසිම ආත්මයක මෙවන් අකල් විපතක් නොවීමට.... ඔබ සැමට බුදු සරණ ලැබේවා !!!

:       15       624

Nimal Sunday, 16 July 2017 12:21 PM

රවීන්ද්‍රගේ කමෙන්ට් එකටත් අකමැත්ත ප්‍රකාශ කරන අය ඉන්න එක ගැන පුදුමයි.

:       1       206

විලච්චියේ සුධීර හිමිSunday, 16 July 2017 02:15 PM

ඒක තමයි නිමල් මහත්මයෝ මමත් කල්පනා කළේ.

:       0       169

SamanSunday, 16 July 2017 06:42 PM

ඒ 11 දෙනා සමහරවිට වෙනත් ග්‍රහලෝකයක අය වෙන්නත් පුලුවන්.

:       0       3

upaliMonday, 17 July 2017 03:44 AM

මම හිතන්නේ බුදු සරණ ප්‍රර්ථනා කරපු එකට විරුද්ධ කට්ටිය වෙන්න ඇති..අකමැත්ත ප්‍රකාශ කරන්න ඇත්තේ..

:       0       67

hussain Sunday, 16 July 2017 01:48 PM

ඔබ සැමට බුදු සරණ ලැබේවා !!!

:       0       81

shyamali Monday, 17 July 2017 06:14 AM

ඔබලා වගේ දෙමව්පියෝ රටට ආඩම්බරයක්, ඒ වගේ දරුවෙක් මේ ලෝකෙට බිහි කරපු ඔබ දෙපළට බුදු බව අත් වෙන්න ඕනේ, ඒ වගේම මේ වගේ අකල් මරණයක් නම් කිසිම කෙනෙක්ට සිදු වෙන්න එපා කියලා මා ප්‍රාර්ථනා කරනවා. අපේ රටේ සිටින හැම කෙනෙක්ගෙන්ම බොහොම කාරුණිකව ඉල්ලීමක් කරනවා, කරුණාකරලා පාරේ වාහනයක් අරන් යනකොට තමන් ගැන වගේම අනිත් අය ගැනත් මොහොතක් සිතන්න, මොකද තමන් වගේම අනිත් අයත් තම තමන්ගේ පවුලේ අයට ආදරෙයි.

:       0       80

ඔබේ අදහස් එවන්න

සේයා රූ

ට්‍රම්ප් දිනුම්
2024 නොවැම්බර් මස 06 6541 17

රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ


විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6229 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7658 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18306 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1277 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9454 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 500 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 719 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2015 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site