( ඡායාරූප - ශාන්ත රත්නායක- 14 කොළඹ කොච්චිකඩේ පොන්නම්බලම් අනිස්වාරම් කෝවිල)
හින්දු ජනතාවගේ වාර්ෂික ප්‍රධාන ආගමික උත්සවයක් වන තෛපොංගල් දින උත්සවය අද(14) ට යෙදී ඇත. නව වසරක උදාව තෛපොංගල් වශයෙන් හැඳින්වේ.
හින්දු ජනතාව තම නිවස ඉදිරිපිට අලුතින් ලිප් බැද ලිප ගිනි මොලවා ධාන්‍ය වර්ග වලින් සමන්විත විශේෂ කිරිබතක් සකස් කර එම කිරිබත හින්දු චාරිත්‍රානුකූලව සූර්ය දෙවියන්ට පුදකරති.ගොවියාට සක්‍රිය දායකත්වයක් දක්වන සූර්යයාට පළමු දිනයේ තෛපොංගල් උපහාරය දක්වා දෙවන දිනයේදී (15) ගොවිතැනේදි ගොවියන්ට දායකත්වයක් දක්වන ගවයන්ට උපහාර පුදකරති.
තෛපොංගල් සමරන ජනතාවගේ ඡායාරූප පහතින් දැක්වේ.
(රංජිත් රාජපක්ෂ - හැටන් ශ්‍රී මාණික්‍ය පිල්ලයාර් හින්දු කෝවිල)
(ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක )
(ඔගස්ටින් ප්‍රනාන්දු - හලාවත මුන්නේශ්වරම ඊශ්වර මහා දේවාලය)
(පාලිත ආරියවංශ - බදුල්ල කදිරේෂන් කෝවිල)
(ටී. එල්. ජව්ෆර්කාන් - මඩකලපුව ආනයපන්දී පිල්ලයාර් කෝවිල)
( මනුර සෙල්ලහේවා- හැටන් බණ්ඩාරනායක පුර ශ්‍රි මාවඩි පත්තිනි දේවාලය )
(ඡායාරූප - රොමේෂ් මධුෂංක)
( මෙහොමඩ් ආසික් )
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
හින්දු ජනයා තෛපොංගල් සමරති
Bamunuarachchi Thursday, 14 January 2021 04:14 AM
රටින් කෑල්ලක් ඉල්ලන්නේ නැතිනම් අපි දෙගොල්ලන්ට කොතරම් සතුටින් ඉන්න පුලුවනිද? එතරම්ම අපේ සංස්කෘතිය කිට්ටුයි..
Raveendra Thursday, 14 January 2021 05:18 AM
සියලුම හින්දු බැතිමතුන්ට සුබම සුබ තෛපොංගල් දිනයක් වේවා...!!! සියලු ජාතින් සමග සමගියෙන් සිටීමට සිත් පහළ වේවා...!!!
භානුක Thursday, 14 January 2021 10:46 AM
හැමවෙලේම දෙමළ මිනිස්සු නිවැරදි කරන්න හදනවා වගේ දකුණේ තියෙන කුලවාදේ උඩරට, පහතරට බෙදීම් අසමතුලිතතා ගැනත් කතා කරන්නකෝ. හරියට සිංහලයින් සමගියෙන් ඉන්නවා වගේ පෙන්නන්න හදන්නේ. බුදුහාමුදුරුවො ප්‍රතික්ෂේප කරපු අපේ ආගම ඇතුළේ තියෙන කුලවාදෙට ඇයි අපි විරුද්ධ වෙන්නේ නැත්තේ? ඉස්කෝලේ නමට සලකලා රස්සා දෙන එක නිවැරදි වෙන්න ඕනෑ නැද්ද?