දයාරත්න ඇඹෝගම
නව වසරේ ආකල්පමය වෙනසකට මුල පුරමු යන තේමාවෙන් මහා සංඝරත්නය හා තරුණ ප්‍රජාව එක්ව අනුරාධපුර නගරයේ මහා වීදියේ අපවිත්‍ර වූ බස් නැවතුම්පළ සියල්ල අද පිරිසිදු කළහ.
මහවිලච්චිය , මන්නාරම් හංදිය සාලියවනාරාම විහාරාධිකාරී ලෝලුවාගොඩ කුසලරතන හිමියන්ගේ උපදෙස්, මගපෙන්වීම හා සහභාගීත්වයෙන් මෙන්ම උන්වහන්සේගේ ගෝල හිමිවරුන්ගේ හා විලච්චිය මන්නාරම් හංදිය තරුණ ප්‍රජාවගේ දායකත්වයෙන් මෙම කාර්ය සිදු විය.
රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනු
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
හිමිවරු බස් නැවතුම්පොළ පවිත්‍ර කරති
Gihan Sunday, 31 December 2017 11:13 AM
දකින්නත් සතුටුයි... අපේ හාමුදුරුවනේ..
sahan Sunday, 31 December 2017 11:49 AM
ඔබ වහන්සේලාට අපේ ආචාරය,... ඒ වගේම ඔබ වහන්සේලාගේ මහා හාමුදුරුවරු අපවිත්‍ර කරන සමාජය පවිත්‍ර කිරීමටත් ඔබ වහන්සේලාට දිරිය ශක්තිය ලැබේවා!!!
Dayal Sunday, 31 December 2017 12:39 PM
බොරු සෝභන වැඩ අද විතරයි.. කෑම දිරවන්නත් එපැයි.
AnuraSunday, 31 December 2017 06:42 PM
ඩයල්.. මෝඩයෙක් වුණාට කමක් නැහැ. එ්ක පෙන්නන්න එපා...
L.kusala rathan himiMonday, 01 January 2018 07:14 AM
ඔබට නම් බොරු සොබන වැඩ වෙන්න පුලුවන්.. අප මේ සමාජ සත්කාරය වසරක් තිස්සෙම සිදු කරගෙන එනවා. මහවිලච්චිය, මන්නාරම් හන්දිය දක්වා බස් නැවතුම් පොලවල් නඩත්තුව දැනට වසරක් පිරෙනවා.
damitha Sunday, 31 December 2017 12:46 PM
අලුත් අවුරුද්දට යහපත් වැඩක් ! යහපත් සිතුවිල්ලක්...
හිරාන් Sunday, 31 December 2017 05:59 PM
යහපත් කටයුත්තක් මාධ්‍යයට පෙන්නුවා වුණත් කල කාර්ය ඉතා වැදගත්... මොකද මේ පොස්ටර් අලවන පිරිසට මේ ගැන දැනෙන්න..