දයාරත්න ඇඹෝගම
නව වසරේ ආකල්පමය වෙනසකට මුල පුරමු යන තේමාවෙන් මහා සංඝරත්නය හා තරුණ ප්‍රජාව එක්ව අනුරාධපුර නගරයේ මහා වීදියේ අපවිත්‍ර වූ බස් නැවතුම්පළ සියල්ල අද පිරිසිදු කළහ.
මහවිලච්චිය , මන්නාරම් හංදිය සාලියවනාරාම විහාරාධිකාරී ලෝලුවාගොඩ කුසලරතන හිමියන්ගේ උපදෙස්, මගපෙන්වීම හා සහභාගීත්වයෙන් මෙන්ම උන්වහන්සේගේ ගෝල හිමිවරුන්ගේ හා විලච්චිය මන්නාරම් හංදිය තරුණ ප්‍රජාවගේ දායකත්වයෙන් මෙම කාර්ය සිදු විය.
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
හිමිවරු බස් නැවතුම්පොළ පවිත්‍ර කරති
Gihan Sunday, 31 December 2017 11:13 AM
දකින්නත් සතුටුයි... අපේ හාමුදුරුවනේ..
sahan Sunday, 31 December 2017 11:49 AM
ඔබ වහන්සේලාට අපේ ආචාරය,... ඒ වගේම ඔබ වහන්සේලාගේ මහා හාමුදුරුවරු අපවිත්‍ර කරන සමාජය පවිත්‍ර කිරීමටත් ඔබ වහන්සේලාට දිරිය ශක්තිය ලැබේවා!!!
Dayal Sunday, 31 December 2017 12:39 PM
බොරු සෝභන වැඩ අද විතරයි.. කෑම දිරවන්නත් එපැයි.
AnuraSunday, 31 December 2017 06:42 PM
ඩයල්.. මෝඩයෙක් වුණාට කමක් නැහැ. එ්ක පෙන්නන්න එපා...
L.kusala rathan himiMonday, 01 January 2018 07:14 AM
ඔබට නම් බොරු සොබන වැඩ වෙන්න පුලුවන්.. අප මේ සමාජ සත්කාරය වසරක් තිස්සෙම සිදු කරගෙන එනවා. මහවිලච්චිය, මන්නාරම් හන්දිය දක්වා බස් නැවතුම් පොලවල් නඩත්තුව දැනට වසරක් පිරෙනවා.
damitha Sunday, 31 December 2017 12:46 PM
අලුත් අවුරුද්දට යහපත් වැඩක් ! යහපත් සිතුවිල්ලක්...
හිරාන් Sunday, 31 December 2017 05:59 PM
යහපත් කටයුත්තක් මාධ්‍යයට පෙන්නුවා වුණත් කල කාර්ය ඉතා වැදගත්... මොකද මේ පොස්ටර් අලවන පිරිසට මේ ගැන දැනෙන්න..