බන්දුල නානායක්කාරවසම්ගේ ගේයපද රචනයෙන් ද සුනිල් එදිරිසිංහයන්ගේ සුගායනයෙන් ද රෝහණ වීරසිංහයන්ගේ ස්වරසංරචනයෙන් ද
අපි එකිනෙකාට ඉතා ළංව වැතිර සිටියෙමු. බිම මත වූ සීතල තෙත් බව හෝ තද ගතිය අපට දැනුණේවත් නැත.
සිනමාව ( Cinema ) වූකලී ගෙවීගිය විසිවැනි සියවසේ දී ලොවට බිහිවූ ඉතා ප්‍රබල කලා මාධ්‍යයකි . එය සංගීතය, නාට්‍ය,චිත්‍රය හා ස
ලංකාවේ සෞන්දර්ය කලා විචාර ඉතිහාසයේ පළමු වතාවට සිදුවන දෙයක් දීප්තිගේ ’’සුන්දරත්වයට පසු කලාව’’ වියමන තුළ සිදුවෙ
අභීත සන්නිවේදන මාධ්‍ය විශේෂඥයෙකු මෙන්ම අදීන ලේඛකයෙක්ද වූ කුෂ්වාන්ත් සිං නම් නිර්දය දේශපාලන විශ්ලේෂකයා වර්තමාන
වාසනා බාලසූරිය මෑත පරපුරේ ජනප්‍රිය ලේඛිකාවකි.මේ වන විටත් නවකතා කීපයක්ම පළ කර තිබෙන ඇය ළඟදීම තවත් අලුත් කෘතියක් හ
අද උදයේ ලස්සන සුදුකොකා ඉපිලෙමින් සිටියා දිගට, දියට මත්තෙන්
දෙවැනි ලෝක මහා යුද්ධයේ දී සෝවියට් දේශය විශාල කාර්යභාරයක් ඉටු කරන ලද බවත්, ඇත්තටම නාසින්ගේ පරාජය ඇරැඹුණේ එරට දී බව
සිතිජය සිසාරා ගොස් දිවි ගෙවන සුභාෂිණී ජයතිලක කිවිඳිය ශ්‍රී ලංකා හයිකු කවි සංග්රහයක හිමිකාරියක වන අතර “සිතිජය ස
උණුසුම් කෝපි බඳුනක උණුසුම මැකෙයි ටික ටික බිඳෙන් බිඳ හිස් වුණ බඳුන පතුලේ රසම ටික
ඉස්තරම් සිත්තරා මැවූ සිත්තම් මැදින් උසින් වැඩි කඳු පෙළක් පිළිමගෙයි
හඬ කැවීම් ශිල්පිනියක හා රංග වේදිනියක වන කුමුදු කුමාරසිංහගේ කොළඹ මතක 02
හයිකු අනන්තය පාලිත සේනාරත්නගේ 7වැනි හයිකු කාව්‍ය සංග්‍රහය
නොවැටුණු වැහි බිඳු උදුරා තම්බපන්නී දික්කුබුරගේ නවතම කාව්‍ය සංග්‍රහයයි
මහාචාර්ය ලියනගේ අමරකීර්ති ලාංකේය නිර්මාණ සාහිත්‍යයේ වපසරිය පුළුල් කිරීමට දායක වූ සුදුර්ලභ ලේඛකයෙකි.විචාරකයෙ
පහත සඳහන් කථාන්දරය වරක් මට පැවසුවේ මා දන්නා හඳුනන කෙනෙකි.
පිස්සකුට පොත් ලියන්න පුළුවන්ද? පොඩ්ඩක් ඉන්න, සටහන ආරම්භයෙ ම පිහියකින් ඇන්න වගේ එහෙම ප්‍රශ්නයක් ඇහුව ම මට දැනෙනව
මෙරට වියතුන් සබා මැද, දේශපාලන වේදිකා මත, පුවත්පත්වල මෙන්ම ගුවන්විදුලි හා රූපවාහිනී නාලිකාවල ද නිතර පට්ට ගහන සුලබ
අතුරු කතාව (digression) මගින් තේමාව කුලුගැන්වීමේ ශිල්පය (device) අපගේ චිරන්තන සාහිත්‍ය තුළ පවා කැපී පෙනෙන අවස්ථා එමටය. ජාතක කත
ෆ්‍රන්ස විප්ලව සමයේ ගිලටීනගත කොට මරා දැමුණු ඔන්ද්‍රෙ ෂෙනියේ (André Chénier) යනු, කොටින්ම, අද දක්වා ෆ්‍රන්ස කාව්‍ය ඉතිහාසය
මේ පොතේ නම පිළිබඳ ව මෙය සිංහලට පරිවර්තනය කළ ට්‍රිලීෂියා ගුණවර්ධන මහත්මිය පොත අග ඇති සංස්කාරක සටහනේ මෙලෙස පැහැදිල