(ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා)
ඒකාබද්ධ විපක්ෂයේ මැයි දින රැළියට සහභාගි වීමට පැමිණි හිටපු ජනාධිපති, කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා කොළඹ ගාලු මුවදො
ශ්රී ලංකාව බෙදීමට ලක්කෙරෙන ආකාරයේ නව ව්‍යවස්ථාවක් සම්මත කිරීමට කිසිසේත්ම ඉඩ නොදෙන බවත් ඊට විරුද්ධව සටන් කිරීමට සූදානම් බවත් කුරුණෑගල දිස්ත්‍රික් ප
ශ්රී ලංකාව ප්‍රෞඩත්වයෙන් යුත් රටක් වුවද වසර 70 ක් පුරා එය පාලනය කළ පාලකයන් අද වන විට ශ්‍රී ලංකාව ණය බරින් පීඩිත, දීනත්වයට පත්කළ ජනතාවක් සිටින රටක් බවට පත
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඒකාබද්ධ විපක්ෂයේ මැයි දින රැළිය ගාලු මුවදොර පිටියේදී
kamal Tuesday, 02 May 2017 01:53 AM
පිට්ටනියේ සෙනග පින්තුර දාන්නේ නැද්ද?
ajith Tuesday, 02 May 2017 02:45 AM
ලංකාදීප බැලුවම එජාප අපිට සතුටුයි. ඒකාබද්ද රැලියට සෙනග 1000ක් වත් ඉඳල නැහැ.
sudesh Tuesday, 02 May 2017 02:46 AM
එන පොට හොද නෑ ජන්ද නම් තියන්න එපා
saman Tuesday, 02 May 2017 04:59 AM
නව රජයක් පත් වී අවුරුදු දෙකකි .එම රජයට එරෙහිව පැවති එකම මැයි දිනය ඒකාබද්ද විපක්ෂය ගාලුමුවදොර පැවති රැළියයි .සියලුම කෙනෙහිලිකම් මැද අතී විශාල ජන සහබාගීත්වය තිබිණි.වසර දෙකක් තුල නව රජයකට එරෙහිව මෙතරම් විශාල ජන පෙළගැස්මක් ඇතිවුනේ ඇයි ?පවතින රජයේ වැඩපිළිවෙලට ඇති ජනතා අප්‍රසාදය නේද ? රට තුල වර්ජන සහ උද්ගෝෂණ කෙළවරක් නැත.රජය රට ඇදගෙන යන්නේ ප්‍රපාතයකට බව නම් පැහැදිලිය .
rohanWednesday, 03 May 2017 11:53 AM
ඉතින් එ්කට පිළිතුර... නැවත පරණ හොරු සෙට් එකම පත් කර ගැනීමද? ඔන්න ලංකාවේ මිනිසුන්ගේ මොලේ තරම....
RuchiThursday, 04 May 2017 12:51 PM
නැවත පරණ හොරු සෙට් එකම පත් කර ගන්න දෙයක් නැනේ ඔක්කොම දැනුත් ඇතුලෙනේ.. ජය වේවා!!!!!!
නාමල් Tuesday, 02 May 2017 04:34 PM
ඉස්පිරිතාලවල ඇඳන් නැතුව බිම බුදියන කීයක් ඉන්නවද? මේවට වියදම් කරන සල්ලි වලින් රටට යමක් කරන්න බැරිද?
රාජා Wednesday, 03 May 2017 05:13 AM
ලංකාදීපෙ විතරයි නියම පොටෝ දාල තියෙන්නෙ. ඔක්කොම බොරුවට අහසින් ගත්ත වගේ හදපු පොටෝ. ලංකාදීපයට බුදු සරණයි.
Chanak Los Angeles Wednesday, 03 May 2017 05:28 AM
හිරේ ඉන්න ඕන පුද්ගලයෝ එළියේ ඉන්නේ කාගේ පිලිසරනින්ද ?
rohan Wednesday, 03 May 2017 11:49 AM
පසුගිය ජනාධිපති මැතිවරණය අනුරපුරේ මතකද?.... කොහොමද සෙනඟ මෙතන්ට වඩා හිටියා... කෝ මෙයා දින්නද, මේවා ඔක්කොම බොරු වැඩ... වයසක සීයලා දෙන්නෙක් අපරාදේ මරුණා.
Chanak Los angeles Wednesday, 03 May 2017 02:10 PM
මොහු කොහේ හිටියත් ජනතාව ප්‍රතික්ෂේප කර ඇති නිසා අවලංගු කාසියකි.
lalith Wednesday, 03 May 2017 03:28 PM
කරුමෙට අපේ ලංකාවේ මිනිස්සු ආණ්ඩුව පත්කරන්නෙ... පරණ කරපුව වගේ විස්තරේ අහල මිසක්... ඉස්සරහට කරන්න යන දේවල් බලල නෙමෙයි. "ලොවින් එකෙක් එක දෙයකට වෙයි සමත" කිව්වලු නේ. රට බේරාගැනීමට නායකත්වය දුන් පමණින් රට සංවර්ධනයට සමත් කියල තීරණය කරන්න බැහැ. දැන් බලන්න මේ එක්කෙනෙක් ලෝකේ වටේ සංචාරය කරන්නයි, අතට අත දෙන්නයි, සුද්ද වගේ ඉංග්‍රීසියෙන් කතාකරන්නයි පුළුවන් උනාට වෙන කිසිම දෙයකට දක්ෂ නැහැනේ?
athula Friday, 05 May 2017 07:33 PM
මෙයා තවම දඟලන්නේ හොරෙන් ගත්තු ධනස්කන්දය කවදාවත් අල්ලන්නේ නැහැ. එයාට ඔය කිසිම හොරකමක් අපරාදයක් අල්ලන්න රනිල් මහත්තයා ඉඩ දෙන්නේ නැහැ.