IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


මීතොටමුල්ල කේදවාචකයට වසර 6ක් සිංහල දමිළ අවුරුද්දේ නොමියන මතක

සියලු දෙන සතුටින් සිටි මොහොතක මීතොටමුල්ල කුණු කන්ද කඩා වැටුණේ ජිවිත ගණනාවකට අනාගතය අහිමි කරමින්. ඒ 2017 අප්‍රේල් මාසේ 14 වනදා. අලුත් අවුරුද්ද උදා වූ දා හවස මේ ඛේදවාචකයට මුහුණ දෙන්නට ඔවුන්ට සිදු වුණා. නිවාස 100කට අධිකව හානි සිදු වෙමින් ආදරණීයන් සිය පවුල් වලින් සදහටම වෙන් කළා. ඒ මතක ඔස්සේ තවමත් මිය දෙමින් ජිවත් වෙන පිරිස් අප අතර වනවා. මෙවන් දේ නැවත නොවන්න කුණු කසළ බැහැර කිරීමට නිසි ක්‍රම වේදයක් තිබෙනවා ද යන්න  තවමත් ප්‍රශ්නාර්ථයකි.



අදහස් (0)

මීතොටමුල්ල කේදවාචකයට වසර 6ක් සිංහල දමිළ අවුරුද්දේ නොමියන මතක

ඔබේ අදහස් එවන්න

Munissama

මිල අඩු වූ බේකරි නිෂ්පාදන විවධ මිල ගණන් වලට විකිණෙන හැටි..
2023 ජුනි මස 19 206 0

ඔබ ගන්න පාන් ගෙඩියේ නියමිත ප්‍රමිතියට පාන් බර තිබෙනවා ද ? යන්න සම්බන්දයෙන් ලංකාදීප Online මුණිස්සම සිදුකළ ගවේෂණයක්


රාජකුමාරි ගෙදරට කෝල් කළ අවස්ථාවේ පොලිසියෙන් ගහනවා කියලා
2023 ජුනි මස 12 891 0

පොලිසියේ ලොක්කෙක් හොඳින් හරි නරකින් මුද්ද හොයලා ගෙනත් දෙන්නත් කියලා. කෝටිපති නිවසක ගෘහ සේවිකාවක්ව සිට රන් මාලයක් හොරකම් කලායි චෝදනාව යටතේ පොලිස් අත්


මීතොටමුල්ල කේදවාචකයට වසර 6ක් සිංහල දමිළ අවුරුද්දේ නොමියන මතක
2023 අප්‍රේල් මස 14 504 0

කිරිබත් නෙමෙයි බත් කටක් වත් ගන්න බැහැ දරුවෝ මතක් වෙනවා. අඳුරු මතකයක නොමියන මතක


දෙන කොමිස් එක්ක පොහොර සමාගම් තෝරලා.
2023 ජනවාරි මස 28 136 0

දෙන කොමිස් එක්ක පොහොර සමාගම් තෝරලා. කෘෂි දෙපාර්තමේන්තුවේ සහ කෘෂි අමාත්‍යංශයේ ගොවීන්ට දෙන සහනාධාර, පොහොර මෙන්ම බීජ හරහා සිදු වෙන හොරකම් රැසක්.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 500 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 716 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2010 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site