(අංජුල මහික වීරරත්න)
මහල් නිවාස බහුල ජනාකීර්ණ මැද කොළඹ ප්‍රදේශයේ ප්‍රධාන වෙළෙඳ භාණ්ඩයක් බවට දරමිටිය පත්ව ඇත.
ලොරි පුරවාගෙන දර මිටි රැඟෙන පැමිණ මග දෙපස තබාගෙන විකුණන වෙළෙන්දන් මාලිගාවත්ත මරදාන ඇතුළු මැද කොළඹ ජනාකීර්ණ ප්‍රදේශ වල ද බහුලව දැකීමට හැකිය.
දර කැබලි හතරක් පහක් සහිත මිටියක මිල රුපියල් 40 ක් හෝ 50කි.
මාලිගාවත්තේ දරමිටි වෙළෙන්දෙක් පැවසූයේ මතුගම කැලයකින් දර කපා ගෙන මෙහි පැමිණි බවත් ඉන්ධන ගාස්තුව අතහැරිය කළ අතට ඉතිරි වන්නේ සොච්චම් මුදලක් පමණක් බවත්ය.
වැලිකඩ බන්ධනාගාරයේ මිනි මැරුම් චෝදනාව යටතේ මරණීය දණ්ඩනය නියමව සිටි සිරකරුවෙක් බන්ධනාගාර නිලධාරින්ගේ නිල ඇඳුමට සමාන ඇඳුමකින් සැරසී අද (25) පෙරවරුවේ බ
මහල් නිවාස බහුල ජනාකීර්ණ මැද කොළඹ ප්‍රදේශයේ ප්‍රධාන වෙළෙඳ භාණ්ඩයක් බවට දරමිටිය පත්ව ඇත.
ටෙනිසන් කුරේ ගැන මේ දවස් ටිකේ නොයෙක් දෙනා නොයෙක් දේ ලියන කියන හැටි දැක්කා. හොඳ නරක විවේචන, පැසසුම් ගොඩයි. දැන් ඒ කිසි දෙයක් අහන්න දකින්න ටෙනිසන් නෑ. ඊයෙ ට
සෙමෙන් ධාවනය වන බස් රථයක ඇතුළත ඉදිරිපස ඩෑෂ්බෝඩය මත බුදු රුවකි. ඉන්පසු රූපයේ ඉහළ දේවරූප සමූහයක් දිස්වේ. පාර දෙපස දුම්නගනු පෙනේ. ඒ ටයර් මත පිළිස්සෙන මළ සි
රාජ්‍ය කෙටි චිත්‍රපට තරගාවලිය 2020 සඳහා ශ්‍රී ලාංකික කෙටි චිත්‍රපට නිර්මාණකරුවන්ගේ අයැදුම්පත් බාර ගැනීම ආරම්භ කර ඇතැයි සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්ත
‘‘ප්‍රේමය නම්’’ චිත්‍රපටය හරහා ලාංකීය සිනමාවේ මුද්‍රා තැබූ සහෝදරයන් දෙදෙනකු, තමන්ගේ දෙවැනි නිර්මාණය සමඟ යළිත් ප්‍රේක්ෂකයන් හමුවට පැමිණ තිබේ. ඒ ඊයේ (24)
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඩිජිටල් යුගයක දරමිටි පාරේ
sharm warn Thursday, 07 July 2022 01:12 PM
පොඩ්ඩක් බලන්න... දරමිටි අස්සේවත් ඔරකල් ඩේටාබේස් තියේද කියලා..?
nalin Thursday, 07 July 2022 01:29 PM
2019 ට කලින් රට කොච්චර හොදට තිබුනද? මුන් අර මාද්ය නාලිකා පාවිච්චි කරල රටේ මිනිස්සු ගොනාට අන්දල බලය ගත්ත දැන් බලන්නකො වෙලා තියෙන දේ. හොදට තිබුන රටක් අපි වැටිච්ච තැනක් කියල තමයි දැන් කියන්න වෙන්නෙ.
Soma dubayi Thursday, 07 July 2022 02:41 PM
රටේ තත්වය දැන් හොඳ අතට එනවා පේනවා ,ගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ෞභාග්‍යය කරා ලංකාව ගෙන යන බව නියතයි, එතුමාගේ වැඩපිළිවෙළට බාධා නොකර අපේ රට ඉදිරියටම ගෙන යමු
pakeer Thursday, 07 July 2022 03:31 PM
මේවා පුදුම වෙන්න ඕනෑ නැහැ... දැන්වත් දැනගන්න. අපි තනිකර ජීවත් වුණේණයට කියලා... මම ඕවා කිව්වාම ඉස්සර... ප්‍රධාන පක්ෂ දෙකම ඉන්න අපේ යාළුවෝ කිව්වේ... මේක තමයි සංවර්ධනේ කියලා... ගොබ්බයින් ඉන්න රටක මේවා පුදුම නැහැ...