( අයි ආර් ඉන්දික)
ඌව කුඩාඔය වෙහෙරයාය ප්‍රදේශයේදි අකුණු සැර වැදිමෙන් පුද්ගලයෙකු මියගොස් ඇතැයි ඌව කුඩාඔය පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 51 ක්වන වෙහෙරයාය ප්‍රෙද්ශයේ පදිංචි විවාහකයෙකි.
වෙහෙරයාය ප්‍රදේශයේ වාඩියක කාඩ් සෙල්ලම් කරමින් සිටින අතරතුර මෙම අකුණු සැර වැදි ඇති අතර එම අකුණු සැර හේතුවෙන් සුලු තුවාල ලබා කම්පනයට පත්වු අයෙකු වැල්ලවාය රොහලට ඇතුලත් කර තිබේ .
මෙම මරණයට අදාල හදිසි මරණ පරික්ෂණය වෙහෙරයාය හදිසි මරණ පරික්ෂක ඒ එම් චන්දිමාල් දේශප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් (02) වැල්ලවාය මුලික රොහලේදි සිදුකිරිමට නියමිතව තිබුණි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ඉහළ නිලධාරීන් අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (08) පස්වරුවේ පැවැත්විණි.
වෛද්‍ය නිර්දේශයක් නොමැතිව පෞද්ගලික ඔසු සැලකින් මිලදී ගත් ඖෂධ කරලක් පානය කිරීමෙන් තෙමස් ගැබිනි මවක් හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියග
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහි චෝදනා පරීක්ෂා කිරීම සඳහා ත්‍රිපුද්ගල කමිටුව පත්කිරීමට අදාළ යෝජනාව පාර්ලිමේන්තුවේදී ඡන්ද 151කින් සම්මත විය.
ඇමරිකා එක්සත් ජනපදයේ ඊනියා ’’අන්‍යෝන්‍ය’’ තීරුබදු සහ චීනය ඇමරිකා එක්සත් ජනපදයෙන් පළිගැනීමේ අරමුණින් තීරුබදු පැනවීම හරහා වෙළඳ යුද්ධයක් ආරම්භ වෙමින්
අපරාධයකින් උත්පාදිත දේපොළ පවරා ගැනීමේ පනත් කෙටුම්පතට පක්ෂව කවුරු ඡන්දෙ දුන්නේ නැතත් තමා ඡන්දය ලබා දෙන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ බදුල්ල දිස්ත්
විදේශයෙන් ආනයනය කර රේගුවේ නිස්කාශනය නොකර නවතා තබා ඇති සුඛෝපභෝගී වාහනවල ඡායාරූප පෙන්වා රුපියල් කෝටි දහයකට අධික මුදලක් වංචා කළේ යැයි කියන ජනාධිපති ආරක
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
අකුණු සැරෙන් අයෙක් මරුට
swene Monday, 03 April 2023 05:29 AM
ලංකාවේ අකුණු අනතුරු උපරිමව සිදුවන මාසය අපේර්ල් බව සිතේ තබා ගෙන, විශේෂයෙන් සවස් කාලයේදී පරිස්සම් වීම ගැන සැමගේ අවධානය යොමුවීම වැදගත්....