(ඩි.ජී.සුගතපාල)
අක්මිමණ කුරුඳුවත්ත හන්දියේ පිහිටි ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවි සලක ඊයේ (23)රාත්‍රි ඇතිවු හදිසි ගින්නකින් වෙළඳ සල සම්පුර්ණයෙන්ම විනශවි ඇතැයි අක්මිමණ පොලිසිය පවසයි.
ගින්න හට ගැනිමත් සමග ගාල්ල උඩුගම මාර්ගය කුරුඳුවත්ත හන්දියෙන් තාවකාලිව වසා දැමිමට පියවර ගත් පොලිසිය ගාල්ල මහ නගර සභාවේ ගිනි නිවිම් රථ දෙකක් කැඳවා ගින්න නිවිමට පියවර ගන්නා ලදි.
එහෙත් ඒ වනවිට වේළඳ සල සම්පුර්ණයෙන්ම ගිනි ගෙන තිබිණ. ගිනි ගැනිමෙන් කිසිවෙකුටත් අනතුරක් සිදුව නැති අතර අක්මිමණ පොලිසිය විසින් වැඩිදුර පරික්ෂණ පවත්වා ගෙන යනු ලැබේ.
ජනාධිපති කාර්යාලය, ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය එක් ව ජනාධිපති කාර්යාල පරිශ්‍රයේ වාර්ෂිකව සංවිධානය කරනු ලබන නත්තල් කැරොල් ගී ප්‍රසංගය කම්කරු අමාත්‍ය හ
මාලබේ චන්ද්‍රිකා කුමාරතුංග මාවතේ අඹතලේ ප්‍රදේශයට ආසන්නව රාත්‍රී කාලයේදී ඇණ ගැසූ ලෑලි මාර්ගයේ තබා මෝටර් රථවල ටයර්වල ඇනීමට සලස්වා වාහනවල පැමිණි පුද්ග
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. චන්ද්‍රසේන මහතා සර්වජන බලය පක්ෂයේ සාමාජිකත්වය අද (23) ගත්තේය.
රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල මෙම වසරේ තෙවැනි පාසල් වාරයේ දෙවැනි අදියර ලබන ජනවාරි මස 2 වැනිදා (බ්‍රහස්පතින්දා) ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍ය
සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ‘දකුණු ආසියාව සඳහා කලාපීය නියඟ අවදානම් කළමනාකරණය සහ අවම කිරීමේ උපායමාර්ගය’ එළිදැක්වීමේ වැඩසටහන පසුගියදා
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප
මෙරට ප්‍රමුඛතම උපාධි ප්‍රධාන ආයතනයක් වනAnchor NSBM හරිත සරසවියෙහි 2024 වර්ෂය සඳහා වන Anchorඋපාධි ප්‍රදානෝත්සව සතිය ඉකුත් දෙසැම්බර් 09 වැනි දින හෝමාගම පිටිපන NSBM හරිත
අක්මීමණ වෙළදසැලක් ගින්නකින් විනාශයි