IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


අංගොඩ ලොක්කාගේ ගෝලයෙක් අංගොඩදී දැලේ


(ඉන්දිකා රාමනායක සහ ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

සංවිධානාත්මක අපරාධ  කල්ලි නායකයෙකු වශයෙන් හැඳින්වෙන අංගොඩ ලොක්කා නැමැත්තාගේ ගෝලයකු ගිනි අවි දෙකක් සහ පතුරම් 18ක් සමග සමඟ විශේෂ කාර්ය බලකාය විසින් අංගොඩ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගනු ලැබීය.

අත්අඩංගුවට ගෙන ඇත්තේ සුමිත්‍ර ආරච්චිගේ  දොන්  උදාර නෙරන්ජන නමැති (37) හැවිරිදි පුද්ගලයකි.

සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයින් වන අංගොඩ ලොක්කා සහ  සෝල්ටා නැමැත්තාට මොහු අවි ආයුධ නිෂ්පාදනය කර දී ඇති  බව විශේෂ කාර්ය බලකාය පවසයි.මොහු සම්බන්ධයෙන් යුද හමුදා බුද්ධි අංශ ලබාදුන් තොරතුරු අනුව විශේෂ කාර්ය බලකාය විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත. 

යුද හමුදා බුද්ධි අංශයට ලද තොරතුරකට අනුව අංගොඩ සිරිපැරකුම් මාවත ප්‍රදේශයේදී සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණි.

මොහු මීට පෙර ජීව අත්බෝම්භයක් ළඟ තබාගැනීම, වෑන් රථයක් පැහැරගෙන යාම පැතුම නඩු කිහිපයකට වැරදිකරු වූ අයෙකි.



අදහස් (1)

අංගොඩ ලොක්කාගේ ගෝලයෙක් අංගොඩදී දැලේ

Kamal Koyrala Tuesday, 15 December 2020 05:32 AM

මොහු මීට පෙර ජීව අත්බෝම්බයක් ළඟ තබාගැනීම, වෑන් රථයක් පැහැරගෙන යාම .... නඩු කිහිපයකට වැරදිකරු වූ අයෙකි. එහෙව් අය තවම නිදැල්ලේ... කොහොමද නීතිය?

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ලංකාදීප ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේකය සෙනසුරාදා
2024 නොවැම්බර් මස 15 1960 0

මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ


ලොරිය දුම්රියේ ගැටී රියදුරු මරුට - 6 ක් රෝහලේ
2024 නොවැම්බර් මස 15 440 0

වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන


කෝටි 165 ක හෙරොයින් සමඟ 6 ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 15 906 0

රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ


මහින්දගේ වාර්තාව විජිත බිදියි
2024 නොවැම්බර් මස 15 5201 0

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්


අකුරණ නගරය ජලයෙන් යටවෙයි
2024 නොවැම්බර් මස 15 687 0

මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.


කාන්තාවෝ 20ක් දියවන්නාවට යති
2024 නොවැම්බර් මස 15 4047 1

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 297 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 596 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1726 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site