(ඉන්දිකා රාමනායක)
මුල්ලේරියාවන පොලිස් වසමේ මීගහවත්ත ප්‍රදේශයේ දී ඉකුත් (26) දින වෙඩි තබා පුද්ගලයකු ඝාතනය කර තවත් පුද්ගලයකුට තුවාල සිදු කිරිමේ සිද්ධියට සැකකරුව වශයෙන් හදුනාගෙන සිටින පොන්නම්පෙරුම ආරච්චිගේ දොන් දනුෂ් බුද්ධික (30) නොහොත් “ජිලේ ” නැමැත්තා සැකකරු හදුනා ගැනීමට පොලිසිය මහජන සහය පතයි.
සැකකරු සම්බන්ධයෙන් මහජන සහය නිවැරදි තොරතුරු ලබා දෙනු ලබන පුද්ගලයකුට රුපියල් ලක්ෂ 25 ක මුදලක් ලබා දීමට පොලිස් මුලස්ථානට තීරණය කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දුව මහතා පවසයි.
කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානා 03 ක් තාක්ෂණික දෝෂවලට ලක් වීම නිසා , ගුවන් ගමන් වාර කීපයක් අවලංගු කර , තවත් ගුවන් ගමන් වාර කීපයක්
මහ මැතිවරණ ප්‍රතිඵල අනුව ජාතික ජන බලවේගයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරු දහ අට දෙනෙක් පත්වූහ. එම මන්ත්‍රීවරුන් 18 දෙනා මෙසේය.
උඩරට දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව බදුල්ල දුම්රිය මාර්ගයේ ඔහිය පට්ටිපොළ අතර පිහිටි අංක 18 ලංකාවෙ උසින්ම පිහිටි දුම්රිය බිංගෙය වැසිකුනාටුවක් සමගම සුදු ජ
මෙවර මහ මැතිවරණයෙන් තේරීපත් වූ සියලුම මන්ත්‍රීවරුන්ගේ විස්තර සහ ඡායාරූප ඇතුළත් වාර්තා හෙට (18) ‘ලංකාදීප’ පුවත්පතේ පළ වේ.
ලංකාවට බටහිර දෙසට වන්නට නාවික සැතපුම් 110 ක් දුරින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ මෙරට බහුදින යාත්‍රාවක් සමග සැකකරුවන් 5 දෙනකු අද (17) අත්අඩංගුවට ගත්බ
පාකිස්තානයේ දස්කා නගරයේ මාස 7 ක ගැබිණි කාන්තාවක් ඇයගේ නැන්දම්මා සහ නෑනා විසින් ඝාතනය කර මෘත දේහය කොටස් 25 කට කපා වෙන්කරනු ලැබ ඇතැයි පාකිස්තාන පොලිසිය ප්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අංගොඩ වෙඩි තැබීමේ හෝඩුවාවට පොලිසියෙන් ලක්ෂ 25ක්
fairoos Wednesday, 27 October 2021 05:23 PM
ඊළඟ සැරේ ඔලිම්පික් වෙඩි තැබීම්වලට යවන්න පුළුවන්...
jabos Wednesday, 27 October 2021 05:49 PM
කොල්ලුපිටියේ පැජට් පාරේ පොඩ්ඩක් හොයලා බලන්න...
රටවැසියා Wednesday, 27 October 2021 10:12 PM
රටේ මිනිස්සුන්ට රස්සාව නැතුව, බිස්නස් නැතුව කන්න බෝන්න අපහසුවෙන් ඉන්න වෙලාවේ රජයෙන් මේ දෙන සහන වලට ස්තුතිවන්ත වෙන්න ඕන.