IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


අගනුවර නගර සභාවේ සේවක හිඟයක්

(රේඛා තරංගනී ෆොන්සේකා)

ප්‍රධාන අගනගරය වන ශ්‍රි ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවේ පවතින දැඩි සේවක හිඟය නිසා එහි කටයුතුවලට බාධා පැමිණ ඇතැයි එහි ප්‍රකාශකයෙක් කීය.

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී, නියෝජ්‍ය නාගරික කොමසාරිස්, නාගරික ලේකම්, සහකාර ලේකම්, පුස්තකාලාධිපති ඇතුලු ප්‍රධාන නිලධාරී පුරප්පාඩු රැසක් ඇති නිසා නගරසභා සේවා සිදු කිරීමේ දුෂ්කරතා රැසක් මතුව ඇතැයි හිටපු නාගරික මන්ත්‍රි ප්‍රභාත් විද්‍යාපති  පැවසීය.

ප්‍රදේශයේ කානු පද්ධති පිරිසිදු කිරීම් මාර්ග පිරිසිදු කිරීමේ වැනි කටයුතු උද්‍යාන නඩත්තු කිරීම් අඩාල වෙමින් පවතින බව පැවසී.

සභාව තුළ රියදුරු පුරප්පාඩුද පවතින බව සඳහන් කළ ඒ මහතා විවිධ ස්ථානයන්වල කසල ඉවත් කිරීමේ ගැටළුද පවතින බව පැවසීය.

ලංකාවේ අග නගරය වන කෝට්ටේ බල ප්‍රදේශයේ ඩෙංගු වැඩිවීමේ තත්ත්වයක් ද දක්නට ලැබෙන අතර කුණු ඇදීම අඩපණවීම සිදුවෙමින් පවතින බවච පැවසීය.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා දැඩි වෙහෙස මහන්සියකින් යුතුව කටයුතු කළත් ඔහුට දැරිය හැකි සිදුකළ හැකි සේවාවන්වල සීමාවක් පවති.

 



අදහස් (2)

අගනුවර නගර සභාවේ සේවක හිඟයක්

Lalla Saturday, 06 April 2024 11:40 AM

කිසිම සේවකයෙක් වැඩ නොකරන තත්ත්වයට පත්වෙලා. බොහෝ පාසල්වල ගුරුවරු වැඩ නොකර ඔන්ලයින් උගන්වන්න පටන්ගෙන.. නගරසභා මාර්ග ජරාවාස වෙලා. කාණු කුණු පිරිලා. වැසි වෙලාවට උතුරනවා. පාරවල් කැපිල්ල... එදිනෙදා නඩත්තුව නෑ. සේවකයෝ නිකම්ම ඉන්නවා. ඒත් පඩිය ගන්නවා. මොකක්ද මේ තත්ත්වයට හේතුව? වැඩ කරන ජනතාව පෞද්ගලික අංශය. ඒ නිසාම තරමකට පිරිසිදුව තියෙනවා. ගම්පහ නගරය නම් අපායක් වගේ. කාණු වල කැලෑව. කුණු හැමතැනම...

:       0       3

rocky Saturday, 06 April 2024 02:54 PM

සේවක හිඟයක් නොව ඉන්න සේවකයෝ උදේට අත්සන් ගහලා ත්‍රිවීල් පදිනවා. වැඩක් කරන්න ගියාම කට්ටිය නෑ. කුණු ජරාව පිරිලා. ඔබේසේකරපුර ගන්න දෙයක් නෑ. ගොඩක් අපිරිසිදුයි.

:       0       4

ඔබේ අදහස් එවන්න

දියත

IIFA හොඳම නළුවා ෂාරුක්
2024 ඔක්තෝබර් මස 01 2 0

24 වැනි අයිෆා IIFA - International Indian Film Academy Awards සිනමා සම්මාන උළෙල අති උත්කර්ශවත් අන්දමින් පසුගිය දා අබු ඩාබි හිදී පැවැත්විණි. IIFA යනු ඉන්දියාවෙන් පිට පැවැත්වෙන ඉන්දීය සම


ලෝක ළමා - වැඩිහිටි දිනය අදයි
2024 ඔක්තෝබර් මස 01 10 0

ලෝක ළමා සහ වැඩිහිටි දිනය අදට (01)යෙදී ඇත. මෙවර ලෝක ළමා දිනයේ තේමාව වන්නේ ‘‘දරුවන් රැකගමු සම සේ රැකගමු‘‘ යන්න වේ. මෙම දිනය නිමිත්තෙන් දිවයින පුරා දරුවන් වෙන


මාර්බර්ග් වයිරසය රුවන්ඩාවේ පැතිරේ
2024 ඔක්තෝබර් මස 01 23 0

‘මර්බර්ග්’ නමැති වයිරසය මේ වනවිට අප්‍රිකා රාජ්‍යයක් වන රුවන්ඩාවේ ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වේ. ‘මර්බර්ග්’ අයත් වන්නේ ද ‘ඉබෝලා’ වයිරසය අයත් වයි


ග්ලැසියර දියවෙලා දේශසීමා වෙනස් වෙලා
2024 ඔක්තෝබර් මස 01 44 0

ගෝලීය උණුසුම දිනෙන් දින ඉහළ ගොස්, ග්ලැසියර දියවී, ඉතාලියේත් ස්විට්සර්ලන්තයේත් දේශසීමාව වෙනස් වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.


ගොඩබිම් ප්‍රහාරයකට සූදානම්
2024 ඔක්තෝබර් මස 01 91 0

තමන් සතු සියලුම හමුදා ශක්තිය යොදා ගනිමින්, ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් පරාජය කරන බවත්, දකුණුදිග ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්ට එරෙහිව ගොඩබිම සටන්


ඊශ්‍රායලයට පුළුවන් තරම් සම්බාධක දාන්න ඕනෑ
2024 ඔක්තෝබර් මස 01 110 0

ලෙබනනයට පහර දීම ආරම්භ කළ ඊශ්‍රායලය අමුඅමුවේ අන්තර් ජාතික නීති උල්ලංඝනය කරන බවත් ඊශ්‍රායලයට හැකි උපරිමයෙන් සම්බාධක පැනැවීමක් කළ යුතු බවත් බෙල්ජියමේ අ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38318 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25246 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 261 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 855 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 309 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site