IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


අගමැතිගේ ඉල්ලීම විරෝධතාකරුවෝ ප්‍රතික්ෂේප කරති

 

(සුජිත් හේවාජුලිගේ )

සාකච්ඡා සඳහා අගමැති මහින්ද රාජපක්ෂ මහතා කර ඇති ආරාධනය කොළඹ ගාලු මුවදොර පිටියේ උද්ඝෝෂණයේ යෙදී සිටින තරුණ පිරිස් ප්‍රතික්ෂේප කරති.

ජනාධිපතිවරයා, අගමැතිවරයා ඇතුළු ආණ්ඩුව ගෙදර යෑම හැර ප්‍රශ්නයට වෙන කිසිදු විසඳුමක් නැති බවද ඔවුහු ප්‍රකාශ කරති.

අරගලය අඛණ්ඩවම පවත්වාගෙන යන බව ඒ තරුණ පිරිස් වැඩිදුරටත් පවසති.

කොළඹ ගාලු මුවදොර පිටියේ උද්ඝෝෂණයේ යෙදී සිටින තරුණ පිරිස්වලට අගමැති මහින්ද රාජපක්ෂ මහතා අද විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සාකච්ඡා සඳහා ආරාධනා කළේ‍ය.

 



අදහස් (7)

අගමැතිගේ ඉල්ලීම විරෝධතාකරුවෝ ප්‍රතික්ෂේප කරති

අතුල සෞදි Wednesday, 13 April 2022 10:30 PM

ප්‍රභාකරනුත් ඕකමයි කිව්වේ .ඌත් විශ්වාස කරෙ ඌ වටා ඉන්න NGO නඩය.

:       0       0

ජගත් ලියනගේ Wednesday, 13 April 2022 11:23 PM

ඇත්ද අහගත්තා. තව දුරටත් නෝන්ඩි වෙන්නේ නැතුව ගියා ගියා නං හරි . හැබැයි යන්න ඉස්සෙල්ලා හොරකම් කරපු සල්ලි දීල යන්න .

:       0       0

Rana Thursday, 14 April 2022 07:49 AM

යකෝ දැන් හොරා තමයි සාකච්චාවට ඒන්නෙ

:       0       0

nalin Thursday, 14 April 2022 08:30 AM

තරුනයිනි ආවේගයෙන් කටයුතු කරන්න එපා. හැම විටම සංසුන්ව තර්කානුකූලව කටයුතු කරන්න​. කරුනාකර මේ සාකච්චාවට නියොජිත කණ් ඩායමක් යවන්න​. එවිට පලදායී අදහස් උදහස් ඉදිරිපත් වේවි. මොනවා කලත් මේ ප්‍රශ්නය අපට විසඳා ගැනීමට හැකි වෙන්නේ පවතින ව්‍යවස්ථාව තුලසිටමයි. ව්‍යවස්ථාවෙන් පිට කටයුතු කල සෑම අවස්ථාවකම කෙලවර වුනේ ලේ විලක් පමණි. (72 / 98 සහ උතුරේ යුද්ධය​). කිසිදු ප්‍රශ්ණයක් නොවිසුඳිනි. තරුන ජීවිත දහස් ගනනක් විනාශ වීම හැර​. කිසිදා මහජන ඡන්ඳයෙන් බලය ලබා ගත නොහැකි කණ් ඩායම් හෝ ඉක්මනින් කෙටිමාර්ග වලින් බලය ගන්න බලාගෙන ඉන්න අයගෙන් ඔබ ප්‍රවේශම් විය යුතුම වෙලාවයි

:       0       0

nalin Thursday, 14 April 2022 08:31 AM

තරුනයිනි ආවේගයෙන් කටයුතු කරන්න එපා. හැම විටම සංසුන්ව තර්කානුකූලව කටයුතු කරන්න​. කරුනාකර මේ සාකච්චාවට නියොජිත කණ් ඩායමක් යවන්න​. එවිට පලදායී අදහස් උදහස් ඉදිරිපත් වේවි. මොනවා කලත් මේ ප්‍රශ්නය අපට විසඳා ගැනීමට හැකි වෙන්නේ පවතින ව්‍යවස්ථාව තුලසිටමයි. ව්‍යවස්ථාවෙන් පිට කටයුතු කල සෑම අවස්ථාවකම කෙලවර වුනේ ලේ විලක් පමණි. (72 / 98 සහ උතුරේ යුද්ධය​). කිසිදු ප්‍රශ්ණයක් නොවිසුඳිනි. තරුන ජීවිත දහස් ගනනක් විනාශ වීම හැර​. කිසිදා මහජන ඡන්ඳයෙන් බලය ලබා ගත නොහැකි කණ් ඩායම් හෝ ඉක්මනින් කෙටිමාර්ග වලින් බලය ගන්න බලාගෙන ඉන්න අයගෙන් ඔබ ප්‍රවේශම් විය යුතුම වෙලාවයි

:       0       0

Nadeeka Thursday, 14 April 2022 10:48 AM

සුබ අලුත් අවුරැද්දක් වේවා

:       0       0

DASUN Thursday, 14 April 2022 02:26 PM

උබලත් එක්ක මොන සාකච්චා ද තවමත් හිතන් ඉන්නවනම් ජනතාව ගොන් කියලා එතන තමයි ඇරගන්නේ

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

තෙවන ලෝක යුද්දයට එරෙහිව බෞද්ධයෝ පෙළ ගැසෙති
2024 නොවැම්බර් මස 25 511 0

ලෝකය තුළ යළි හිස ඔසවමින් පවතින යුද මානසිකත්වය මුළුමනින්ම තුරන් කර, සාමකාමී ලෝකයක් බිහිකිරීමේ අරමුණින් යුතුව ඉන්දියාවේ බුද්ධගයා පූජා භූමියේ ශ්‍රී මහ


කලපුවේ සැඟවුණු මල් කැකුලිය
2024 නොවැම්බර් මස 25 1047 0

මිගමුව කලපුවේ කුඩා ධීවර යාත්‍රාවක් පෙරළී යාමේන් අතුරුදහන් වු පියා හා දියණියෙගේ සිරුරු අද දහවල් මිගමුව මුන්නක්කරේ සිරිවර්ධනපුර කලපු තිරයේ තිබියදී ස


කුඩා දැරියකට අතවර කළ එක් දරු පියා වසර 8කට හිරේ
2024 නොවැම්බර් මස 25 740 0

කොළඹ ප්‍රදේශයේ වෙසක් සිරි නැරඹීමට සිය දෙමාපියන් සමඟ පැමිණී 11 හැවිරිදි දරුවකුට වෙසක් කලාපයක කුටියක් තුළදී බරපතළ ලිංගික අපයෝජනය කිරීමේ චෝදනාවන්ට වරදක


උසස් පෙළට එරෙහිව පෙත්සමක්
2024 නොවැම්බර් මස 25 853 0

මෙවර අ.පො.ස. උසස් පෙළ විභාගය පැවැත්වීම වලකාලන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශිෂ්‍යාවක ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධයෙන් කරුණු


අර්චුනා ගැන පරීක්ෂණයක්
2024 නොවැම්බර් මස 25 1588 2

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතාගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බව කතානායක අශෝක රන්වල මහතා පැවැසීය.


සහල් ගැන හිටපු කෘෂි අධ්‍යක්ෂ කතා කරයි
2024 නොවැම්බර් මස 25 1406 1

රටින් සහල් ගෙන්වීම අවශ්‍ය නෑ. 2023/2024 මහ කන්නය සහ යල කන්න දෙක තුල මෙරට වී මෙට්රික් ටොන් 4. 24 ක් නිෂ්පාදනය කළා . වාර්ෂික සහල් අවශ්‍යතාවය සහල් මෙට්රික් ටොන් මිලි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 523 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 734 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2057 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site