IMG-LOGO

2024 නොවැම්බර් මස 21 වන බ්‍රහස්පතින්දා


‘අගමැතිගේ සහයට මන්ත්‍රීවරුන් 124ක්‘

(සුජිත් හේවාජුලිගේ )


අගමැති මහින්ද රාජපක්ෂ මහතාට සහාය දක්වන  මන්ත්‍රීවරුන් 124 දෙනකු   පාර්ලිමේන්තුවේ සිටින්නේ යැයි රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා පැවසීය.

මේ අතර 113 නොපෙන්වන කණ්ඩායමකට යම් විදියකින්  හෝ  අගමැති ධූරය බාර දුනහොත්  අගමැතිවරයා ඇතුළු මන්ත්‍රීවරුන් 124 දෙනා විපක්ෂයේ අසුන් ගන්නා බවද  හෙතෙම සඳහන් කළේය.



අදහස් (9)

‘අගමැතිගේ සහයට මන්ත්‍රීවරුන් 124ක්‘

Kanthi Tuesday, 26 April 2022 02:21 PM

අන්තිමට රාජපක්ෂලාට ඉතුරු වෙන්නේ මේ වගේ මී හරක් හතර පස් දෙනෙක් විතරයි.

:       0       0

sampath Tuesday, 26 April 2022 11:09 PM

හැමෝම කියනවා විතරයි, අර බිත්තර තුනේ කතාව වගෙයි

:       2       5

Lskshima Wednesday, 27 April 2022 09:47 AM

උන්ගේ දේශපාලන ජීවිතය නිමාව

:       0       5

Lakshman abeytunge Wednesday, 27 April 2022 10:31 AM

මහින්ද රාජපක්ෂ මහතාට සහය පළ කිරීම

:       4       3

Dadoriya Wednesday, 27 April 2022 11:18 AM

හොරු රකින්න කැමැති හොරුම ඉදිරිපත් වේ. නමුත් ඔවුන්ට පැවැත්මක් නොමැත.

:       0       11

අසිත නානායක්කාර Wednesday, 27 April 2022 11:29 AM

මේ කවුරුවත් එපා. හොර කප්පිත්තන්ට සහාය දෙන අය මොකටද?

:       0       7

කරුණාසේන Wednesday, 27 April 2022 01:01 PM

විපක්ෂයට යන්න. ඔය 124 දෙනාම අපි ගෙදර යවනවා. දේශපාලනයෙන් අතුගා දමනවා...

:       1       7

sharm warn Wednesday, 27 April 2022 04:07 PM

ඒ කියන්නේ හොරකමට පක්ෂව 124ක් ඉන්නවා කියන එකද?

:       1       4

LGPJ Friday, 29 April 2022 07:04 PM

අලිබබා සහ හොරු 124 ම ආපහු පනින්න වගේ....

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

රජයේ බංගලා වලින් වහාම ඉවත් වන්න
2024 නොවැම්බර් මස 20 422 0

රජයේ බංගලා වලින් වහාම ඉවත් වන ලෙස අධිකරණ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශය සම්පන්දන් මහතාගේ දියණියට සහ හිටපු අම


වගා හානි සතුන් එලවන්න ලාල් කෙවිට අතට ගනී
2024 නොවැම්බර් මස 20 497 0

වගා හානි කරන සතුන්ගේ ගහනය පාලනය කිරීමට සහ බෝග හානි වැලැක්වීම සඳහා ක්‍රියාත්මක වීමට කෘෂිකර්ම අමාත්‍යාංශය විශේෂ ඒකකයක් පිහිටුවා තිබේ.


බිමල්ගේ අමාත්‍යාංශයට නියෝජ්‍ය ඇමතිලා දෙන්නෙක්
2024 නොවැම්බර් මස 20 573 0

ප්‍රවාහන, මහා මාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයට නියෝජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනෙකු පත් කෙරෙනු ඇතැයි එම අමාත්‍යාංශයෙහි වැඩ බාර ගනිමින් අමාත්‍


දසවැනි පාර්ලිමේන්තුව හෙට
2024 නොවැම්බර් මස 20 88 0

දස වැනි නව පාර්ලිමේන්තුවේ සමාරම්භක රැස්වීම හෙට (21) පෙරවරු 10.00ට ආරම්භ වේ.


මහ පාරට වැටීම ගැන සතුටුයි
2024 නොවැම්බර් මස 20 381 0

මහ පාරට වැටීම ගැන සතුටු වන බව හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද(20)වන දා පැවසීය.


ඇමතිකම් අදාල නෑ- වැඩේ ගොඩ දානවා
2024 නොවැම්බර් මස 20 1387 0

ඇමතිකම් අදාල නෑ, වැඩේ ගොඩ දානවා යැයි ජාතික ජන බලවේගයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් කරුණාරත්න මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 435 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 678 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1928 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site