IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


අගමැති ඉතාලි බලා ගමන් අරඹයි

(ටී.කේ.ජී.කපිල සහ ළහිරු හර්ෂණ)

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය ඉතාලියේ සංචාරය සදහා අද අලුයම කටුනායක ගුවන් තොටුපළෙන් ඉතාලි බලා පිටත්ව ගිය බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා සනාථ කළේය .

අගමැතිවරයා සමග දූත පිරිස 17 දෙනෙක් ද ඉතාලිය බලා පිටත්ව ගියහ

මෙම පිරිස අද දින අලුයම 03.15 ට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 649 දරන ගුවන් යානයෙන් , මුලින්ම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි වෙත ගොස් එතැන් සිට වෙනත් ගුවන් යානයකින් ඉතාලිය වෙත ගමන් කිරීමට නියමිතය .

 



අදහස් (59)

අගමැති ඉතාලි බලා ගමන් අරඹයි

ලුම්බිණි Friday, 10 September 2021 10:46 AM

රට මෙච්චරම අමාරු තත්වයකට වැටිලා තියෙන වෙලාවේ, මම හිතන්නේ මේක නොගිහින්ම බැරි ගමනක් වෙන්න ඇති කියලා...

:       10       183

aseFriday, 10 September 2021 11:14 AM

මේ පාර බලමු කාගෙන්ද කියලා? ලැජ්ජා නැති වැඩ

:       6       108

අබිලින්Friday, 10 September 2021 12:23 PM

මම හිතනවා මෙතෙක්කල් ඉන්දියාවේ ගොස් කල ශාන්තිකර්ම වලින් වැඩක් නැතුවද කියල

:       69       88

PereraSaturday, 11 September 2021 02:27 AM

බලමු මොකද වෙන්නේ කියල

:       1       20

sisilSaturday, 11 September 2021 06:00 AM

මම පොහොට්ටුවේ කෙනෙක් නම් නොවේ නමුත් මම කැමති යලිත් රාජපක්ෂ පවුලේ කෙනෙකුට රටේ නායකත්වය භාර දෙන්න 2024දී .කොවිඩ් වසංගතය අවසාන උනාට පස්සේ රට දියුණු කරන්න පුළුවන් රාජපක්ෂ කෙනෙකුට පමණමයි. වෙන කෙනෙක් ලංකාවේ නැත

:       39       5

සුසිල්Saturday, 11 September 2021 04:08 PM

පෙරේරා මහතාගේ අදහසට සිසිල් නැමැති අයෙකු යෙදූ අදහස බැලුවාම ඔහු නියමම පොහොට්ටුවෙක් බව පේනවා. බොහේ බොහොට්ටුවන්ට බොහොට්ටුව එපාවෙලා තියෙද්දී පොහොට්ටුවේ නොවෙන කෙනෙකුට රාජපක්ෂලා වටින්න ක්‍රමයක් ඇත්තේම නැහැ. සිසිල්ට මතක් කරන්න කැමතියි අත්තාහි අත්තනෝ නාතෝ කියන බුදු වදන...

:       2       12

ajith pSaturday, 11 September 2021 06:08 PM

සිසිල් මොනවද මේ කියවන්නේ...? රාජපක්ෂලාට නොවෙයි රට බාරදෙන්න ඕනේ... ආර් ප්‍රේමදාසගේ පුතා සජිත් ප්‍රේමදාසට. ඔහු වටා දක්ෂයන් පිරිසක් ඉන්නවා. ආර්ථිකය ඉක්මනින්ම ගොඩ නැගීමට හැකියාව සහ රට පිළිබඳව, අනාගතය පිළිබඳ දැක්මක් තිබෙන්නේ සජිත් සහ කණඩායමට පමණි.

:       1       2

බඹරකැලේ Friday, 10 September 2021 10:58 AM

රටේ වටිනා ඩොලර් විනාශ කරනවා, අනිත් කෙනා යනවලු එන සුමානේ. වහළු බලං ඉඳලා හුරේ දානවා.

:       131       167

Ruwan R Friday, 10 September 2021 11:16 AM

තල නම් තෙලටය... මී බෙටි නම් කුමටද?

:       79       108

Akila Friday, 10 September 2021 11:17 AM

මේ ගොල්ලන්ට කවුද මේ දේශනාවලට අරාධනා කරන්නේ..., ගිය රජයේ අගමැතිතුමත් කලේ ඕක විතරයි..

:       82       85

Aruna Friday, 10 September 2021 11:31 AM

සුබ පතනවා

:       92       80

පිටිගල මිලානෝ Friday, 10 September 2021 11:50 AM

ගියපාර පුද්ගලිකව වෙන්කරගත් ශ්‍රී ලන්කන් ගුවන්‍ යානයකින් සීයක් විතර කට්ටිය සමග මිලානෝ ඇවිල්ලා නැවතුණේ ඉතාලියේ මිල අධිකම සැවෝයි හෝටලේ. ආපු ඔක්කෝම බාර් එක හිස් වෙනකල් මිල අධිකම නැපෝලියන් බ්‍රැන්ඩිලු බිව්වේ... අගබිසවගේ පරිවාර සේවකයාට නිතරම ලොක්කාගෙන් අැමතුම් ලැබුණා.. මා දුටුවා එක්තරා නුවර හාදයෙක්ගේ ගෙදරදී. ඒ ඔක්කොගෙන්ම කියැවුනේ මැඩම් මිලානෝවල සාප්පු සවාරිය යනවිට කැමරාවලින් පරිස්සම් වන ලෙසයි...

:       73       99

දර්මරාජයාFriday, 10 September 2021 02:18 PM

මෙන්න ... පිටිගල රාත්‍රී කෑමට ආරාධනා කරපු යාලුවාව අමු අමුවේ පාවාදෙනවෝ...!!!

:       11       29

නුවර කොල්ලෙක්Saturday, 11 September 2021 06:38 PM

පිටිගල පාවා දුන්න විදියට මේ පාර වියා කොන්සර්වතෝරියෝ බයි ඩිනර් එකට ආරාධනාවක් ලැබෙන්නේ නැතිවෙයි.

:       0       2

Jagath Friday, 10 September 2021 12:00 PM

ඉතිරි ටිකත් කාපල්ලා...

:       58       97

මිලානෝ ලියා ලියනගේ Friday, 10 September 2021 12:01 PM

අප්පච්චිගේ මුහුණ තමාගේ පිටේ පච්ච කොටාගත්ත මන්ද බුද්ධිකයින් ඉන්නෙත් ඉතාලියේ නේද? පොඩ්ඩක් එළියට ඇවිල්ලා කැමරාවකට පිට පෙන්නන්නකෝ...

:       26       99

Don perera Saturday, 11 September 2021 01:06 AM

මෝඩ මිනිස්සු ඉන්න රටක්

:       2       31

අනේ මන්දා Friday, 10 September 2021 12:05 PM

යනකොට ඩුබායි හරහා බලමු එනකොට කොහෙන්ද කියලා. අනේ මන්දා කළු සල්ලි සුදුකරන පනතකුත් සම්මත කරගත්තා. අනේ මන්දා සුදු වෑන් එකක් මාව හොයාගෙන එයිද මන්දා...?

:       31       83

Shan Friday, 10 September 2021 12:07 PM

පරිස්සමෙන්... කොරෝනා වැඩියි ඉතාලිවල...

:       38       23

Nuwan Friday, 10 September 2021 12:35 PM

ඔය යන්නේ සැන් මැරිනෝ වල තියෙන සල්ලි ටික ගේන්න

:       69       77

Raveendra Friday, 10 September 2021 12:44 PM

මෙත්මල් පිබිදේවා...!!

:       16       62

kamal Friday, 10 September 2021 01:03 PM

කතාවක් පවත්වන්න නේද යන්නේ... ඇයි කතා පවත්වන්න සිංගප්පූරුවේ අගමැතිට ආරාධනා නැත්තේ?

:       3       92

Prabha Friday, 10 September 2021 01:59 PM

දේශණයේ මාතෘකාව රටක් බංකොළොත් කිරීම වෙන්නැති...

:       1       76

වෙලගෙදර Friday, 10 September 2021 01:10 PM

මේ පවුලම කතෝලික. ඔක්කොමලා බව්තීස්ම වෙලා ඉන්නේ.

:       1       50

GEMUNUMonday, 13 September 2021 02:22 PM

තමුසෙලා වගේ කාලකන්නි ඉන්න රටකට කොහොමද හලෝ හරියන්නේ ?පක්ෂ භේද ,ජාතිබේද ,කුල බේද ,ආගම් භේද .හරක් පිල් වලට බෙදෙනවා .බෙදිලා විනාශ වෙනවා .මොනා උනත් අපි ලාංකිකයෝ .මෙතනට ආගම් බේදයක් අවශ්‍යම නැහැ

:       0       0

JURASIK -MILANO. Friday, 10 September 2021 01:12 PM

නියමයි

:       0       4

gamage Friday, 10 September 2021 01:38 PM

අගමැතිවරයා සමග දූත පිරිස 17 දෙනෙක්...

:       5       61

Janaka Friday, 10 September 2021 02:14 PM

සිය ගාණට මෙහෙ මිනිස්සු මැරෙනවා. ඉස්පිරිතාලවල ලෙඩ්ඩුන්ට ඉඩ නැහැ. බෙහෙත් නැහැ. ගොවියන්ට පොහොර නැහැ. ගුරුවරුන්ගේ පඩි වැඩි කරන්න සල්ලි නැහැ. ගුරුවරු තවමත් වර්ජනයේ. ළමයින්ට අධ්‍යාපනය නැහැ. සාමාන්‍ය ජනයාට හාල් නැහැ, සීනි නැහැ. කෑම ගන්න සල්ලි නැහැ. සියලු ව්‍යාපාර කඩා වැටිලා. ආනයන සියල්ල නතර වෙලා. පිටරට ඉගෙන ගන්න දරුවාගේ වියදමට එක ඩොලර් එකක් යවාගන්න සාමාන්‍ය මිනිහෙක්ට බැහැ... රටේ ඩොලර් නැහැ. රට ගිනි ගනිමින් පවතියි. මෙයා 17ක් එක්ක සම්මන්ත්‍රණ අමතන්න ඉතාලි යනවා. රටට හෙන ගැහුවත් එයාගේ සැප එයා ගන්නවා. මාර දේශප්‍රේමියා...

:       4       94

kalyaniFriday, 10 September 2021 02:48 PM

අයියෝ.. අප්පච්චි... චී චී ..කැතයි.. කැතයි...!

:       3       62

මිලානෝහී රුවන්තක Friday, 10 September 2021 02:39 PM

ආයතනයක් ඒ ආයතනයේ ප්‍රධානියාට අයිති වුවත්, රට අයිති අපි හැමෝටම මිසක් රාජපක්‍ෂලාගේ බූදලයක් නොවේ.. රාජපක්‍ෂලා කියන්නේ ඡන්දයෙන් අපි විසින් පත් කළ අවුරුදු 5ක බාරකරුවන් පමණි. ඔවුන් මේ පාලනය හරියට නොකරනවා නම් ඔවුන් ගෙදර යැවීම ජනතාව වන අප සතු බලයකි... නාඩගම් වානා... ඔන්න ඕක තේරුම් ගන්න බෑනේ අපේ වහලුන්ට...

:       4       64

ඩයස් නොවෙමිFriday, 10 September 2021 03:19 PM

අපි ගෙදර යැව්වා. ඔබතුමන්ලා නොවැ ඉන්න බැරි ගායට මෙහේ ඇවිල්ලා - ඡන්දේ දීලා පත්කර ගත්තේ!

:       0       58

විජිත් Friday, 10 September 2021 03:04 PM

හරියට ඇවිද ගන්නවත් බැරිව, විශේෂ පුටුවක හිඳගෙන, නිදාගෙන විවේක ගනිමින් හිටපු මේ හාදයා, මේ යන්නේ නොගිහින්ම බැරි ගමනක් කියලයි මට ආරංචි. ඔය කියන ඉතාලියේ බෝලොන්ඥ ප්‍රදේශයේ කොහෙවත් ජාත්‍යන්තර මට්ටමේ විශේෂ රැස්වීමක් මේ මාසයේ 26 වෙනිදා වෙනකම් නැති බව එංගලන්තයේ ඉතාලි තානාපති කාර්යාලයෙන් මම සොයාගත්තා. බෝලොන්ඥ සිට සැන්මරිනෝ (ලෝකයේ ඇති විශේෂම කළු සල්ලි සඟවන ප්‍රදේශය) වලට අහසින් කිලෝ මීටර් 110ක් පමණයි තියෙන්නේ. මිනිත්තු 15 ක පමණ අහස් ගමනක්. පිටරටවල සැඟවූ කළු සල්ලි දැන් එළියට අදින්න පුළුවන්... රටේ මිනිස්සුන්ගෙන් කොල්ල කා සැන්මරිනෝ වල සඟවා ඇතැයි සැකකරන කළු සල්ලි ගෙනෙන්නද මේ පාතාලයේ "ගෝඩ් ෆාදර්" තම අවසන් ගමන යන්නට යන්නේ..? " සෙලෙන්දිවා " වල ආයෝජනය කරන්න යන්නේ ඒ කළු සල්ලිද...? අපි බලාගෙන ඉඳිමු. කෙසේවෙතෙත් මෙයාගේ මේ ගමන ගැන, යන එන තැන්, කන බොන ... ඔක්කොම දේවල් නිරීක්ෂණය කරන්න ඉතාලි ජාතිකයින් කිහිප දෙනෙක්ම නොඉවසිල්ලෙන් බලාගෙන ඉන්නවා...

:       4       66

janahitha rajapaksha Saturday, 11 September 2021 09:53 AM

ඔබ හරි... භාර්යාවගේ කැපවීමෙන් දේව ආශීර්වාදය ලබා ගැනීමට යන්නේ එතුමා අසනීපයෙන් පසුවෙනවා කියනවා.

:       1       13

chathuri Friday, 10 September 2021 03:12 PM

පේන හැටියට නම් කළු සල්ලි කෝටි ගාණක ෂොපින් කරයි. ප්‍රශ්නයක් නැහැනේ.. ඒ ගොල්ලන්ගේ සල්ලි නොවන නිසා මේ රටේ දුප්පත්, අහිංසක බඩගින්නේ මැරෙන මිනිස්සුන්ගෙන් කොල්ලකාපු සල්ලි...

:       3       44

anura Friday, 10 September 2021 03:14 PM

මේ යන්නේ මොන ගමනද?

:       3       32

මාම Friday, 10 September 2021 03:24 PM

අනේ මේ හාදයා මේ දුප්පත් රටේ මිනිසුන්ගේ ධනය කොයිතරම් විනාශකරලා තියෙනවාද? අපිව පරම්පරා ගාණකට ණයකරලයි කවදා හරි යන්නේ...

:       3       56

SL Friday, 10 September 2021 03:51 PM

මායියා සහ 16දෙනා... මේ මොකද අප්පා..?

:       1       30

chinthaka Friday, 10 September 2021 04:13 PM

ආයේ මේ රටට එන්න නම් වරම් දෙන්න එපා දෙවියනේ...!!!

:       3       47

Don perera Saturday, 11 September 2021 03:00 AM

අපිට හොඳ ආරංචියක් දෙන්න ඉතාලි වලින්...

:       1       12

බද්රානි Saturday, 11 September 2021 03:05 AM

මම මේ නොදන්නා නිසයි අහන්නේ.., ඉතාලියේ කෞතුකාගාරවල ජුලියස් සීසර් පාවිච්චි කළ රත්තරන් කඩු එහෙම තියනවාද? ඒ වුණාට මට නම් ඉතාලිය ගැන මහා මොකක්ද අමුතු බයක් දැනෙනවා අප්පා?

:       2       15

jimpoSaturday, 11 September 2021 12:58 PM

කඩුවක් ගැනනම් දන්නේ නැහැ. ඒත් අර සීසර්ට ඇනපු කිණිස්ස නම් තියෙනවා.

:       0       14

78/79 ape Badrani Saturday, 11 September 2021 04:00 PM

එය නොවෙයි ප්‍රශ්නේ... එතුමා අසනීපයෙන් ඉන්නේ... දේව ආශීර්වාද ලබාගන්නයි යන්නේ...

:       0       0

සෑම් Saturday, 11 September 2021 05:55 AM

රටේ සල්ලි කාලා කාලා මුන්ගෙම ව්‍ය්‍යාපාර වලට සල්ලිත් හොයාගෙන එයි.

:       1       16

Thilak Saturday, 11 September 2021 08:27 AM

69 ට හරි සනීප ඇති දැන්..

:       1       18

Nihal Saturday, 11 September 2021 09:05 AM

අපිට ලැජ්ජා වෙන විදියට වැඩ කරන්නෙපා... ඔහේලා වගේ නෙවෙයි අපි මහන්සි වෙලා වැඩ කරලා ජීවත් වෙන මිනිස්සු. අපිට ආත්ම ගරුත්වයක් තියනවා...

:       2       15

සෑම් Saturday, 11 September 2021 09:37 AM

ඉතාලියේ සිටින සියළුම බුද්ධිමත් ශ්‍රී ලාංකිකයින්ගෙන් ජාති හිතෛෂිව ඉල්ලා සිටින්නේ මේ ගෝඩ් ෆාදර් සහ මායියා යන එන තැන් කරන කියන දෑ ගැන විමසිලිමත් වන්න වීඩියෝ කරලා ශ්‍රී ලාංකිකයින් විගස දැනුවත් කරන්න.

:       3       23

arjunaSaturday, 11 September 2021 04:49 PM

ඉතාලියේ රේගුවට දැනුම් දෙන්න මෙයාගේ සහ කණ්ඩායමේ විස්තර. ඒ රටවල ඔක්කොම චෙක් කරනවා.. ඔත්තුවක් ලැබුණොත්... ජනාධිපති, අගමැති, අරයා මෙයා කියලා වෙනසක් නැහැ.

:       1       6

Perera Saturday, 11 September 2021 11:22 AM

මැරෙන්න ඉස්සෙල්ලා සැන් මැරිනෝ වල හංගපු කලු සල්ලි ගෙනියන්න එන්නේ..

:       1       15

කරු Saturday, 11 September 2021 12:26 PM

කළු කොඩි දමා හූ වර්ෂාවකින් පිලිගත්තා කියා ආරංචියි...

:       1       15

සිරිබිරිස් Saturday, 11 September 2021 12:31 PM

කමෙන්ට්ස් වලින් හිතා ගන්න පුලුවන් සියලුම දේවල් .

:       1       10

ලෙක්කෝ ගලබඩ Saturday, 11 September 2021 12:56 PM

දෙයියනේ කියලා රස්සාවක් කරගෙන නිදහසේ ඉතාලියට වෙලා ඉන්න. අපිව ලැජ්ජා කරන්න එපා. ඔය පවුලම මොනවගේ අයද කියලා ලංකාව ගැන නොදන්නා ඉතාලිකාරයින් පවා දන්නවා. සාටකෙත් පටලවාගෙන මොකට මෙහේ ආවාද? යන්න වෙනරටක් ඇත්තෙම නැද්ද?

:       2       15

chanaka Saturday, 11 September 2021 02:35 PM

යන්න යන්න ගිහින් ඒන්න

:       1       3

දීපති Saturday, 11 September 2021 04:49 PM

ජනතාව කැප කිරීම් කරන්න සූදානම් වෙන්න..

:       1       3

Rata Perata Saturday, 11 September 2021 04:55 PM

සියළු දෙවි පිහිටෙන් නැවත එන්න නම් එපා...!!! 

:       2       9

sunil Saturday, 11 September 2021 05:18 PM

ඉතාලියේ ලංකා තානාපති නීලා වික්‍රමසිංහ ගායිකාවයි.. දැන් ඇවිත් සිංදුවක් එහෙම කියලා පිළිගනියි නේද?

:       2       4

GEMUNUMonday, 13 September 2021 02:34 PM

මොනවා? තානාපති සේවයට ගිය කලක්

:       0       0

imaya Saturday, 11 September 2021 05:56 PM

රජයේ සේවකයින්ට කැපකිරීම් කරන්නලු. අපිට සොච්චම් පඩි. මෙයාලා බුරුතුපිටින් රටේ ධනය නාස්ති කරනවා.

:       1       6

එමි එමි Saturday, 11 September 2021 06:50 PM

මෙි වෙලාවෙ මොන සංචාරද .රටෙි තත්වය ගැන හිතන්න බැරිද මොන තරම් වියදමක්ද යන්නෙ ඔය ගමන් වලට .පව් දුප්පත් මිනිස්සු අද වේල කන්න නැතුව ඉන්නව .අපේ අගමැති තුමා සංචාර කරනව .කාට කියන්නද .මහජනතාවගෙ මුදල්නෙ වැය වෙන්නෙ. දුකයි අපට

:       1       2

Ishan Saturday, 11 September 2021 07:00 PM

වැඩේ මෙයාල ලංකාවට කියල ආ‌ව විදිහෙ ජාත්‍යන්තර සමුලුවක් අපි ඉන්න ඉතාලි රටේ නම් නැහැ. අර කියනවා වගේ ඉතාලි රට ඇ‌තුලෙ තියෙන වෙනම රාජ්‍යක් වන සන් මරීනො වලට නම් ගොඩක් ලඟයි මෙයා එන තැන. නැත්නම් ඩමියට බ්‍රෑන්ඩඩ් ගන්න වෙන්න ඇ‌ති. මොකද එයා පාවිච්චි කරන එක හෑන් බෑග් එකක් ලක්ස දහයට වැඩිනෙ

:       2       2

ඔබේ අදහස් එවන්න

දියත

ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 2727 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 1964 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 2836 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 2869 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 651 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 1292 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36028 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24124 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 170 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 515 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 223 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site