IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


අගමැති ඉල්ලා අස්වෙයි

(අජන්ත කුමාර අගලකඩ)

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය තනතුරින් ඉල්ලා අස්වී ඇතැයි අග්‍රාමාත්‍ය කාර්යාලය ආරංචි මාර්ග කියයි. 

ඊට අදාල ලිපිය මේ වන විට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට යවා ඇතැයි ද එම ආරංචි මාර්ග කියයි.

අග්‍රාමාත්‍යවරයාගේ ඉල්ලා අස්වීමත් සමග කැබිනට් මණ්ඩයම අහෝසි වෙයි

 



අදහස් (29)

අගමැති ඉල්ලා අස්වෙයි

Ajantha Monday, 09 May 2022 04:15 PM

අපරාදෙ මේ වෙනුවෙන් කොළඹ ඇවිත් ගුටිකාපු සෙට් එක...

:       2       24

Rasika Monday, 09 May 2022 06:46 PM

යන යකා යන්නේ කොරහත් බිඳගෙනම...

:       2       18

Lakshan Monday, 09 May 2022 04:16 PM

ලොකු දෙයක්...!!! 

:       1       23

nanda Monday, 09 May 2022 04:17 PM

බල තණ්හාව අන්තිම මොහොතේත් ජරා වැඩක් කරලා දේශපාලන කුණුකූඩෙට විසිවුණු නායකයෙක්..

:       1       47

මහසෙන් Monday, 09 May 2022 04:19 PM

මෙච්චර දෙයක් වෙනකම් ඉඳලා යනකොට අහන්න තියෙන්නේ දැන් සැපද? කියලා...

:       1       43

ravin Monday, 09 May 2022 04:22 PM

ඇයි මේ ලේ වැගිරීමක් වෙලා තිබුණු ගරුත්වයත් කෙළෙසගෙන යන්න හිතුවේ? වයසට යනකොට මොලේ කචල් වෙලාද?

:       4       53

GamunuMonday, 09 May 2022 04:51 PM

සමස්ත ශ්‍රී ලංකාවම අර්බුදයකට මුහුණදී තිබෙන්නා වූ අවස්ථාවක ජනතා පරමාධිපත්‍ය ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂාකර ගැනීම සහ මනුෂ්‍යත්වය වෙනුවෙන් ක්‍රියාකිරීම සහ දේශපාලනයේ යථාර්තය තේරුම්ගෙන කටයුතු කිරීම සියලු දෙනාගේම වගකීමකි. පූජාසනයේ ඔබ හිඳුවා ඔබට පුදන මේ ලෝකයමයි හෙට ඔබට එරෙහි වී නැගිටින්නේ... ඉසුරින් කිත් යසසින් බබළන දා ඔබගේ බැනුමත් ගීයක් වේ. ඉසුරින් කිත් යසසින් පිරිහුණු දා සිනාසුනත් එය වරදක් වේ. කිරියෙන්, පැණියෙන් උතුරා යන කල ලොව ඔබ පාමුල හඬා වැටේ....

:       1       17

රටවැසි Monday, 09 May 2022 04:23 PM

අඳුරු යුගයක ආරම්භය..! තවත් 30 අවුරුදු යුද්ධයක ආරම්භයක්...!

:       89       14

KanthiMonday, 09 May 2022 04:58 PM

අවුරුදු 30 ක් යුද්ධය තිබිලත් විනාශ නොවිච්චි රට මේ මාකස් පවුල අවුරුදු දෙකක් ඇතුළත සම්පූර්ණයෙන්ම විනාශ කළා. දූපත්වාසී මානසිකත්වයෙන් පෙලෙන "රටවැසියා" නිකන් ගොන් පාට් දාන්නේ නැතුව ඉන්න. කොරහේ කිඹුල්ලු දකින්න උත්සාහ කරන්න එපා.

:       3       60

pakeerMonday, 09 May 2022 06:13 PM

ඔයාලගේ කෑම බීම එහෙම ගණන් ගියේ නැහැ නේද? ඒ කිව්වේ තණකොළ, පුන්නක්කු... ඉතින් ඔයාලට මේ වගේ තරම තේරෙන්නේ නැහැනේ...

:       2       18

Lalith Monday, 09 May 2022 04:25 PM

අවසානයේ නික්ම යයි. එනමුත් කළදේට දඬුවම් ලැබිය යුතුයි...

:       4       75

Sisil Monday, 09 May 2022 04:26 PM

ජනාධිපති නන්දසේනත් මේ එක්කම ඉල්ලලා අස්වෙන්න. ඒක තමයි සියලුම රටේ මහජනතාව ඉල්ලා සිටින්නේ...

:       11       79

Nuwan Dissanayaka Monday, 09 May 2022 04:33 PM

අනේ සර්.. කරුණාකර දැන්වත් ගෙදරට වෙලා ඉන්න. රට ගැන ඔයා එච්චර හිතන්න එපා.. කරපු තරම හොඳටම ඇති..

:       2       38

jagath Monday, 09 May 2022 04:34 PM

මෙයාට නිකන් යන්න දෙන්න බැහැ. ජීවිතාන්තය දක්වාම හිරේ යවන්න ඕනෑ.

:       3       42

Sanath Kandy Monday, 09 May 2022 04:45 PM

ගෝඨා ඔයත් යන්න..

:       6       49

දාස Monday, 09 May 2022 04:48 PM

හෙනහුරා කපොතියි..

:       1       18

MISHAL-MATARA Monday, 09 May 2022 04:48 PM

එදා ඥානසාර අලුත්ගමෙන් පටන් ගත්තා. අද මහින්ද අරලියගහමන්දිරෙන් පටන් ගත්තා ..

:       1       15

සුදු පුතා Monday, 09 May 2022 10:55 PM

ඔව්. ඒක ඇත්ත. අපිත් අලුත්ගම සිද්ධියෙන් පීඩාවට පත්වුණා.

:       0       0

Buddika Monday, 09 May 2022 05:17 PM

රටම ගිනි අවුලවලා කාලා යන්නේ. පරම්පරාවටම මේවට වන්දි ගෙවන්න වෙයි...!

:       2       32

siri Monday, 09 May 2022 05:28 PM

යන්න කලින් කොරහත් බිඳගෙනම නේද යන්නේ...? හරිම ලැජ්ජයි. තමන්ගේ නමින් දේවාල හදාගන්න තරම් වීරත්වයක් උරුමව සිටි කෙනෙක් තමන්ගේ සහ තම පවුලේ සියලුම දෙනාගේ අමන, තකතීරු නොසණ්ඩාල ක්‍රියා පටිපාටිය නිසා අද "මයිනා" කියන අන්වර්ථ නාමය පටබැඳ ගන්නා තැනට පල්ලම් බැහැලා. කාටවත් දොස් පවරලා වැඩක් නැහැ. මේවා නැවත නිවැරදි කරගත නොහැකි තමන්ගේම වැරදි. "ගෝඨා ගෝ ගමේ" වැගිරුණු අහිංසකයින්ගේ ලේවලට ජනාධිපති, අගමැති, ආරක්ෂක ඇමති, පොලිස්පති, ත්‍රිවිධ හමුදාපති වරුන් ඇතුළු ආරක්ෂාව බාර සියලුම දෙනා වගකියන්න ඕනෑ. නම්බුකාර පාලකයින් ඉන්නා රටක නම් මෙලහකටත් මේ සියලුම දෙනා ජනතාවගෙන් සමාව ඉල්ලා තනතුරුවලින් ඉල්ලා අස්වෙලා. මේක මෙතැනින් අහවරයි කියලා ඔය මැර කණ්ඩායම් මෙහෙයවපු සහ ඔවුන්ට උල්පන්දන් දුන්නු කවුරු හරි හිතනවා නම් ඒ තරම් මෝල් සිතුවිල්ලක් තවත් නැහැ.

:       1       35

de silva Monday, 09 May 2022 05:32 PM

හොරාකාපු සල්ලි දීලා යන්න.

:       2       20

අරගල රාළ Monday, 09 May 2022 05:32 PM

සිව් හෙලේ ගිනි අවුලා....

:       1       23

de silva Monday, 09 May 2022 05:46 PM

උද්ඝෝෂණයට පහර දුන්නු නිසා මුලුරටේම මිනිස්සු ප්‍රකෝප වී ඇත. මෙයා උදේ ඉල්ලා අස්වීමේ ලිපිය බාර දීලා ගෙදර ගියා නම් මේ මොකවත් නැත. බයියෝ බේරෙ වැවේ නාන්නෙත් නැහැ.

:       1       17

Ruwan Monday, 09 May 2022 05:47 PM

අයථා ලෙස හම්බකල මුදල් ජනසතු කරනතුරු රාජපක්ෂ නඩය අතුලු දේශපාලුවන්ට විදෙස්ගතවීම තහනම් කරනු...

:       1       14

මැක්ස් Monday, 09 May 2022 06:25 PM

සුබ පැතීමට ආ පිරිස ගෝල් ෆේස් නොයවා නැවත තම ගම්බිම් කරා පිටත් කර ඔබතුමා ඉල්ලා අස්වූවා නම් වඩාත් අගෙයි. විසඳුම් ඉදිරිපත් නොකර විරෝධතා පැවැත්වීම නිසාම ජනතාවට එපාවෙමින් තිබූ ගෝල්ෆේස් හමුදාවට කිසියම් ඔක්සිජන් සැපයීමක් පමණි... එමගින් සිදු වූයේ.

:       2       16

Nimalka Monday, 09 May 2022 06:49 PM

විරෝධතා කරුවන්ගෙන් දැන් සැපද කියලා අහන දවස වැඩි ඈතක නෙවෙයි.

:       3       8

Samantha Monday, 09 May 2022 07:03 PM

රටම විනාශ කළා... දැන් ඉල්ලා අස්වෙලා ...

:       1       12

Kumara Monday, 09 May 2022 08:03 PM

පාන් භාගයක් විතරයි.., තාම පරිප්පු ඉදිරියට...

:       0       9

sapumal Monday, 09 May 2022 08:23 PM

රටම ගිනි තිබ්බ අන්තිම මොහොතේ.

:       0       6

ඔබේ අදහස් එවන්න

දියත

අදත් තැනින් තැන වැස්ස
2024 නොවැම්බර් මස 20 8 0

උතුරු සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


සජබ ජාතික ලැයිස්තුවෙන් මද්දුම බණ්ඩාර
2024 නොවැම්බර් මස 19 1691 0

සමගි ජන බලවේගයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරමින් මැතිවරණ කොමිෂන


පාසල් තුනක් ජනාධිපති කාර්යාලයට
2024 නොවැම්බර් මස 19 3735 0

රත්නපුර කරවිට මධ්‍ය විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සිසු සිසුවියෝ ජනාධිපති කාර්යාලය න


‘පොහොර සහනාධාරය ගැන බිය විය යුතු නැහැ‘
2024 නොවැම්බර් මස 19 965 0

පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං


වැඩ කරන හැටි ගැන ලාල් කාන්තගෙන් ප්‍රකාශයක්
2024 නොවැම්බර් මස 19 2571 0

දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා


තවත් සැක කැබ්රියක් තෙල්දෙණියෙන් සොයාගනී
2024 නොවැම්බර් මස 19 1347 0

මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 405 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 667 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1901 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site