(රංජන් කස්තුරි)
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉතාලියේ නිරතවන සංචාරය අතරතුර වතිකානුවට ගොස් පාප් වහන්සේ බැහැදැකීමට වැඩසටහනක් යොදාගෙන නැතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි.
පාප් වහන්සේ බැහැදැකීම සඳහා අග්‍රාමාත්‍යවරයා කිසිදු අවස්ථාවක ඉල්ලීමක් කර නැති අතර එවැනි ආරාධනයක් ලැබී නැතැයි ද විදේශ කටයුතු අමාත්‍යංශය කියයි.
මෙතෙක් මහ මැතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාවක් නොලැබුණු ජන්දදායකයින්ට අද (14) ළගම පිහිටි තැපැල් කාර්යාලයෙන් එම නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව ලබා ගත හ
කැස්බෑව පොල්හේන සිරි සදහම් භික්‍ෂුණී ආරාමයේ ස්ථාපිත කර ඇති ඡන්ද මධ්‍යස්ථානයේ ස්ථාන භාර නිලධාරිනිය ලෙස රාජකාරී යොදවා සිටි කාන්තාවකට හදිසියේ ඇති වූ හ
ගල්කිස්ස බඩෝ විට තුන්වන අදියර නිවසක් අසලදී නාඳුනන පුද්ගලයන් දෙදෙනකු විසින් සිදු කළ වෙඩි තැබීමකින් තීරෝද රථ රියදුරකු මියගොස් ඇතැයි ගල්කිස්ස මූලස්ථාන
ඡන්ද පොළකට පහරදීමට සූදානම්ව සිටි බව කියන ලොරි රථයක් පරීක්ෂා කිරීමේදී විදේශ රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක්, ටී 56 උණ්ඩයක්, ටී කටක් ගිනි අවියක්, උල් පිහි දෙ
දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වය තවදුරටත් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
පාර්ලිමේන්තු මැතිවරණය මීට සුව වේලාවකට පෙර ආරම්භ විය. එය අද සවස 4.00 ඡන්ද ප්‍රකාශ කළ හැකියි.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
“අගමැති පාප් වහන්සේ බැහැදැකීමට ඉල්ලීම් කර නැහැ“
Sriland Wednesday, 08 September 2021 07:58 PM
පාප්වහන්සේ නෙවෙයි දෙවියන් වහන්සේ ලඟට ගියත් වැඩක් නැහැ අපේ දේශපාලකයෝ, රට වහගෙන සවාරි යනවා.
fairoos Wednesday, 08 September 2021 08:02 PM
බයියන්ට දැන් සතුටුයිද.?
BamunuarachchiThursday, 09 September 2021 11:11 AM
සතුටු ඇතිනේද?
අතුල් රත්නයක Wednesday, 08 September 2021 08:06 PM
මම හිතන්නේ පාප්වහන්සේ ඉල්ලීමක් කරන්න ඇති, ඉතාලියට ආවොත් බලලා යන්න එන්න කියලා.
සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 08 September 2021 08:13 PM
එහෙමද, එහෙම නැතිනං කාදිනල් හිමිපාණෝ මානව හිමිකම් එකට කී නිසා වැඩේ ෂේප් එකේ ලිස්සලා ඇරියා වත්ද ? අනේ මන්දා ඔවා ... නැතිව මේ හදිස්සියේ මෙහෙම ගියේ මොකද ? මෙහෙ රට ගෙනියන්න සල්ලි නැති වෙලාවේ ...
Taniya Wednesday, 08 September 2021 10:59 PM
ඇයි අගමැතිට පාප්වහන්සේ හම්බවෙන්න බැරිද.? මොකක්ද වැරැද්ද.?
JayasekaraThursday, 09 September 2021 10:10 AM
කේලම් කියනවලුනෙ ගිහින්
පිටිගල මිලානෝ Thursday, 09 September 2021 02:52 AM
ගියපාරවගේ මේ පාරත් සියයක් පිරිවර සමග නවාතැන් ගන්නේ ඉතාලියේ මිල අදිකම හෝටලය වන මිලානෝ සැවොයියා හෝටලයෙද? ගියපාර ඒකේ වැඩකරන කෙනෙක් මගෙන් ඇහුවා ලංකාව මෙතරම් පොහොසත් රටක්ද කියා......
gunarathnaThursday, 09 September 2021 07:07 AM
ඔබතුමාට පුළුවන්නේ ඔබතුමා ඉන්න මාලිගාවෙන් කාමරයක් දෙන්න නවතින්න. රටේ නායකයෙක් ගියාම අ පුද්ගලයා නවතින්න ඕන පෙට්ටි කඩේකද.?
de silva Thursday, 09 September 2021 10:44 AM
ඉතාලියේ මේ දවස්වල කාලගුණය හොඳ නිසා ඉස්සර පුරුද්දට රජතුමා අපේ බදු සල්ලි විනාශ කරගෙන පිරිවර සමග පොඩි විනෝද සංචාරයක් යන්න ඇති.
Bamunuarachchi Thursday, 09 September 2021 11:12 AM
එතනත් කාදිනල් ලැජ්ජා වුනා නේද? කාදිනල්තුමාව රවටන්නේ කවුද කියලා හොයන්න