IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


අගමැති වරාය නගරයේ සංචාරයක

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (7) පස්වරුවේ අලුතින් ඉදිවන වරාය නගරයේ නිරීක්ෂණ චාරිකාවකට එක්විය.

ඡායාරූප - ගයාන් අමරසේකර



අදහස් (17)

අගමැති වරාය නගරයේ සංචාරයක

kamal Sunday, 08 December 2019 05:14 AM

යහපාලන ආණ්ඩුවට පින්සිද්ධ වෙන්න සින්නකර දීපු එක බදු පදනමට හදාගත්තා. නැත්නම් මෙය චීන්නුන්ට සින්න්නකරම ලියලා දෙනවා චම්පික, රනිල්ට පින්සිද්ධ වෙන්න.

:       3901       2577

Rasika PradeepSunday, 08 December 2019 07:14 AM

රටේ වාසනාවට පහළවුණු යහපාලන ආණ්ඩුව නිසා මගේ රටට දායාද වුණු තවත් යෝධ සංවර්ධන ව්‍යාපෘතියක් මේක කමල් මහත්තයට අනුව... තවම UNP පාක්ෂිකයෝ අතන මෙතන ඉන්නවා නේද? මේවා හොඳයි ඔබතුමාලටම සැනසෙන්න. මොකද රට්ටු දන්නවා රටේ ඉතිහාසය...

:       978       1196

ravinSunday, 08 December 2019 11:42 AM

දන්නවා ඉතිහාසය..!!! ඔය නගරය සින්නක්කරව චීනාට ලියලා දුන්නා. ශැන්ග්‍රිල්ලා හෝටලය හදන්න හමුදා මූලස්ථානය සින්නක්කරව චීනාට දුන්නා. මේවා බොරුද...? ඒ සල්ලි කාගේ පොකට් එකටද ගියේ...? යහපාලන කට්ටියගේ තිබුණු අනුකම්පාව හෝ හොරහිත හෝ කපටිකම නිසා හෝ මේ කට්ටිය අද නිදහසේ ඉන්නවා. නැතිනම් ඉන්න ඕනෑ බලුකුඩුවේ...!!!

:       709       1457

Rasika PradeepSunday, 08 December 2019 01:02 PM

ඔබතුමාලා වගේ හිතන මිනිස්සු හින්දා තමයි මේ රට පස්සට යන්නේ... අපි ලෝකෙත් එක්ක කොහෙද ඉන්නේ? මොකක් හරි ගොසිප් එකක් අල්ලාගෙන වැළලෙන්න හදනවා. පොර්ට් සිටි කියන්නේ මොකක්ද? ඒ සංකල්පය ඇතුලේ අපි කොහොමද විදේශීය ආයෝජකයන් ආකර්ෂණය කරගන්නේ සහ ඒ හා සමාන ව්‍යාපෘතිවල හැසිරීම කොහොමද ලෝකේ වෙන්නේ කියන එක ගැන අදහසක් නැතුව රාජිතලා වගේ දේශපාලන හිඟන්නෙක් කියන කතාවක් අහලා එ්ක පිළිපදිනවා. අනේ මන්දා... ඔයාලා රට ආපස්සට අදිනවා සහෝදරයා...

:       1215       1148

LaalTuesday, 10 December 2019 09:59 AM

මෙතන තියෙන්නෙ යූ.එන්.පී ද, ශ්‍රී ලංකාද, පොහොට්ටුවද කියලා බෙදෙන එක නෙවෙයි. අපි ඔක්කොම ලංකාවේ පුරවැසියෝ. රජය ජනාධිපති අගමැති කියන්නෙ ඔක්කොගෙම රටේම පුරවැසියන්ගේ. අපේ රටේ මිනිස්සුන්ට තවම දේශපාලනය, පක්ෂ සහ පුද්ගලික රුචි අරුචිකම් වෙන්කරගෙන් සමාජයේ ජීවත් වෙන එක තාම බැහැ. කරන හැම දේම හරියි කියන එකත් හැමදේම් වැරදි නෑ කියන එකත් තමා දුර්වලකම.

:       0       0

Athula kSunday, 08 December 2019 08:12 AM

ඉස්සෙල්ලා දීලා තිබුණු වපසරිය හැට ගණනක් දැන් දෙසිය ගණනක් 99 අවුරුදු බද්ද කියන්නේ සින්නක්කර තමයි. 1914 ලංකා මැනීමේදී මුඩුබිම් පනතින් රජයට පවරාගෙන 99 අවුරුදු බදු දීපු ඉඩම්වල කලේ ඉවරයි. කොහිදීවත් දැකල නැහැ ඒවා අපහු රජයට පවරනවා.

:       176       76

Nandalal DE SILVA - France Sunday, 08 December 2019 07:37 AM

තුන්වැනි පින්තුරයේ චීන භාෂාවෙන් ලියා තියෙන්නේ මොකද්ද කියා පහදා දීමට මෙහි කවුරුන් හෝ සිටීද? අපේ ශ්‍රී ලංකාවේ රාජ්‍ය බස ඒකද? පසුගිය යහපාලන රජය රටට හිතකර වැඩකර තිබෙනවා නොවේද, එහෙනම්?

:       80       183

siri Sunday, 08 December 2019 10:03 AM

මෙතන අලුතෙන් තව අක්කර 400ක් ගොඩ කරලා ඒ කොටසේ පාලනය චීනයට දෙන්න පොරොන්දු වෙලා කියන්නේ ඇත්තද? විදෙස් මාධ්‍යවල පලකෙරෙන මේවගේ ප්‍රවෘත්ති ගැන ලංකාවේ මාධ්‍ය කතා කරන්නේ නැති නිසයි අහන්නේ...

:       0       138

Nandalal DE SILVA - FranceSunday, 08 December 2019 01:27 PM

"ගින්නක් නැතුව දුමක් නොනගී" කියලා අපේ පැරැන්නන් කිවුවේ කට කහනවට නොවෙයි..! සාමාන්‍යයෙන් විදේශීය පුවත්පත් කලාවේදීන් සැක කටයුතු දෙයක් දැනගන්න ලැබුන වහාම ඒවා ගැන නියම විදියට සෝදිසි කරලා වාර්තා කරන බව හැමෝම දන්නවා. උදාහරණ වශයෙන්, 1974 වසරේ ඇමරිකානු ජනාධිපති නික්සන්ටත්, ඊට පසුව ක්ලින්ටන්ටත් එරෙහිව පරීක්ෂණ පැවැත්වූයේත් මාධ්‍යවේදීන් තමා. අපේ රට ගැන අපටම දැනගන්න ලැබෙන්නේ ඉන්ටෙර්නෙට් හරහා විදේශ පුවත්පත් හෝ ගුවන්විදුලි ප්‍රචාර මගිනුයි.

:       34       158

විජිත් Sunday, 08 December 2019 05:25 PM

ඔව් එහෙම රාවයක් නම් තියෙනවා. ඒ විතරක් නොවෙයි කච්චතිව් දුපතෙත් මොකක්ද කරන කතාවක් තියෙනවා. ගිය සුමානේ ඒ දුපතට චීන්නු වගයක් ගියාලු... ගින්නක් නැතිව දුමක් නැහැයි කියනවා වගේ අපි බලාගෙන ඉමු මොකද වෙන්නේ කියලා... හැබැයි අපේ අනාගතය නම් එතරම් පැහැදිලි නැහැ..

:       0       224

janis Sunday, 08 December 2019 12:20 PM

මහ මැතිවරණය කලින්ම ගෙඩිය පිටින්ම චීනට දීලා යන්න වගේ මෙයා හදන්නේ...

:       26       383

disanayaka Sunday, 08 December 2019 05:40 PM

ලංකාවේ වගේ වැඩ බැරි ටාසන්ලත් එක්ක මොනවා කරන්නද? චීනෙකුට දීලා හරි මේක ඉවරකළොත් ලොකු දෙයක්... එ්ක මෝඩ දේශපාලුවන්ට කඩේ යන ගොබ්බයින්ට තේරෙන්නේ නැහැ. අපිට තාම පුස් බයිසිකලයක්වත් හදාගන්න බැරිවුණා. බයිලා ගහනවා. රාජපක්ෂලාට විතරයි මේ රට ගොඩ දාන්න පුළුවන්. මී හරක් වගේ හිතන්නේ නැතිව ඔලුව පාවිච්චි කරලා හිතන්න ඕනි. එස්ප්‍රස් වේ එකටත් මොන තරම් බාල්දි දැම්මද? දැන් එක චීන්නුන්ට ගෙවලත් ඉවරයි.

:       239       119

kamaniSunday, 08 December 2019 07:46 PM

මොලේ කචල්ද හලෝ..? ඕනෑ නම් චීනෙක් ගෙදරට ගෙනත් තියාගන්න. හැබැයි අහළ පහළ බල්ලෙක්, පුසෙක්වත් හොයා ගන්න බැරිවේවි. මහා ජරා ජාතියක්. අනික මෙහෙ ඉන්නේ ඔක්කොම මගදී කරලා අහුවුණා.

:       0       31

Aris Sunday, 08 December 2019 06:25 PM

මේකේ එහා මුහුද පැත්තේ කෙලවරේ කුණු කර්මාන්ත ශාලාවක් දාලා කොළඹ කුණු ඔක්කොම එකට ගෙනියමු. චීනය සමග එකතු වෙලාම පටන් ගන්න පුළුවන්...

:       0       4

athula Sunday, 08 December 2019 07:35 PM

එක එක්කෙනා වාද කර කර තමුන් කැමති පක්ෂය හරි කියා කියා අපිවම රවටා ගන්නාබව පේනවා ඇත්තටම අපිට ඇයි මෙහෙම උනේ කියලා කවූරු හෝ හිතනවද සියලු පාලකයෝ කරන්නේ ජනතාව මුලාවේ දාන එක අද අපි රටේ ජාතික සම්පත් පිට රටට විකුණලා රටේ අනෙක් ආගම් භාෂාවල් කතා කරන මිනිසුන්ගෙන් රට ආරක්ෂා කරනවා කියන තැනට පත්වෙලා. රටක ආරක්ෂාව ස්වයිරීත්වය තියෙන්නේ එම රටේ ආර්ථිකය ශක්තිමත් නම් එම රට පිට රටට ණය කාරයෙක් නොවේනම් එමරට ශක්තිමත් රට උකස් කලුන් ගසා කාපු ගණන අද සොයා ගන්නවත් බැහැ 71 ක් වසරක් මේ විනාශය කළා අද අපි දෙවෙනි වෙන්නේ ආසියාවෙන්ම ඇෆ්ගන්ස්තන් වලට විතරයි ආසියාවෙන් අපි දෙවෙනු වෙලා සිටියේ 1952 දී ජපනයට් පමණයි කවුද වග කියන්න ඕනේ ...

:       0       59

LATAHA Monday, 09 December 2019 10:28 AM

මේ අයට ඡන්දෙ දීපු අයට....

:       0       19

toiyobaiyo Monday, 09 December 2019 06:21 PM

එක එක වහල්ලු තම තමන්ගේ පක්ෂෙට ගජරාමෙට කඩේ යනවා උඩ අදහස් වල. වැරදි දේ වැරදි විදියට දකින්න බැරි එකයි හොද දේට හොදයි කියන්න බැරි එකෙයි තියෙන්නෙ කුහකකම. රටක ප්‍රතිපත්ති හැදෙන්න ඕනෙ දේශපාළුවො රකින්න නෙමෙයි. රටක් විදියට ඒ රටේ මිනිසුන්ට යහපතක් වෙන විදියට. දුර්වලකම් ඇතුව උනත් ඉන්දියාව රටේ දියුණුව වෙනුවෙන් දීර්ඝකාලීන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරනව මොන රජයක් බලයට ආවත්...

:       0       2

ඔබේ අදහස් එවන්න

දියත

ඉදිරි පැය 12 ගැන කාලගුණය අනතුරු අඟවයි
2024 නොවැම්බර් මස 26 217 0

නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති පීඩන අවපාතය ඉදිරි පැය 12 තුළදී වයඹ දෙසට ගමන් කර ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙමින් දිවයිනේ


ධීවර යාත්‍රා මුහුදු යාම නතර කරයි
2024 නොවැම්බර් මස 26 76 0

සියලු ධීවර යාත්‍රා නැවත දැනුම් දෙන තුරු මුහුදු යාම තාවකාලිකව අත්හිටුවන බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා පැවස


නැවත දැනුම් දෙන තුරු මුහුදු යන්න බැහැ
2024 නොවැම්බර් මස 26 3 0

සියලු ධීවර යාත්‍රා නැවත දැනුම් දෙන තුරු මුහුදු යාම තාවකාලිකව අත්හිටුවන බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා පැවස


ආපදාවට ලක් වූවන් බේරගන්න හෙලිකොප්ටර් හයක්
2024 නොවැම්බර් මස 26 278 0

ඇද හැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ ආපදා තත්වයක් ඇති වුවහොත් ජනතාවයින් මුදවා ගැනීම සඳහා හෙලිකොප්ටර් යානා 6 ක් සූදානමින් පවතින බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රක


ගංවතුරට කොටු වූ ගොවීන් හතකගේ දිවි බේරා ගැනෙති
2024 නොවැම්බර් මස 26 190 0

පොළොන්නරුව වැලිකන්ද මාදුරු ඔය ප්‍රදේශයේ කුඹුරු වගාව වන සතුන්ගෙන් බේරා ගැනීමට ගොස් ගංවතුරට දින දෙකක කාලයක් කොටු වී සිටි ගොවීන් හත් දෙනකුගේ ජීවිත බේරා


යුද්ධයෙන් මිය ගිය අය සමරන්න දෙමළ ජනයාටත් ඉඩ දෙන්න
2024 නොවැම්බර් මස 26 497 0

යුද්ධයෙන් මියගිය අය සැමරීමට දෙමළ ජනතාවට ඇති අයිතිය උල්ලංඝනය නොකරන ලෙස ජන අරගල සන්ධානය ආණ්ඩුවෙන් ඉල්ලා සිටි.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 550 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 751 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2103 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site