(යොහාන් භාසුර)
මහජන චීන සමූහාණ්ඩුවේ අලුත් අවුරුද්ද සැමරීමට සමගාමීව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය හා චීන සංස්කෘතික හා සංචාරක අමාත්‍යංශය එක්ව චීන අලුත් අවුරුදු උත්සවය සැමරීමේ වැඩසටහනක් කොළඹදී පැවැත්වීය
එහි සමාරම්භක උළෙල කොළඹ සිනමන් ලයිෆ් හෝටලයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චීන අලුත් අවුරුදු උත්සවය වෙනුවෙන් නිකුත් කළ සුබ පැතුම් පණිවිඩය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය උත්සව සභාවට ඉදිරිපත් කළාය.
චීන සංස්කෘතිකාංග සමගින් වර්ණවත් වූ මෙම සැමරුම් උත්සවයට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති, මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, ශ්‍රි ලංකාවේ චීන තානාපති, අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි යන මහත්වරු ඇතුළු ශ්‍රී ලාංකිකයන් සහ චීන ජාතිකයින් පිරිසක් එක්ව සිටියහ.
රත්මලාන ප්‍රදේශයේ ඉඩමක් මිලදීගැනීමේ සිද්ධියකට අදාලව අත්අඩංගුවට ගෙන රිමාඩ්භාරයට පත්කළ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ දෙවැනි පුත් යෝෂිත රාජප
තායිලන්තයේ පැවති අයි ඈම් මොඩ්ල් සර්ච් කිඩ්ස් ඉන්ටර්නැෂනල් - 2025 ( I am Medel Search Kids International ) රූ රැජින තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ 08 හැවිරිදි ඇන්ජල
ඇල්පිටිය ප්‍රදේශයේ වෙළඳසැලක වැඩිමිලට විකිණීමට ලොරියකින් රැගෙන ආ කැකුළු සහල් කිලෝ15000ක් පාරිභෝගික අධිකාරිය විසින් අත් අඩංගුවට ගෙන පාලන මිලට පාරීභෝගික
’’ වෙන්නේ කුමක්දැයි බලාගෙන ඉඳිමු’’ යැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගාල්ලේ ප්‍රදේශවාසීන් පිරිසක් හමුවේ අද පැවසීය.
පවතින රාජ්‍ය සේවය පිළිබඳ පුරවැසියාගේ තෘප්තිමත්භාවයක් නොමැති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අනුරාධපුරයේදී අද (26) පැවසීය.
පුත්තලම පාලවියේ සිට අරුක්කාඩු හුණුගල් කොරියට හුණුගල් ප්‍රවාහනය සදහා ධාවනය වෙමින් තිබු දුම්රීය පුත්තලම නගරය ආසන්නයෙදී පිලි පැනිමකට ලක්ව ඇති බව කියයි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
අග්‍රාමාත්‍යවරිය චීන අලුත් අවුරුදු සැමරුම
deepal perera Monday, 20 January 2025 07:44 PM
ජෙප්පෝ ඔක්කෝම ආගම් ජාතිවල සන්ස්කෘතික දේවල් කරනවා. සින්හල බෞද්ධ දේවල් ඈරෙන්න. මොවුන්ට පෙනෙන්නේ නැද්ද සන්ස්කෘතියක් තබාගෙන දියුණු වෙන්න පුළුවන් කියලා...
SedirisTuesday, 21 January 2025 08:34 AM
බොරු වපුරලා, මිනී මරලා, පිරිත් නූල් කඩලා, වෛරය වපුරලා බලයට ආපු අයට කොහෙන්ද මහත්තයෝ සිංහල බෞද්ධකමක්. තාමත් බුකියේ එහෙම මෙයාලට විරුද්ධව මොකක් හරි චූටි දෙයක් තිබ්බත් අමු තිත්ත කුණුහරුපෙන් තමයි කොමෙන්ට් වැටෙන්නෙ. අමන සක්කිලි හැත්තක්.
වෑල්ඩින් ආචාර්යTuesday, 21 January 2025 08:37 AM
දිපාල්, අපි දැන් ව්‍යවස්ථාව වෙනස් කරනවා. 2/3 බලයක් හම්බෙලානේ තියෙන්නෙ. ඒත් එක්කම ජාතික ගීයත් වෙනස් කරනවා මෙහෙම. බලන්න හොඳද කියලා. "කන්න දෙනව නම් අපිට, බොන්න දෙනව නම් අපිට මොන කෙං ගෙඩියද තව ඕන කියන්නේ" "සංස්කෘතිය මක බෑ වී ගියාවේ....., සදාචාරෙ වලපල්ලට ගියාවේ.... අනේ අපේ බඩ කට දෙක පිරෙනව නම්....." ඡන්දෙ දාපු උන්ටත් ඒකනේ ඕන උනේ.
Kokila Monday, 20 January 2025 11:10 PM
අනේ හරි ශෝයි . මාරයි. හැගුම්බරයි. අර්ථවත්. අපිට මාර චූන්
මාලිමා කතෝලික රාජ්ජේ Tuesday, 21 January 2025 08:28 AM
මෙයාලා කරන්නේ පල්ලිය කියන දේ විතරයි. මේ ඊයෙ පෙරේදා මොරටුව පාර වහගෙන පල්ලියක සැරසිලි කරලා පොලීසියටත් ගහලා, ඊට පස්සේ පොලීසිය ඉස්සරහ උද්ඝෝෂන කරලා, අගරදගුරු ලවා පොලිස්පතිටත් කෝල් කරලා පොලීසියට තග දාලා තිබුනා දැක්කනේ. කොහොමද වැඩේ.
Kithsiri Tuesday, 21 January 2025 08:31 AM
චීන අවුරුද්ද සැමරුවට කමක් නෑ. අපේ මිත්‍රයෙක්ගේ උත්සවයක්, ලස්සන වැඩක්. හැබැයි මේ මාලිමා හැත්ත අපේ රටේ මිනිස්සුන්ට අවුරුද්ද සමරන්න හදනකොට හාලුත් නෑ පොලුත් නෑ. පොන්ගල් සමරනකොට රතු හාලුත් නෑ.