(යොහාන් භාසුර)
අරගලකරුවන් අද (13) පස්වරුවේ අත්පත්කරගත් කොළඹ 7, මල්පාරේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේ දේපළ ආරක්‍ෂා කිරීමට අරගලකරුවන් පියවර ගෙන තිබීම කැපී පෙනේ.
එහිදී අරගලයේ සාමාජිකයන් සහ ආරක්‍ෂක අංශ එකතුව දේපළ ආරක්‍ෂා කිරීමට වැඩපිළිවෙළක් ක්‍රියාත්මකර ඇති අතර නැරඹන්නන්ට එහි දේපළ පාවිච්චි කිරීම දැඩි සීමාව පනවා තිබේ.
අග්‍රාමාත්‍ය කාර්යාලයේ රැස්වීම් ශාලා, ලියකියවිලි ඇතුළත් කාමර සහ රථ ගාල පාවිච්චිය සම්පූර්ණයෙන්ම තහනම් කර තිබේ.
ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා
ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් සිය මාධ්‍ය ලේකම්වරිය ලෙස කැරොලයින් ලෙවිට් තෝරාගෙන ඇත.
මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.
මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන
නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අග්‍රාමාත්‍ය කාර්යාලයේ දේපළ අරගලකරුවෝ ආරක්‍ෂා කරති
hesa Wednesday, 13 July 2022 09:35 PM
මොකද වෙන්නේ මේ? දන්න කෙනෙක් කියන්නකෝ..!
Bamunuarachchi Wednesday, 13 July 2022 10:26 PM
මාර කතාවක්... අග්‍රාමාත්‍ය කාර්යාලයට පිවිසෙන ගේට්ටුව අග්‍රාමාත්‍ය කාර්යාලයේ දේපළවලට අයිති නැද්ද?
Vikara Wednesday, 13 July 2022 11:14 PM
මේක හරි කෝලමක් වුනානේ. මේ අයට ගිය රට. මේක හරි කෝලමක් වුනානේ. මෙහෙම ඔක්කොම පක්ෂ ටික ගොඩනැගිලි යටත් කරගත්තොත් මොකද කරන්නේ?
Nihal Harischandra Thursday, 14 July 2022 06:53 PM
දැන් ඉතිං අග්‍රාමාත්‍ය කාර්යාලය සහ ජනාධිපති මන්දිරය මහජනතාවට නැරඹීමට දුන් කාලය හොඳටම ඇති. එමනිසා හැකි ඉක්මණින් මහජනතාවට ලබාදී ඇති කාලය අවසන් කරන්න. එයින් එම දේපලවලට සිදුවෙන හානිය නවත්වා ගතහැක...