(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ )
රාජ්‍ය සේවකයන් සඳහා ක්‍රියාත්මක වන අග්‍රහාර රක්ෂණ අරමුදලේ කාඩ්පත් (2014 වර්ෂයේ ලද) සියල්ල අක්‍රිය තත්වයේ පැවතීම හේතුවෙන් එම කාඩ්පත් සහ යන්ත්‍ර සඳහා ගෙවන ලද රුපියල් කෝටියකට ආසන්න මුදලක් නාස්තිවී ඇතැයි ජාතික විගණන කාර්යාලය පවසයි.
එම අරමුදල 2018 වර්ෂයේ ජුනි මස මිලදී ගන්නා ලද සාමාන්‍ය කාඩ්පත් වලින් සියයට සියයට 65 ක් එනම් 65504ක් හා පෙබරවාරි මස මිලදී ගන්නා ලද රන් කාඩ්පත් ප්‍රමාණයෙන් සියයට 37 ක ප්‍රමාණයක් 2019 වර්ෂයේ ඔක්තෝබර් 10 දින වනවිටද ආයතනයේ පැවතුණු බවත් එම රන් කාඩ්පත් ප්‍රමාණයෙන් කාඩ්පත් 13,750 ක් සඳහා දත්ත ඇතුළත් කිරීමටද කටයුතු කර නොතිබුණු බවත් ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.
තවද මෙම කාඩ්පත් නිසි ආරක්ෂාවක් හෝ නොමැතිව නව ගොඩනැගිල්ලේ පිටවීමේ දොරටුව අසල ගොඩ ගසා තිබූ බවද විගණන නිලධාරීන් නිරික්ෂණය කර ඇත.
මේ තොරතුරු සඳහන්වී ඇත්තේ අග්‍රහර අරමුදල සම්බන්ධයෙන් ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවකය.
පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා විසින් පරිසර අමාත්‍යංශයේ සොබාදම් පියසේදී අද පස්වරුවේ (19) වැඩ භාර ගත්තේය.
මන්නාරම පට්ටිතොට්ටම්හි මවක් දරු ප්‍රසූතියක් සඳහා ඊයේ (19) මන්නාරම මහරෝහලට ඇතුලත් කොට දරු ප්‍රසූතිය සිදුකරන අවස්ථාවේදී මව සහ බිළිඳා මිය ගොස් ඇතැයි පොලී
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සදහා හිටපු අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන් අද (20) උදෑසන අපරාධ පරීක
පියකු සහ පාසල් දියණියක් ගමන් කළ යතුරු පැදියක් අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර මාවතේදී, පාසල් බස් රථයක ගැටීම හේතුවෙන් සිදු වූ රිය අනතුරකින් බරපතල තුවා
සිය බිරිය වෙනත් පුද්ගලයකු සමඟ ඇසුරක් පවත්වන්නේ යැයි සැකය මත ඒ පිළිබදව ඇතිවු ආරවුලක් දුර දිග යාමේ පසු සැමියා විසින් දෙදරු මවකගේ සිරුරට භූමිතෙල් වක්කර
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අග්‍රහාර කාඩ්පත් අක්‍රියවී කෝටියක පාඩුවක්
Krishan Friday, 30 September 2022 02:22 PM
ඔය කාඩ් දුන්නා කියලා වැඩකුත් නැහැ. අවසානයේ රෝහලේ බිල ගෙවන්න ඕනෑ තමන්ගේ මුදලින් ඔය කාඩ් එකෙන් කිසිම ගෙවීමක් කරන්න බැහැ. බොරුවට සල්ලි කපාගන්නවා විතරයි. අග්‍රාහාරය මිනිස්සු බොරුවට සෙල්ලමට රෝහල්වල ඇඩ්මිට් වෙන්නේ නැහැ. රෝගයකට මිසක අපි අතින් ගෙවලා අග්‍රහාර එකට බිල් යැව්වාම ගෙවන්නේ රන් එකට 60%ක් විතරයි.. ලොකුවට කිව්වාට ගෙවන්නේ...