IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


අගවිනිසුරුගෙන් කතානායකට ලිපියක්

(සුජිත් හේවාජුලිගේ)

පාර්ලිමේන්තුවට ඍජුව ම අධිකරණ බලය ක්‍රියාත්මක කළ හැක්කේ, පාර්ලිමේන්තුවේ සහ එහි මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද  සහ බලතල සම්බන්ධයෙන් පමණක් බව සඳහන් කරමින් අගවිනිසුරු ජයන්ත ජයසූරිය  මහතා කතානායකවරයා ටලිපියක් යොමු කර ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 (ඇ) ව්‍යවස්ථාවට අනුව, ජනතාවගේ අධිකරණ බලය  හරහා භාවිත කරනබවද අගවිනිසුරුවරයා තවදුරට ත් සඳහන් කර තිබේ.



අදහස් (6)

අගවිනිසුරුගෙන් කතානායකට ලිපියක්

ravin Saturday, 13 July 2024 02:47 PM

ගරු කටයුතු විනිසුරුතුමනි, මෝඩයින්ට කරුණු කාරණා පහදා දීමෙන් වළකින ලෙස බැගෑපත්ව ඉල්ලා සිටිමු.

:       3       32

PATTA hora Saturday, 13 July 2024 03:01 PM

5ද 6ද, ජනමත විචාරණ වෙට්ටුවකට හැරෙනවා වගේ. අපිට අරගලය 2 යන්න පාර කපනවාද?

:       5       23

Hafeel Saturday, 13 July 2024 03:25 PM

ඩීල්දාසට අවශ්‍ය විදියට අධිකරණය හසුරුවන්න බැහැ.

:       8       34

විජිත් Saturday, 13 July 2024 04:31 PM

ගරු අගවිනිසුරුතුමනි, ඔබතුමාට බොහෝමත්ම ස්තුතියි.. මෙවැනි උද්දච්ච හිඟන්නන්ට ඔවුන්ගේ " සීමාවන් " පෙන්වාදීම පිළිබඳව. මහජනයාගේ ඡන්දයෙන් පත්වුණු පසුව, තමන්ව ඉහළට ඔසවා තැබූ ඒ මහජනතාව පෙලන්න තරමට උද්දච්ච වුණු මේ නරුමයින් මේ රඟපාන්නේ දේශපාලන ජීවිතයේ අවසාන රංගනයයි. ළඟ එන ඡන්දයෙන් පසු මේ මිනීමරු හොර රැල කෙලින්ම බලු කුඩුවට දක්කන්න ගරු අධිකරණයේ ආශිර්වාදය ලැබේවා...!

:       5       27

බණ්ඩාර Sunday, 14 July 2024 03:04 PM

හරියටම හරි විජිත්. මෝඩ උද්දච්ච හිඟන්නෝ... මිනිස්සු දුක්විඳලා උපයන මුදලින් යැපෙමින් ඒ මිනිස්සුන්ම පෙලන, ඔවුන්ගේ ආරක්ෂාවට ඔවුන්ම නීති හදාගෙන වැජඹෙනවා. තව ටික දවසක් ඔහොම යමු.. අධිකරණයේ පිහිට විතරයි දැන් රටේ ජනතාවට තියෙන්නේ...

:       1       1

Lalla Saturday, 13 July 2024 04:39 PM

එතකොට එවකට අගවිනිසුරුවරිය වූ ශිරාණි බණ්ඩාරනායක මහත්මිය තනතුරෙන් නෙරපීම කලේ පාර්ලිමේන්තුවට ගෙන්වලා නඩු අහලා නේද? ඒක නීති විරෝධීව කළ දෙයක්ද?

:       2       30

ඔබේ අදහස් එවන්න

දියත

බංගදෙණියේදී කාර්යාල දුම්රියක් නවතී
2024 සැප්තැම්බර් මස 25 97 0

කොළඹ සිට පුත්තලම බලා ධාවනය වන දිනපතා කාර්යාල දුම්රිය අද (25) බංගදෙණිය - මානුවන්ගම මුක්කන්දළුව ප්‍රදේශයේ කාර්මික දෝෂයකට ලක්වී තිබේ.


පොලීසියට අල්ලස් දෙන්න ගිහින් අමාරුවේ වැටෙයි
2024 සැප්තැම්බර් මස 25 347 0

ලොරි රථයක් අත්පත් කර ගැනීම සඳහා පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට පැමිණ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයාට රුපියල් 5000ක අල්ලස් දීමට ගිය බව කියන පෞද්ගලි


ආරවුල මරණයෙන් කෙළවර වෙයි
2024 සැප්තැම්බර් මස 25 721 0

ජනාධිපතිවරණයේ ප්‍රචාරණ රැස්වීමකට ගොස් මත්පැන් පානය කර නිවසට පැමිණෙමින් සිටි කීපදෙනෙකු අතර ඇතිවුණු ආරවුලක් දුර දිග යාමෙන් එක් පුද්ගලයෙකුට මොට යුධයක


අවුරුද්දේ දියණිය මැරී යැයි මව අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 25 819 0

අවුරුද්දයි මාස පහක් වයසැති තම දියණියගේ නාසය තදකර ඝාතනය කළ බව කියන මවක අත්අඩංගුවට ගත් බව ගලහ පොලිසිය පවසයි.


අදත් වැසිවාර කිහිපයක්
2024 සැප්තැම්බර් මස 25 68 0

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 13523 2

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36695 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24269 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 180 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 546 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 230 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site