IMG-LOGO

2024 ඔක්තෝබර් මස 31 වන බ්‍රහස්පතින්දා


අගෝස්තු ඉන්ධන මිලේ වෙනසක් නෑ

(යොහාන් භාසුර)

ඉන්ධන මිල සූත්‍රයට අනුව අගෝස්තු මස ඉන්ධන මිල සංශෝධනය නොකරන බව ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ නිවේදයක් නිකුත් කරමින් පවසයි.

ඒ අනුව පසුග ජූලි මස පැවැැති ඉන්ධන මිල තව දුරටත් පවති බව ද එම සංස්ථාව වැඩි දුරටත් සඳහන් කරයි. 



අදහස් (2)

අගෝස්තු ඉන්ධන මිලේ වෙනසක් නෑ

de silva berlin Thursday, 01 August 2024 10:32 AM

අගෝස්තු මාසේ මිල බහින්නේ නැහැ ,සැප්තැම්බර් මාසේ පැට්‍රොල් රුපියල් 150ට පමණ පහල දමාවි , චන්දෙ නිසා හිස් කෑන් රැස් කරගන්න පැට්‍රොල් ලාභ උන ගමන් පුරවගන්න , ලබන වසරේ නැවත මිල ඉහල යනවා

:       1       3

Kazi Shajahan Thursday, 01 August 2024 10:51 AM

සැප්තැම්බර් එක රිදෙන්න අඩු කරයි වගේ.ඕකට තමයි රෙඩි වෙන්නේ .රනිල් ලොක්කාගෙන් ලකුණු දාගන්න

:       1       3

ඔබේ අදහස් එවන්න

දියත

මෝටර් රථ දෙපාර්තමේන්තුවේ අටකගේ දුරකතන විස්තර ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 30 1207 0

නාරාහේන්පිට මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලයේ වෙළඳ වාහන ලියාපදිංචි කිරීමේ අංශයට අනුයුක්තව සේවය කරන සේවකයන් අට දෙනකුගේ දුරකථන විස්තර වාර්තා ලබා


දුම්රිය ස්ථානාධිපති වර්ජනය අවසන්
2024 ඔක්තෝබර් මස 30 860 0

දුම්රිය ස්ථානාධිපතිවරුන් ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය අද (30) මධ්‍යම රාත්‍රියේ සිට අවසන් කළ බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය ප්‍රකාශ කළේය.


අගුණකොලපැලැස්සට කාන්තාවකගෙන් සුරුට්ටු
2024 ඔක්තෝබර් මස 30 357 0

අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටි සැකකරුවෙකු බැලීමට සඳහා පැමිණි කාන්තාවක් සැකකරුට දීමට යට ඇදුමේ සඟවා ගෙන සිටි ජංගම දුරකථනයක් සහ දුම්කොළ සුරුට්ට


රෝහල්වලට යැවූ බෙහෙත් මාස දෙකක් තිස්ස දුම්රිය වැගන්වල
2024 ඔක්තෝබර් මස 30 1246 0

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් ඒකකය යැවූ කෝටි ගණනක වටිනා ඖෂධ තොගයක් මාස දෙකකට අධික කාලයක් තිස්සේ සෙල්සියස් අංශක 45ක අධික උෂ්ණත්වය තුළ දුම්රිය වැග


‘‘පාර්ලිමේන්තුව හොර ගුහාවක් කියන්න සුළුතර ජනපතිට අයිතියක් නෑ‘‘
2024 ඔක්තෝබර් මස 30 2408 0

පාර්ලිමේන්තුව හොරු ගුහාවක් බව කියන්නට සුළුතරයේ ජනාධිපතිවරයාට කිසිම අයිතියක් නැතැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දඹුල්ලේ දී අද (30)පැවසීය.


ඡන්ද දැන්වීම් අලවන්න ගිහින් කූඩුවේ ළගී
2024 ඔක්තෝබර් මස 30 243 0

නීති විරෝධී ලෙස මැතිවරණ ප්‍රචාරක පෝස්ටර් අලවමින් සිටි පුද්ගලයකු මැතිවරණ ප්‍රචාරක පෝස්ටර් 74 ක් සමග පසු අද මතුගම ප්‍රදේශයේ දි අත් අඩංගුවට ගත් බව මතුගම ප


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 277 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1098 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 625 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site