IMG-LOGO

2024 නොවැම්බර් මස 15 වන සිකුරාදා


අගෝස්තු 13 බොර තෙල් නැවක් එයි

 

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

අගෝස්තු 13 වැනිදා බොරතෙල් නැවක් ලංකාවට ළඟා වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

එම බොරතෙල් නැව පැමිණි පසු සපුගස්කන්ද පිරිපහදුව නැවත ක්‍රියාත්මක කිරීමට හැකියාව පවතින බවද අමාත්‍යවරයා කීය.

27/2 යටතේ අතුරලියේ රතන හිමියන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කීය.



අදහස් (5)

අගෝස්තු 13 බොර තෙල් නැවක් එයි

Always breakdown Wednesday, 10 August 2022 11:21 AM

එන්න කමු තව කිරිබත් කෑල්ලක්

:       4       10

fairoos Wednesday, 10 August 2022 12:52 PM

ලංකාව මේ තත්වෙට පත්කරපු නන්දසේන සහ නඩය ඉන්නකම් රටට කිසිම සෙතක් නැහැ.

:       1       4

සේපාල Wednesday, 10 August 2022 05:08 PM

ගිය මාසේ එනවා කියපු බොරතෙල් නැව කෝ?

:       2       0

Sudheera Thursday, 11 August 2022 12:24 PM

රටේ බහුතරයක් ඉන්නේ අහිංසක මිනිස්සු. එදාවේල හොයන්නේ ගොඩාක් අමාරුවෙන්... සාමාන්‍යයෙන් ගත්තොත් බොර තෙල් ආනයනය කිරිම ගොඩක් වටිනවා. මොකද ලංකාව තුළ ගෑස්, තාර, පෙට්‍රල්, ඩීසල්, හැම නිෂ්පාදනයම ලංකාව තුළ කළ හැකියි. ඉන්දියාව, රුසියාව වැනි රටවල්වලින් පිරිපහදු කළ තෙල් ගේන්න විශාල මුදලක් ලංකාවට ගෙවන්න සිද්ද වෙනවා. ඒ විතරක්ද? උදාහරණයක් ගන්න... පෙට්‍රිල්,ඩීසල්, ඔක්ටේන් 92.95 කිව්වට බාලම තෙල් ගෙන්වන්නේ. මෙම තෙල් වාහනවලට දාපුවාම වාහන නඩත්තූව වැඩි වෙනවා. අනික.. ඉස්සර පෙට්‍රල් වගේ් දැන් තියන තෙල් ඉක්මණින් පිච්චෙනවා. පිච්චෙන ගානට තෙල් ගහන්න මිනිස්සු ආවිට කෝ මුදල්..? බොරතෙල් ලංකාවට ගෙනත් පිරිපහදු කිරිමෙන් ලංකාවට මෙන්මද? මිනිසුන්ටද හොඳ කලක් යනවා..!

:       0       0

Athula Thursday, 11 August 2022 02:35 PM

මොකක්ද යකෝ මේ හිඟන ක්‍රමය තොපිට ආත්මයක් කියලා දෙයක් නැද්ද? මෙහෙම හිඟා කාල කොච්චර කාලයක් ඉන්නද? මේක ගොඩ ගන්න පුළුවන් මිනිසුන්ට දීල තොපි වඳ වෙලා පලයව්.. කාලකන්නි මෙතරම් සුන්දර රටක් ඇද දැමු අගාධයක්‌.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

මත්ද්‍රව්‍ය සමඟ තායි කත ගුවන් තොටේදී මාට්ටු
2024 නොවැම්බර් මස 15 261 0

රුපියල් දහ අට කෝටි හැට ලක්ෂයක් පමණ වටිනා ’’කුෂ්’’ සහ ’’හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක්, කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත්, ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකා


ජාතික ජන බලය ආසන 159ක් හිමි වේ
2024 නොවැම්බර් මස 15 2523 0

ජාතික ජනබලවේගය ඊයේ (14) පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී ආසන 159 ක් දිනාගනිමින් අති විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීය.


මාතලේ බලකණු රැසක් ගෙදර
2024 නොවැම්බර් මස 15 2711 0

මෙවර පාර්ලිමෙන්තු මැතිවරණයේදි මාතලේ දිස්ත්‍රික්කයෙන් පසුගිය පාර්ලිමෙන්තුව නියෝජනය කළ මන්ත්‍රිවරුන් කිහිපදෙනකුම පරාජයට පත්විය.


කළුතර සිලින්ඩරයේ මනාප යළි ගනී
2024 නොවැම්බර් මස 15 7100 0

කළුතර මැතිවරණ ප්‍රධාන මෙහෙයුම් මැදිරියට අද (15) දහවල් විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදා ගෑස් සිලින්ඩර ලකුණෙන් තරගකල අපේක්ෂකයින් ගේ මනාප යලි ගණන් කිරීම ආරම්භ


පුනරුද යුගය අරඹන්න සහය දුන්නාට ස්තුතියි
2024 නොවැම්බර් මස 15 3442 0

පුනරුද යුගය ඇරැඹීමට සහාය දුන් සැමට ස්තුතිය පළ කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා එක්ස් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.


මත් කරල් ගෝනි 27ක් කල්පිටියේ මුහුදු තීරයක
2024 නොවැම්බර් මස 15 463 0

ඉන්දියාවේ සිට නීති විරෝධී ලෙස මුහුදු මගින් මෙරටට ගෙන්වන ලද මත් කරල් ගෝනි 27 ක්,කල්පිටිය පොලිස් බළ ප්‍රදෙශයට අයත්,මුසල් පිටිය කළපු තීරයේ සඟවා තිබිය දී සො


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 264 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 585 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1704 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site