(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
අඟුරුවාතොටදී ඝාතනයට ලක් වූ මව සහ දියණියගේ අවසන් කටයුතු සිදු වෙද්දී සුසාන භූමියේදී දෙපිරිසක් අතර ගැටුමක් ඇති වූ බව පොලිසිය කියයි
ඉකුත් 18 වැනි දා පස්වරුවේ අතුරුදහන් වූ මෙම මවගේ සහ ඇඟේ කුඩා දියණියගේ මළ සිරුරු පසුව රත්මල්ගොඩ ප්‍රදේශයේ කැලෑවකට විසිකර තිබියදී සොයාගත්තේය.
මෙම ඝාතනය සම්බන්ධයෙන් ඇගේ සැමියගේ මස්සිනා පොලිස් අත්අඩංගුවට පත් විය. ඝාතනය ලක් වූ මවගේ සහ දියණියගේ සිරුරු ඊයේ ඇය පදිංචිව සිටි නිවෙසට රැගෙන ආ අතර ඇගේ සිරුරු තැන්පත් කර තිබූ පෙට්ටියට ද සිල් තබා තිබිණි.
කෙසෙල්හේනාව රාජමහා විහාරවාසී බටුගම්පළ ගුණරත්න හිමියන් ඇතුළු මහා සංඝරත්නය ආගමික වතාවත් සිදු කළහ.
මවගේ සහ දියණියගේ නිසල සිරුරු අවමංගලල පෙරහරින් සුසාන භූමියට රැගෙන ගියේ සතර පෙරුවක ඥාතී්න්ගේ දුක් අඳොනා මැදය.
දේහයන් භූමදානය කිරීමෙන් පසු මියගිය කාන්තාවගේ සහ සැමියාගේ පාර්ශවයේ දෙපිරිසක් අත ඇති වීමට ගිය ගැටුම අඟුරුවාතොට පොලිසිය සහ අමතර කණ්ඩායම් කැඳවා සිද්ධිය සමථයකට පත් කිරීමට කටයුතු කළේය.
සිය ගණනකගේ තම ඥාතීන්ගේ සෝ සුසුම් මැද අද සවස මවගේ සහ දියණියගේ සිරුරු භූමිදානය කරද්දී දෙපිරිස අතර ගැටුමක් ඇති විය.
අධික වර්ෂාව නිසා හානි සිදුවූ ගොවීන්ට ඒ භෝගවලට වන්දි ලබාදීමේ වැඩපිළිවෙලක් කෙරෙහි රජයේ අවධානය යොමු වී ඇතැයි කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න
බොරු රැවුලවලින් සැරසුණු දෙදෙනකු ලබා මාධ්‍ය සාකච්ඡා පවත්වමින් හිටප ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැතිවරණ ප්‍රචාරණයට බලපෑමක් විය හැකි ආකාරයේ ප්‍රකා
නාඩු සහල් මෙට්‍රික් ටොන් 70,000 ක් ඉන්දියාවෙන් ආනයනය කිරීමට සැපයුම්කරුවන් වෙතින් ටෙන්ඩර් කැඳවන බව ලංකා සතොස සභාපති ආචාර්ය සමිත පෙරේරා මහතා පැවසීය.
පවතින වැසි තත්වය හේතුවෙන් ඉංගිනිමිටිය ජලාශයේ වාන්දොරටු හයම විවෘතකර ඇති බව පුත්තලම වාරිමාර්ග අධ්‍යක්ෂ ඉන්ජිනේරු සමන්ති ජයමාන්න මහත්මිය පැවසුවාය.
රත්තරන් මෙට්‍රික් ටොන් 1,000 කට වැඩි ප්‍රමාණයක් ඇතැයි ඇස්තමේන්තු කර තිබෙන විශාල රන් නිධියක් මධ්‍යම චීනයේ හුනාන් පළාතෙන් හමුවී ඇති බවත් එය ලොව විශාලතම රන
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අඟුරුවාතොට මවයි දියණියයි මිහිදන් කරද්දී දෙපිරිසක් ගැටේ