IMG-LOGO

2024 නොවැම්බර් මස 08 වන සිකුරාදා


අජිත් රෝහණට කොරෝනා

ඉන්දිකා රාමනායක

හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාට කොවිඩ් ආසාදනය වී ඇතැයි පොලිස් ආරංචි මාර්ග කියයි .

ඒ මහතා දැනට පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින බවද පොලිස් ආරංචි ආරංචි මාර්ග සඳහන් කරයි

අජිත් රෝහණ මහතාගේ තත්ත්වය බරපතළ නොවන බවද පොලිස් ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි .

 



අදහස් (15)

අජිත් රෝහණට කොරෝනා

Rasika Wednesday, 25 August 2021 07:37 AM

ඉක්මනික් සුව වෙන්න. ඔබතුමා හොද නිලධාරියෙක්

:       2       17

මුණසිංහ Wednesday, 25 August 2021 08:08 AM

ඉක්මණින් සුවපත් වේවා!

:       1       15

L.G.P.Jathunarchchi. Wednesday, 25 August 2021 08:08 AM

ඔහුට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි !!!!

:       1       17

Mangala Wednesday, 25 August 2021 08:43 AM

රටක් ආදරය කරන මේ උතුම් මිනිසා ඉක්මනින් සුවපත් වේවා.

:       3       19

Aruna Wednesday, 25 August 2021 09:09 AM

තෙරුවන් සරණින් මෙතුමන්ට ඉක්මනින් සුවය ලැබේවා.!

:       1       19

sachith Wednesday, 25 August 2021 09:36 AM

පොලිස්පති සිහිනය බොඳ නොවේවා කියලා ප්‍රර්තනා කරනවා.

:       21       10

Senarath Wednesday, 25 August 2021 09:38 AM

ඉක්මන් සුවය ප්‍රර්ථනා කරනවා.

:       1       18

අජිත් Wednesday, 25 August 2021 09:59 AM

ඉතාමත් ඉක්මනින් නිරොගි සූවය ලැබේවා කියා ප්‍රාර්ථනා කරමි.!

:       1       18

Raveendra Wednesday, 25 August 2021 10:07 AM

ඔබට ඉක්මන් සුවය ලැබේවා.....

:       4       14

Nimal Wednesday, 25 August 2021 11:42 AM

ඉක්මනට සනීප වෙන්න

:       1       10

Asanka Wednesday, 25 August 2021 11:46 AM

ඇති කරන ගිරවුන්ටත් කොවිඩ් හැදෙනවද .හරි පුදුමයි

:       9       17

කල්ප Wednesday, 25 August 2021 12:11 PM

ඉක්මනින් ගෙදර එන්න සර් .තෙරුවන් සරණයි !!

:       2       6

fairoos Wednesday, 25 August 2021 12:33 PM

කවුරු වුණත් අමාරු කාලයක් ආවොත් උදව්, උපකාර කරන්න පුරුදු වෙන්න ඕනේ.. ඉක්මන් සුවය ඔබතුමාට...

:       1       6

SUNIL MILANO Wednesday, 25 August 2021 02:08 PM

ඔබතුමාට ඉක්මන් නිරෝගී සුව ලැබේවා කියා ඉතසිතින් පතමි.... බුදු සරණයි..!!!

:       1       4

ඉතා ජනප්‍රිය නිලධාරිතුමෙක් Wednesday, 25 August 2021 10:43 PM

කවුරු උනත් බලයි මෙතුමා මෙච්චර ජනප්‍රිය වුනේ කොහොමද. මෙතුමා වගේම හෝ ඊට වඩා ජනප්‍රිය වූ ප්‍රසිද්ධ චරිත කිහිපයක් දකුණෙ වගේම අතිශය වමේ පක්ෂවලත් සේවාවන්වලත් ඉන්නවා. මෙතුමා වගේ අය කියන්න තියන දේ තමන්ගෙ විෂය පථය තුල වචන සංයමයකින් හසුරවා කියනවා. එය ශ්‍රී ලංකාව තුල වරථමානයෙ විරලයි. දේශපාලනය ඔහුට අදාල විෂයක් නොවන නිසා කොයි පක්ෂවල නරඹන්නොත් ලැදියි. මොන දේටත් වඩා තම ක්ෂෙත්‍රය ගැන උපරිම දැනුමක් ඇතිව පිළිතුරු දෙන මෙතුමා දිවා රෑ නොබලා වෙහෙසවූ මුහුණින් ජනතාව වෙත පැමිණෙන්න කැපවීමක් තියනවා. මෙවැනි කෙනෙක්ට කුමන හෝ කරදරයක්වූ විට මුළු රටක්ම කැලඹෙනවා. එම ජනතා මානසිකත්වය දන්න නිසා තමයි සමහර දේශපාලකයො ඔවුන්ට ජීවිත තර්ජන තියනවා කියල ඡන්දෙ ලංවුනාම ජනතා අනුකම්පාව දිනාගන්න ඡන්ද ගන්නෙ. කෙසේ වුනත් මෙතුමා සුවවී පැමිණ ජන ප්‍රසාදය දිනූ නිසා ඊර්ෂ්‍යයා කාරයන් ඇති නොවී රටට මහගු සේවයක් කිරීමට ලැබේවායි පතමු.

:       0       5

ඔබේ අදහස් එවන්න

දියත

පුටින් - ට්‍රම්ප්ට සුබ පතයි: සාකච්ඡා කරන්නත් කැමතියි
2024 නොවැම්බර් මස 08 101 0

ඇමෙරිකන් ජනාධිපතිවරණයෙන් යළිත් වරක් ජයග්‍රහණය කළ ඩොනල්ඩ් ට්‍රම්ප්ට රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් සුබ පතා ඇත. ‘ට්‍රම්ප් ධෛර්යවන්ත පුද්ගලයෙක්’


දකුණු කොරියානු ජනාධිපති බිරිඳ වෙනුවෙන් සමාව ගනී
2024 නොවැම්බර් මස 08 130 0

දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෝල් බිරිඳ කිම් කියෝන් හේ සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටියේය. ඒ, කිම් කියෝන් හේ ඉතා මිල අධික ‘ඩියෝර්’ වර්ගයේ අත්බෑගයක් ත


පාස්පෝට් ටෙන්ඩර් සමාගම පොරොන්දු කඩලා
2024 නොවැම්බර් මස 07 1980 0

විදේශ ගමන් බලපත්‍ර ලබාදීම සඳහා ටෙන්ඩරය ලබා ගත් සමාගම ඔක්තෝම්බර් මස දෙවැනි සතියේදී හිස් විදේශ ගමන් බලපත්‍ර 750 000 ක් ලබාදීමට පොරොන්දු වී ඇතත් මේ වන විට ලබා


එදා අමාත්‍යාංශ දුන්න‍ෙ පනින අයට අල්ලසක් විදියට
2024 නොවැම්බර් මස 07 527 0

ඉකුත් පාලන සමයේදී අමාත්‍යාංශ ලබාදෙනු ලැබුයේ කිසිදු විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව නොවන බවත් ඒ පැත්තෙන් මේ පැත්තට පනින අයට අල්ලසක් වශයෙන් එම අමාත්‍යාං


වෙන්නප්පුවේ වෙඩි තැබීමකින් දෙකක් රෝහලට
2024 නොවැම්බර් මස 07 654 0

වෙන්නප්පුව කිඹුල්ගාල දවටගහවත්ත ප්‍රදේශයේ දි ඊයේ (07) සවස 5.00 ට පමණ සිදුවු වෙඩි තැබිමකින් දෙදෙනකු තුවාල ලබා මාරවිල මුලික රෝහලට ඇතුලත් කළ බව පොලිසිය කියයි.


හිටපු ජනපති මෛත්‍රීගේ පෙත්සමක් විභාගයට
2024 නොවැම්බර් මස 07 972 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාධී වරදක් සිදු කළේ යැ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 69 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 446 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1397 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site