(ඉන්දිකා රාමනායක)
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පොලිස් මාධ්‍ය ප්‍රකාශක, රථවාහන , අපරාධ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වශයෙන් අද (8) පෙරවරුවේ බත්තරමුල්ලේ පිහිටි එම කාර්යාලයේ දී වැඩ බාරගත්තේය.
සෞඛය ආරක්ෂක නීති අනුව මෙම වැඩ බාර ගැනීම චාම් අදන්මින් සිදුකර තිබිණි.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා යටතේ මාධ්‍ය ප්‍රකාශක ධුරයට අමතරව, අපරාධ දිසාව, මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය, රථවාහන පාලන හා මාර්ග ආරක්ෂණ දිසාව, නාවික හා සංචාරක දිසාව යන දිසා 4 මෙන්ම එම කොට්ඨාස 11 ද අයත්වේ.
අග්‍රාමාත්‍යය හරිනි අමරසූරිය මෙනවිය අද රාත්‍රීයේ පමණ කැලණිය රාජමහා විහාරස්ථානය වැඳ පුදා ගත්තාය .
විභාග දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලය පිහිටා ඇති බත්තරමුල්ලේ පිහිටි රුපියල් 630,000,000 ක් වටිනාකමැති හෙක්ටයාර 1.356 ක ප්‍රමාණයෙන් යුත් ඉඩමේ නීත්‍යනුකූල අයිත
කළුතර, සේරුපිට ප්‍රදේශයේ අද (02) රාත්‍රි තියුණු ආයුධයකින් පපුවට ඇන පුද්ගලයෙකු ඝාතනය කර ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි .
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වරලත් ඉංජිනේරුවකු, ලෝක බැංකුවේ ශ්‍රී ලංකා ශාඛාවේ තාක්ෂණික ඉංජිනේරු ලෙස කටයුතු කළ සමන් විජේසිරි මහතා මීට වසර හයකට(2018) පෙර සූක
හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ විසින් භාවිතා කළැයි සැකපිට තෙල්දෙණිය පොලිසිය මගින් අත්අඩංගුවට ගත් සුඛෝපභෝගී ජීප් රථය ගාල්තැන්නේ පවත්වාගෙන යනු
රාජ්‍ය හා පෞද්ගලික අංශ සේවකයන්ට මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා නිවාඩු දිය යුතු ආකාරය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම නිවේදනයක් මගින් පැහැදිලි ක
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
අජිත් රෝහණ නව ධූරයේ වැඩ බාරගනී
Ratna P Thursday, 08 July 2021 02:19 PM
සුබපැතුම්, ඔබ ඉතා දක්ෂ පොලිස් නිලධාරියෙක්... මේ නව පත්කිරීමට ඔබ සුදුසුයි.
කිරි පුතා Thursday, 08 July 2021 04:15 PM
හරිම ප්‍රසන්න මනුස්සයෙක්. හොඳ හිතක් ඇති. උණුසුම් සුබපැතුම් එක් කරමු...
gunarathna Thursday, 08 July 2021 04:41 PM
සුදුසුම පුද්ගලයා... නමුත් කී දෙනෙක් තරහින් ඇද්ද?
සමිත හිමි කුරුණෑගල Thursday, 08 July 2021 04:59 PM
සුබපැතුම්! බුදුසරණයි!
Bam,unuarachchi Thursday, 08 July 2021 05:24 PM
සුබපැතුම්, විශාල ආඩම්බරයක්...
pradeepa Thursday, 08 July 2021 06:42 PM
ආණ්ඩුව ගැන කතා කළොත් ඔබගේ ජනප්‍රසාදය අඩුවෙයා. ඔබ නිතර ජනතාවගේ පැත්තේ ඉන්න. එතකොට ඔබට තව ලොකු තැන්වලට යන්න පුළුවන්.