IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


අටුළුගම වැටලීමකට ගිය පොලිස් නිලධාරීන්ට පහරදී බාධා කරයි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)                                        

බණ්ඩාරගම අටුළුගම ගංජා වැටලීමකට ගිය පොලිස් නිලධාරීන් පිරිසකට එහි  සිටි පිරිසක් පහරදී බාධා කිරීමත් සමඟ අවට පොලිස් ස්ථාන වලින් කැඳවීමට පියවර ගත් බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.

ගංජා ජාවාරම්කරු අත්අඩංගුවට ගෙන අත් මාංචු දමා රැගෙන ඒමත් සමඟම පිරිසක් වට කර මෙම පහරදීම සිදුකර ඇතැයි පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය. 

ප්‍රදේශයේ ආරක්ෂාව සඳහා මේ වන විට පොලිස් විශේෂ කාර්ය බළකායද කැඳවා තිබේ. 

 



අදහස් (2)

අටුළුගම වැටලීමකට ගිය පොලිස් නිලධාරීන්ට පහරදී බාධා කරයි

dhamneth Wednesday, 09 September 2020 07:43 AM

මේ වගේ අවදානම් මත්ද්‍රව්‍ය වැටලීම්වලට වැඩි නිලධාරීන් පිරිසක් සහභාගි කළ යුතුයි.

:       0       14

විජිත් Wednesday, 09 September 2020 12:06 PM

රාළහාමිලා මදි නොකියන්න ගුටිකාලා ආපසු පොලිසියට ආවනේ. මම පොලිසියේ ලොක්කා නම් තව දෙකක් ඇනලා, පයිනුත් ගහලා පොලිසියෙන් පන්නලා දානවා. ශ්‍රී ලංකා පොලිසියේ ඔය කොයි පොලිස් කාරයත් දුප්පත්, අහිංසකයින්ට විතරයි චණ්ඩිකම් පෙන්වන්නේ. ඒ බව කවුරුත් දන්නවා. හොර දේශපාලුවෙක් නොවෙයි, ඩ්‍රයිවර්ටත් සැලියුට් ගහන පින්ගුත්තරයින් ඉන්නවා පොලිසියේ. පොලිසියේ ඔය ගුටිකාපු බබාලට තුවක්කු දීලා තියෙන්නේ දත්මදින්න නොවෙයි කියලා ආයෙත් කියාදෙන්න වෙලාද කොහෙද?

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

තවත් සැක කැබ්රියක් තෙල්දෙණියෙන් සොයාගනී
2024 නොවැම්බර් මස 19 32 0

මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි


මිනුවන්ගොඩ කෝටි 7 කොල්ලයේ මහ මොළකරු අත් අඩංගුවට
2024 නොවැම්බර් මස 19 303 0

ප්‍රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය


ආර් එම් වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු 8කට නඩු පවරයි
2024 නොවැම්බර් මස 19 524 0

රුපියල් කෝටි පන්සීයකට අධික බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ දෙසීයක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධත


බදුල්ල-කොළඹ රාත්‍රී තැපැල් දුම්රිය පැය දෙකක් ප්‍රමාදයි
2024 නොවැම්බර් මස 19 60 0

උඩරට දුම්රිය මාර්ගයේ දියතලාව දුම්රිය ස්ථානය අසලදී අද සවස දුම්රියක් පීලි පැනීම හේතුවෙන් අද රාත්‍රී බදුල්ල දුම්රිය ස්ථානයෙන් සවස 6.30 ට පිටත් වීමට නියමිත


මුහුදට වැටී ධීවරයෙක් මරුට
2024 නොවැම්බර් මස 19 127 0

ගාල්ල ධිවර වරායෙන් මුහුදු ගිය බහුදින යාත්‍රාවක සිටි ධිවරයෙකු ඈත මුහුදේදි මුහුදට වැටි මියගොස් ඇතැයි වරාය පොලිසිය පවසයි.


එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය වහා රැස් කරන්නැයි ඉල්ලයි
2024 නොවැම්බර් මස 19 1002 0

වහාම එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස් කරන්නැයි කෘත්‍යාධිකාරී මණ්ඩල සභික ලසන්ත ගුණවර්ධන මහතා එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 27536 38

‘‘මෙය අසාමාන්‍ය ජනවරමක්‘‘
2024 නොවැම්බර් මස 18 20643 13


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 393 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 655 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1883 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site