IMG-LOGO

2024 නොවැම්බර් මස 17 වන ඉරිදා


අඩු ආදායම් ලාභීන්ට සූර්ය විදුලිබලය

(යොහාන් භාසුර)

අඩු ආදායම් ලාභීන්ට සහන ක්‍රමවේදයක් යටතේ සූර්ය විදුලිබල සම්බන්ධතා ලබාදීමට කටයුතු කරන ලෙස විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා ලංකා විදුලි පුද්ගලික සමාගමට (ලෙකෝ) උපදෙස් දී තිබේ.

අඩු ආදායම් ලාභීන්ට සහන ක්‍රමයට විදුලිය ලබාදීමෙන් ඔවුන්ගේ විදුලිය අවශ්‍යතාව මෙන්ම අතිරික්ක විදුලිය විකිණීමෙන් ඔවුන්ට අතිරේක ආදායමක් ලබාගැනීමේ අවස්ථාව ලැබෙන බව කී අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා එම ව්‍යාපෘතියෙන් අඩු ආදායම් ලාභීන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීමේ අවස්ථාව ද ලැබෙන බව සඳහන් කළේය.

වසර 2030 වන විට ශ්‍රී ලංකාවේ ජාතික විදුලිබල පද්ධතියට පුනර්ජනනීය බලශක්ති දායකත්වය සියයට 70 ක් කිරීමට ජනාධිපතිවරයා තමන්ට උපදෙස් ලබාදී ඇති බවත් ඒ සඳහා වන ව්‍යාපෘති රැසකට මේ වන විටත් ආයෝජකයන්ට ආරාධනා කර ඇති බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසීය.

නාරාහේන්පිට ඉදිකරන ලංකා විදුලි පුද්ගලික සමාගමේ මූලස්ථාන ගොඩනැගිල්ලට මුල්ගල තැබීමේ අවස්ථාවට එක්වෙමින් විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා එසේ පැවසීය.



අදහස් (5)

අඩු ආදායම් ලාභීන්ට සූර්ය විදුලිබලය

ගම්බාරේ Thursday, 21 October 2021 05:58 PM

ඇමැතිවරයා ගැන අබමල් රේණුවක පැහැදීමක් නැතත්, මෙම කටයුත්ත අගය කරමු.. අඩු ආදායම් ලාභීන් කවුරුද හා සහන ක්‍රමය පිළිබඳ දැනුවත් කිරීම් ගම්මට්ටමින් කළොත් වඩා සාර්ථක වේවි..

:       1       1

Lalith M Thursday, 21 October 2021 06:09 PM

ලෙකෝ කියන්නේ සමාගමක්. ඇමති බූදලයක් නොවේ

:       0       2

swene Friday, 22 October 2021 05:39 AM

අඩු ආදායම් ලාභීන්ට පමණක් නොව, වැඩි ආදායම් ලබන අයටද මේවා ක්‍රියාත්මක කිරීම කාලෝචිතය. එසේම, සෑම කටයුත්තකදීම බල ශක්තිය අර පිරිමැස්මෙන් සහ වඩාත් කාර්යක්ෂමව යොදා ගැනීම ගැන වැඩි අවධානය යොමු කලයුතුය.

:       0       1

Sirisena Friday, 22 October 2021 05:48 AM

හිනා යන කතා. කොරෝනා හින්දා එදා වේල පිරිමහගන්න බැරි අයට 5000 ක් දී ගන්න බැහැ. ලක්ෂ ගණන් වියදම් වෙන සුර්ය පැනල හයි කරන්ඩ කතාව

:       0       2

ජනතාව Friday, 22 October 2021 10:52 AM

අත යට කොමිස් ලබා නොගෙන කරන වැඩක් නම් නරකයි කියල කියන්න බැරි පරිසරයට උදව්වක් ලැබෙන නිසයි. ඒත් දැන් ගස් ටික බේරගන්න වෙලා තියෙන්නෙ එය සුරැකීමට බැදී ඉන්න උදවියගෙන් නේද? ලංකාව දැන් හොදම විහිළු කාරයො ඉන්න රට කියල එක් පාර්ලිමේන්තු සැසියකදි කාටත් තේරෙයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

පානදුර පොදු වැසිකිලියේ මුදල් කොල්ලකෑ සිසුන් හයක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 17 429 0

පානදුර මුහුදු වෙරලේ පොදු වැසිකිලියේ සේවකයාගේ මුදල් භාජනය කොල්ලකෑ පාසල් සිසුන් හය දෙනෙකු අත්අඩංගුවට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසයි .


කැබිනට් මණ්ඩලය හෙට දිවුරුම් දෙයි
2024 නොවැම්බර් මස 17 1089 0

නව රජයේ කැබිනට් මණ්ඩලය හෙට (18) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතව ඇත.


විදෙස් ගමන් බලපත් 66ක් සමඟ යුවළක් මාට්ටු
2024 නොවැම්බර් මස 17 415 0

විවිධ පුද්ගලයන්ට අයත් විදේශ ගමන් බලපත්‍ර 66 ක් සන්තකයේ තබාගෙන සිටි කාන්තාවක් සහ පිරිමි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව කහ තුඩුව පොලිසිය කියයි.


මහනුවරින් තවත් ඩිෆෙන්ඩරයක් සොයාගනී
2024 නොවැම්බර් මස 17 954 0

නීති විරෝධී බවට සැක තවත් නවීන සුඛෝපභෝගී ඩිෆෙන්ඩර් රථයක් මහනුවර මූලස්ථාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.


අද - හෙට විශේෂ දුම්රිය කීපයක්
2024 නොවැම්බර් මස 17 129 0

මහ මැතිවරණය සහ සතිඅන්තයේ දීර්ඝ නිවාඩුව අවසන් වී රැකියා ස්ථාන වෙත පැමිණෙන හා සෙසු ජනතාවගේ ගමන් පහසුව සඳහා අද (17) හා හෙට (18 ) විශේෂ දුම්රිය කීපයක් ධාවනය කිරී


පිපිරීමකින් තරුණයෙක් මරුට
2024 නොවැම්බර් මස 17 757 0

අගුණකොලපැලැස්ස , රන්න පාරේ ඉන්ධන පිරවුම් හල අසල පිහිටි වාහන වලට තීන්ත ආලේපනය කරන ගරාජයක් තුළ තිබූ යකඩ බැරලයක් හදිසියේ පුපුරාගොස් එහි කැබැල්ලක් ගෙලෙහි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 337 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 621 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1776 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site