(වයි .ඒ.එස් .විරවංශ )
බලන්ගොඩ දියඉන්න ප්‍රදේශයේ කාන්තාවක් බලංගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අඩි 100 ක් පමණ උස සල් ගසකට නැගී අද (27) උපවාසයක් ආරම්භ කළාය.
තමන් පදිංචි ඉඩම නීත්‍යානුකූලව තමන්ට ලබාදෙන ලෙස ඉල්ලමින් ඇය උපවාසයේ යෙදී සිටින්නීය.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ බලන්ගොඩ ප්‍රාදේශීය ලේකම් හේමන්ත බණ්ඩාර මහතා සඳහන් කළේ, අදාළ ඉඩමට අධිකරණ නියෝගයක් නිකුත් කර ඇති බව සහ එබැවින් එම ඉඩම ඇයට ලබාදිය නොහැකි බවය.
වල්ලපට්ටා වගා ව්‍යාපෘතියක් පවත්වාගෙන යන මුවාවෙන් කුරුණෑගල නගරයේ නීති විරෝධී පිරමීඩාකාර මුල්‍ය සමාගමක් පවත්වාගෙන ගොස් රට පුරා ජනතාව වංචාවට ලක් කළේ ය
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා හිටපු අමාත්‍ය කංචන විජේසේකර මහතා පත් කිරීමට එම පෙරමුණ තීරණයට එළඹ තිබේ.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සංචාරයක් සඳහා හෙට (21) පෙරවරුවේ ඉන්දියාව බලා පිටත්ව යයි.
ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ගේ ග්‍රහණයේ පසුවන ඉතිරි ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරන ලෙසත්, එක් ප්‍රාණ ඇපකරුවකු වෙනුවෙන් ඇමෙරිකන් ඩොලර් මිලියන 5 ක
ඉන්දියාවේ අද්විතීය සංගීතඥයකු වන ඒ.ආර්. රහ්මාන් යුග දිවියට සමුදුන් බව ඉන්දීය මාධ්‍ය නිල වශයෙන් ප්‍රසිද්ධියට පත් කළේය. ඉන්දීය මාධ්‍ය මෙසේ වාර්තා කළේ ඒ.ආ
ඇමෙරිකාවෙන් ලැබුණු දිගු දුර මිසයිල භාවිතයට ගනිමින්, යුක්රේන හමුදා රුසියාවේ අභ්‍යන්තරයේ ඉලක්කවලට ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කර ඇත. යුක්රේන හමුදා දිගු ද
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අඩි 100ක් උස සල් ගසකට නැගුණු කතක් උපවාසයක
විජේ Thursday, 27 August 2020 04:25 AM
ඒකට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ගහකට නැගලා හරියන්නේ නෑ. උසාවියේ ගහකටයි නගින්න ඕනේ...
Nihal Thursday, 27 August 2020 04:29 AM
මෙයාට තියෙන්නේ ඇමැති කෙනෙක් ලඟට යන්න. එතකොට අධිකරණ නියෝග කැලේ...
Kamal KoyralaThursday, 27 August 2020 08:58 AM
ඇත්ත , එහෙම නම් ඉතින් හොල්ලන්නවත් බැහැ.
සිරිපාලFriday, 28 August 2020 03:03 PM
මෙයා ඉන්න ඉඩම අයිති ඇමති කෙනෙකුට තමයි. එතුමා මේක ගොඩක් අමාරුවෙන් අයිති කරගත්තේ... මෙයාටත් තියෙන්නේ එහෙම ඉඩමක් අයිති කරගන්නයි.
dhamneth Thursday, 27 August 2020 05:50 AM
පොල්ගස් නැගලා පොල් කඩන්න පුළුවන් නම් දිනකට රුපියල් 5000ක්වත් හොයාගන්න පුළුවන්.
NamalFriday, 28 August 2020 05:08 PM
ඉතින් එහෙම දෙයක්වත් කරගන්නේ නැතිව මෙතෙන්ට වෙලා මොකෝ වේලි වේලි ඉන්නේ?