IMG-LOGO

2024 නොවැම්බර් මස 08 වන සිකුරාදා


අත්‍යවශ්‍ය භාණ්ඩ 15කට මාස 6ක ස්ථාවර මිලක්

(දයාසීලි ලියනගේ)

ඉදිරි මාස 6ක කාලය තුළදී අත්‍යවශ්‍ය භාණ්ඩ 15කට ස්ථාවර මිලක් පවත්වාගෙන යාම සඳහා ගිවිසුම් අත්සන් කරන බව වෙළඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා කීය.

හාල්, පිටි, සීනි, පරිප්පු, සැමන් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ 15ක මිල ස්ථාවරව පවත්වාගෙන යාම සඳහා ආනයනකරුවන්, නිෂ්පාදකයන් හා වෙළඳ ආයතන අතර ගිවිසුම් අත්සන් තැබෙන බවද ඇමැතිවරයා කීය.

ඒ සඳහා අද(26) එක් එක් අත්‍යවශ්‍ය භාණ්ඩයක් සඳහා වෙන් වෙන් වශයෙන් ගණනය කරනු ලබන බවද,  බන්දුල ගුණවර්ධන මහතා කීය.

මෙම ගිවිසුම්වලට බොහෝදුරට මේ සතියේ ම අත්සන් තැබෙන බවද ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

 



අදහස් (9)

අත්‍යවශ්‍ය භාණ්ඩ 15කට මාස 6ක ස්ථාවර මිලක්

sena Tuesday, 26 January 2021 10:30 AM

තවත් විහිළුවක් වගේ... සිල්ලර කඩේ මුදලාලි ඔය කියන ගිවිසුමට අත්සන් කරනවාද?

:       0       20

Roshan Tuesday, 26 January 2021 10:50 AM

2500 න් මාසයක් ජීවත් වෙන්න පුළුවන් කියපු කෙනා. පවුලකට මාසෙකට සීනි කිලෝ 1ක් ඇතියි කියපු කෙනා. අනේ තවත් විහිළු කරන්නේ නැතුව ඉන්න.

:       0       17

chandani Tuesday, 26 January 2021 10:54 AM

ඩොලර් එක රුපියල් 100ට බස්සනවා කියලා කයිවාරු ගැහුවා.

:       0       14

fairoos Tuesday, 26 January 2021 11:02 AM

ඇයි මේ සැරේ ගැසට් ගහන්නේ නැද්ද? 

:       0       14

kapila Tuesday, 26 January 2021 11:20 AM

කටින් බතල සිටුවීම...

:       0       15

pradeepa Tuesday, 26 January 2021 11:53 AM

අපේ ගුරුතුමෝ... මො වැඩේවත් නාගන්නේ නැතිව කරමුද? හාල්, පොල් වැඩේ අනාගත්තා. ඔබතුමන්ව දැන් වැඩි පිළිගැනීමක් නැහැ. මොකද කියන්නේ ඕවා බොරු දේවල්නේ..?

:       0       15

dhamneth Tuesday, 26 January 2021 12:17 PM

කෝ අර හාස්‍ය වෙළඳසල් කියා කඩ 1000ක් විවෘත කරන්න කිව්වා නේද? රට පුරා කන්ටේනර් පෙට්ටිවල භාන්ඩ මිල පහත දමන්න. ඒ අදහස අතහැර දැම්මද?

:       0       15

සිරිබිරි Tuesday, 26 January 2021 05:56 PM

ගැසට් එකකින්ද?

:       0       0

Saman Wednesday, 27 January 2021 12:58 AM

මහත්තයෝ ගැසට් නිවේදනයකින් සම්බා කිලෝවක මිල ගිය දෙසැම්බර් මාසයේ මාසයේ රුපියල් 93ක් කළා නේද? දැන් කොහෙද රුපියල් 93ට සම්බා තියෙන්නේ...? රට්ටු හිනස්සන කතා මෙව්වා..

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

සාදයට පැමිණි පිරිස හිස් අතින්ම යයි
2024 නොවැම්බර් මස 08 418 0

ගාල්ල දිස්ත්‍රික්කයේ හිටපු ඇමතිවරයෙකු හබරාදුව ප්‍රදේශයේ උත්සව ශාලාවක ඊයේ (07)රාත්‍රි සංවිධානය කර තිබු දේශපාලන සාදයක් ගාල්ල දිස්ත්‍රික් මැතිවරණ ආරවුල


කෝටි 1000ක් වංචා කළ කුරුණෑගල මූල්‍ය සමාගම් හිමිකරු අල්ලයි
2024 නොවැම්බර් මස 08 2396 0

කුරුණෑගල කේන්ද්‍ර කර ගනිමින් පිරමීඩ් මූල්‍ය ආයතනයක් පවත්වාගෙන ගොස් තැන්පත්කකරුවන්ගේ රුපියල් කෝටි 1,000 ක පමණ මුදල් ප්‍රමාණයක් වංචා කර , රටින් පළා ගිය එම


තැනින් තැනට අදත් තරමක තද වැසි
2024 නොවැම්බර් මස 08 70 0

උතුරු සහ උතුරු - මැද පළාත්වලත් පුත්තලම සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුන විද්‍යා දෙපාර්තමේන්තු


පුටින් - ට්‍රම්ප්ට සුබ පතයි: සාකච්ඡා කරන්නත් කැමතියි
2024 නොවැම්බර් මස 08 1380 0

ඇමෙරිකන් ජනාධිපතිවරණයෙන් යළිත් වරක් ජයග්‍රහණය කළ ඩොනල්ඩ් ට්‍රම්ප්ට රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් සුබ පතා ඇත. ‘ට්‍රම්ප් ධෛර්යවන්ත පුද්ගලයෙක්’


දකුණු කොරියානු ජනාධිපති බිරිඳ වෙනුවෙන් සමාව ගනී
2024 නොවැම්බර් මස 08 2192 0

දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෝල් බිරිඳ කිම් කියෝන් හේ සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටියේය. ඒ, කිම් කියෝන් හේ ඉතා මිල අධික ‘ඩියෝර්’ වර්ගයේ අත්බෑගයක් ත


පාස්පෝට් ටෙන්ඩර් සමාගම පොරොන්දු කඩලා
2024 නොවැම්බර් මස 07 3414 0

විදේශ ගමන් බලපත්‍ර ලබාදීම සඳහා ටෙන්ඩරය ලබා ගත් සමාගම ඔක්තෝම්බර් මස දෙවැනි සතියේදී හිස් විදේශ ගමන් බලපත්‍ර 750 000 ක් ලබාදීමට පොරොන්දු වී ඇතත් මේ වන විට ලබා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 75 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 448 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1406 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site