(අමදෝරු අමරජිව)
අතුරුදන්වූවන්ගේ ඡාත්‍යන්තර දිනය යෙදී තිබෙන අද (30) දිනයේ ත්‍රිකුණාමලය ප්‍රදේශයේ ස්ථාන දෙකක දී අතුරුදන්වූවන්ගේ ඥාතීයෝ පිරිසක් විරෝධතා හා සත්යග්රහයන් ඇරඹුහ.
නැගෙනහිර ආණ්ඩුකාර කාර්යාලය ඉදිරිපිට සත්‍යග්‍රහය පැවැත්වූ අතර ත්‍රිකුණාමලය දිස්ත්‍රික් අතුරුදන් හා පැහැරගත් ඥාතීන්ගේ සංවිධානය විසින් සත්‍යග්‍රහය පවත්වනු ලැබීය.
අතුරුදන්වූවන්ගේ ඥාතීහු ඔවුන්ගේ ඡායාරූප ප්‍රදර්ශනය කරමින් සත්‍යග්‍රහය පැවැත්වූ අතර ඒ සඳහා ත්‍රිකුණාමලය මූලස්ථාන පොලිසියේ නිලධාරීන් අවට ආරක්ෂාව යොදා තිබිණි.
මීට අමතරව ත්‍රිකුණාමලය ගාන්ධි වටරවුම අසළින් පෙළපාලිය ආරම්භ වී ත්‍රිකුණාමලය නගරයට පැමිණීමට ගත් උත්සහයක් පොලිසිය විසින් වළක්වනු ලැබීය.
පෙළපාලි පැවැත්වීම තහනම් බවත් නිරෝධායන නිති උල්ලංඝනය කිරිමේ චෝදනා මත අත්අඩංගුවට ගත හැකි බවට නීතිය පෙන්වා දීමෙන් පසු පැමිණි පිරිස ත්‍රිකුණාමලය නගරයට බස්රථ වලින් පැමිණ උද්ඝෝෂණයක නිරත වූහ.
උතුරු නැගෙනහිර බලෙන් අතුරුදන් කළ අයගේ ඥාතීන්ගේ සංගමය ආරම්භ කර තිබු අතර ත්‍රිකුණාමලයේ අතුරුදන් වුවන්ගේ ඥාතින්ට අමතරව මඩකලපුව දිස්ත්‍රික්කයේ අතුරුදන් වුවන්ගේ ඥාතියෝ පිරිසක් ද මෙයට එක්ව සිටියහ.
රියදුරු බලපත්‍ර සාදා දෙන බව පවසා ශ්‍රවණාබාධිත පුද්ගලයකුගෙන් ඇතුළු පුද්ගලයන් කීප දෙනෙකුගෙන් මුදල් වංචා කළ හිටපු පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ග
ආරච්චිකට්ටුව මාඑලිය ප්‍රදේශයේදී ගමන් කරමින් තිබූ ට්‍රැක්ටර් රථයක් පෙරලී යාමෙන් එහි රියදුරු එම ට්‍රැක්ටර් රථයටම යටවීමෙන් මරණයට පත්ව ඇතිබව මුන්දලම ප
පෞද්ගලික ආරවුලක් මත ඊච්චලම්කුලම ප්‍රදේශයේදී කාන්තාවකට වෙඩි තබා බරපතල තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් සැකකරුවෙකු ඊයේ( 19) සුන්දරම් පුරම් ප්‍රදේශයේදී අත්අ
හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා බදුල්ල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
තෙල්දෙණිය පොලිස් වසමේ මැදමහනුවර වතුලියද්ද ග්‍රාම නිලධාරි වසමේ ගල්ලෑවත්ත ප්‍රදේශයට ඇදහැලුණ ධාරානිපාත වර්ෂාවත් සමඟ එහි නිවසකට පස් කන්දක් කඩා වැටීම හ
කූඨ ලේඛන රැගෙන ගුවන් ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා බත්තරමුල්ල පැලවත්ත ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත පැමිණි කාන්තාවන් 12 දෙනෙකු ඇතුළු 18 දෙනෙකු අත්අඩංගුව
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අතුරුදන් වූවන්ගේ ඥාතීයෝ ත්‍රි‘මලේ විරෝධතා-සත්යග්රහ කරති