(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
දින කීපයක සිට අබිරහස් ලෙස අතුරුදන්ව සිටි කෝටිපති ව්‍යාපාරිකයකුගේ මළසිරුර ඔහුට අයත් තලංගම පැලවත්ත එන් ඩි එච් පුර සුඛෝපභෝගී තෙමහල් නිවස පිහිටි භූමියේ නාන තටාකයේ තිබී හමුවූ බව තලංගම පොලිසිය කියයි.
මළ සිරුර සොයා ගන්නා විට නිරුවත්ව තිබූ බව පොලිසිය කියයි.
මෙලෙස අභිරහස් ලෙස මියගොස් තිබුණේ වැල්ලම්පිටිය කිත්තම්පහුව පදිංචිව සිටි රොෂාන් වන්නිනායක නැමැති 49 හැවිරිදි පුද්ගලයෙකි .
ඉකුත් 30 වෙනි දින නිවසින් පිටත්ව ගිය සහෝදරයා මෙතෙක් නිවසට පැමිණියේ නැති බව පවසමින් මියගිය පුද්ගලයාගේ සහෝදරිය විසින් (1) ද වැල්ලම්පිටිය පොලිසියට පැමිණිල්ලක් කර තිබිණි .
ව්‍යාපාරිකයාගේ අභිරහස් මරණය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණයක් මෙන්ම නුගේගොඩ කොට්ඨාශ අපරාධ පරීක්ෂණාගාර නිලධාරීන් ද පැමිණ පරීක්ෂණ සිදුකිරීමට නියමිතය
තලංගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රොෂාන් අනුරුද්ධ මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත්වේ
පානදුර මුහුදු වෙරලේ පොදු වැසිකිලියේ සේවකයාගේ මුදල් භාජනය කොල්ලකෑ පාසල් සිසුන් හය දෙනෙකු අත්අඩංගුවට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසයි .
නව රජයේ කැබිනට් මණ්ඩලය හෙට (18) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතව ඇත.
විවිධ පුද්ගලයන්ට අයත් විදේශ ගමන් බලපත්‍ර 66 ක් සන්තකයේ තබාගෙන සිටි කාන්තාවක් සහ පිරිමි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව කහ තුඩුව පොලිසිය කියයි.
නීති විරෝධී බවට සැක තවත් නවීන සුඛෝපභෝගී ඩිෆෙන්ඩර් රථයක් මහනුවර මූලස්ථාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
මහ මැතිවරණය සහ සතිඅන්තයේ දීර්ඝ නිවාඩුව අවසන් වී රැකියා ස්ථාන වෙත පැමිණෙන හා සෙසු ජනතාවගේ ගමන් පහසුව සඳහා අද (17) හා හෙට (18 ) විශේෂ දුම්රිය කීපයක් ධාවනය කිරී
අගුණකොලපැලැස්ස , රන්න පාරේ ඉන්ධන පිරවුම් හල අසල පිහිටි වාහන වලට තීන්ත ආලේපනය කරන ගරාජයක් තුළ තිබූ යකඩ බැරලයක් හදිසියේ පුපුරාගොස් එහි කැබැල්ලක් ගෙලෙහි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අතුරුදන් වූ කෝටිපතියා නාන තටාකයෙන් මතු වේ
sharm warn Friday, 03 February 2023 09:37 AM
ව්‍යාපාරිකයින්ට නරක දසාවක් ලබලා වගේ පේන්නේ... මේ ගොල්ලෝ වැරැදි මිනිස්සු එක්ක හවුල්වෙලා වැඩකරපු අයද? දැන් එක එක්කෙනාව සුද්දකරගෙන යන්නේ...?
nihal Tuesday, 07 February 2023 12:19 AM
සූත්තර පුන්චලා කොනක ඇති