IMG-LOGO

2024 නොවැම්බර් මස 05 වන අඟහරුවාදා


අත් අඩංගුවට ගත් ලෝක විවාහක රූ රැජිනට පොලිස් ඇප

(ඉන්දිකා රාමනායක)

විවාහක රූ රැජිනකට බලහත්කාරකම් කිරීම සහ සුළු තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් ලෝක විවාහක රූ රැජන වන කැරොලයින් ජුලි සහ චූලා පද්මේන්ද්‍ර නමැති සැකකාරියන් පොලිස් ඇප මත මුදා හළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

මොවුන් ලබන 19 වැනි දා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

(ඡායාරූප ළහිරු හර්ෂණ)

 



අදහස් (6)

අත් අඩංගුවට ගත් ලෝක විවාහක රූ රැජිනට පොලිස් ඇප

AnandaR Thursday, 08 April 2021 11:31 AM

ශ්‍රී ලංකාවේ නම කෙළෙසන්ට තව මුකුත් ඉතිරි වෙලා තියෙනවද කියලා බලමුද?

:       3       38

Ruhunu Thursday, 08 April 2021 11:58 AM

මේ වගේ දේවල්වලට නම් පොලිසිය ඇප දෙන්න හරි දක්ෂයි.

:       1       28

Abdul Thursday, 08 April 2021 01:25 PM

දරුවොයි, මිනිහයි බලාගෙන ගෙදර ඉන්නේ නැතිව කෝලම් නටන්න යනවා කොවිඩ් අස්සේ...

:       4       19

Manel MalkanthiFriday, 09 April 2021 06:51 AM

තමන්ගේ උන්දැට දාන නීති ලෝකේ රටේ ඉන්න අනෙක් ගෑනුන්ටත් දාන්නන ගියහම තමයි ලෝකෙටම ඔයාලව එපා වෙන්නේ.

:       1       1

Mangala Thursday, 08 April 2021 09:50 PM

හිරේ දාන්න වටින්නේ. පට්ට අම්මණ්ඩි චන්ඩි පාට් දාන්න ආවට

:       1       3

jayasekara Friday, 09 April 2021 04:17 AM

රූපය හැමදාම ඔය විදියට තියනවා කියලා හිතන් ඉන්න බලවත් උදවිය ඔය වගේ ගොන් වැඩ කරනවා...

:       1       26

ඔබේ අදහස් එවන්න

දියත

ජනපති රුව 5000 ඔබ්බ වූ අලෙවි නියෝජිතයා මාට්ටු
2024 නොවැම්බර් මස 05 152 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ රුව ඇතුළත් කරමින් රුපියල් 5000/= නෝට්ටුවක් ව්‍යාජව සකස්කර අන්තර්ජාල සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කළ පුද්ගලයකු අත්අඩං


තැපැල් ඡන්දය දෙන්න තවත් දින දෙකක්
2024 නොවැම්බර් මස 05 18 0

තැපැල් ඡන්දය සළකුණු කළ නොහැකි වූ රාජ්‍ය සේවකයන් සිටී නම් ලබන 7 සහ 8 දෙදින රාජකාරි කරන කාර්යාලයට අදාල දිස්ත්‍රිකකයේ තේරීම් භාර නිලධාරි කාර්යාලයේ තැපැල්


ගිණි අවි සමග විශ්‍රාමික සෙබලෙකු අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 05 83 0

කොළඹ විශේෂ කාර්ය බළකා මූලස්ථානයට ලද තොරතුරක් මත ඇඹිලිපිටිය, කොතලාවල හංදිය සීමාවේ ගෙවත්තක සඟවා තිබූ ටී. 56 වර්ගයේ ගිණි අවියක් ඇතුළු ආයුධ රැසක් සමග යුධ හම


පාසලට ඇතෙක් පනී
2024 නොවැම්බර් මස 05 153 0

ගලෙන්බිඳුණුවැව කහටගස්දිගිලිය කොට්ඨාසයේ පණ්ඩුලගම මහා විද්‍යාලයට පාසල් කාලයේ ඇතෙකූ පැමිණීම නිසා ගුරුවරුන් මෙන්ම පාසල් සිසු සිසුවියන් නොසන්සුන්කාරී


’’තෙල් මිල අඩු කරන්න පසුගිය රජයේ ගිවිසුම්වලින් බාධාවක් නෑ’’
2024 නොවැම්බර් මස 05 57 0

ලංකා ඛනිජ සංස්ථාව ඉන්ධන මිල තීරණය කිරීමේදී වෙනත් තරගකරුවෙක් හෝ ක්‍රියාකරුවෙක් සමඟ කිසිදු සම්බන්ධයක් නොමැති බවත් සෙසු තරගකරුවන්ට අළෙවියෙන් හෝ මිලකර


බදුල්ල අනතුරේ රියැදුරුගෙ බලපත්‍රය අත්හිටුවලා
2024 නොවැම්බර් මස 05 337 0

කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ සිසුවියන් දෙදෙනකුට මරු කැඳවමින් ඉකුත්දා බදුල්ලේදි සිදුවු මාරක රිය අනතුරට සම්බන්ධ බස් රථයේ රියදුරුගේ රියදුරු බලපත්‍


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 412 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1316 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 695 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site