IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


අතේ මැයි රැලිය අතේ පිරිසක් වර්ජනය කරයි

(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් වෙන්ව සිටින  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එකොළොස් දෙනා මෙවර ශ්‍රීලනිප මැයි දින රැලියට සහභාගී නොවීමට තීරණය කර ඇතැයි එම කණ්ඩායමෙි මන්ත්‍රීවරයෙක් පැවසීය.

මහ මැතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් මන්ත්‍රීවරු 14 දෙනෙක් තේරී පත්වූහ.

එම මන්ත්‍රීවරුන් අතුරින් එකොළොස් දෙනෙක්  රජයට සහයෝගය පළ කරමින් අමාත්‍ය ධුර සහ රාජ්‍ය අමාත්‍යධුර ද බාර ගත්හ.

මෙවර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සංවිධාන කරන මැයි දින රැළියට හෝ පෙළපාළියට සහභාගී නොවී සිටීමට තම කණ්ඩායම තීරණය කළ බව රජයට සහයෝගය පළ කරන ශ්‍රීලනිප පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් පැවසීය.



අදහස් (4)

අතේ මැයි රැලිය අතේ පිරිසක් වර්ජනය කරයි

මැක්ස් Tuesday, 11 April 2023 04:35 PM

රටට බොහෝ වැඩදායි පක්ෂයක් වශයෙන් අතීතයේ කටයුතු කල ශ්‍රීලනිපය වනසාලුයේ සිරිසේන නමැති බලලෝභියා විසිනි. එහි මෙවර මයි රැලියට අතේ ඇගිලි ගණන‍ෙවත් මිනිස්සු සහභාගී උනොත් ලොකු දෙයක්ය.

:       1       18

යෝගා Tuesday, 11 April 2023 04:45 PM

පක්ෂ ලාංඡනය ත්‍රී වීල් එකට මාරු කරන්න කාලය හරි.

:       1       14

රිතික් Tuesday, 11 April 2023 05:32 PM

අතේ වියදම හොයාගත්ත විදිය බලන්න ඕනෑ මැයි රැලිය පවත්තන්න.

:       1       6

මහි Wednesday, 12 April 2023 01:46 PM

ජනතාවනි, මැයි දින රැලිය ඔබේය. එය දේශපාලකයින් ගේ නෙමේය. මැයි දිනයේ නිවසේ සිට විවේක සුවයෙන් ගත කරන්න. දේශපාලකයින්ට කඩේ නොයන්න. දේශපාලකයින් ඔවුන්ගේ පවුල්වල එවුන් රැලියකට එක්කන් එන්නේ නැත...

:       0       3

ඔබේ අදහස් එවන්න

දියත

ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව නටලි හාප්
2024 නොවැම්බර් මස 16 829 0

ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා


ධවල මන්දිරයට යන ළාබාලතම මාධ්‍ය ලේකම්වරිය
2024 නොවැම්බර් මස 16 664 0

ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් සිය මාධ්‍ය ලේකම්වරිය ලෙස කැරොලයින් ලෙවිට් තෝරාගෙන ඇත.


වියදම් වාර්තාවෙන් කට්ටි පනින අපේක්ෂකයන්ට මැකෝගෙන් නඩු
2024 නොවැම්බර් මස 16 758 0

මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


පොහොට්ටුවේ ජාතික ලැයිස්තුව නාමල්ට
2024 නොවැම්බර් මස 16 5786 31

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.


ලක්ෂ පනස් තුනකට ඡන්දය එපාවෙලා
2024 නොවැම්බර් මස 16 2117 9

මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන


අලුත් පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම 21
2024 නොවැම්බර් මස 16 812 0

නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 325 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 610 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1757 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site