IMG-LOGO

2025 පෙබරවාරි මස 28 වන සිකුරාදා


අදත් තැනින් තැන වැසි

උතුරු, උතුරු-මැද, නැගෙනහිර, දකුණු සහ ඌව පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

ඌව පළාතෙත් මඩකලපුවඅම්පාරමාතලේ, නුවරඑළිය, පොළොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මි. 100 ට වැඩි තද වැසි ඇතිවිය හැක. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මි. 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැක.

 

 

 



අදහස් (0)

අදත් තැනින් තැන වැසි

ඔබේ අදහස් එවන්න

දියත

සාපෙළට දින දෙයි
2025 පෙබරවාරි මස 28 59 0

අ.පො.ස.සාමාන්‍ය පෙළ (2024/2025) විභාගය 2025 මාර්තු 17 දින ආරම්භ කර මාර්තු 26 දින දක්වා පැවැත්වෙන බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.


විදුලි සැපයුමට අය කළ මුදල්වලට පොලී දෙන්නැයි නියෝගයක්
2025 පෙබරවාරි මස 28 103 0

විදුලි සැපයුම දීමේ දී ගෘහස්ථ පාරිභෝගිකයන්ගෙන් සහ කර්මාන්ත කරුවන්ගෙන් අයකර ගත් තැන්පතු මුදල් සඳහා මහ බැංකුවේ වාර්ෂික පොලී අනුපාතයට අනුව හිමි විය යුතු


පුවත්පත් කර්මාන්තය නැංවීමේ යෝජනා මාලාවක් අමාත්‍යවරයාට
2025 පෙබරවාරි මස 28 30 0

ශ්‍රී ලංකාවේ මාධ්‍ය ක්ෂේත්‍රය ශක්තිමත් කිරීම අරමුණු කර ගනිමින් ශ්‍රී ලංකාවේ පුවත්පත් කලාවේ වත්මන් තත්ත්වය පිළිබඳ සවිස්තර වාර්තාවක් සෞඛ්‍ය හා ජනමාධ


රනිල් මෛත්‍රි දාපු ඩීල් එක
2025 පෙබරවාරි මස 28 8 0

දූෂණ මර්දන ලේකම් කාර්යාලයට ලැබුණු පැමිණිලි 1200න් 500ක් විමර්ශන සඳහා යොමු කළ අවස්ථාවේදී රනිල් වික්‍රමසිංහ සහ මෛත්‍රිපාල සිරිසේන ඩීල් දමා නඩු දාන්න බැරි



හරිත බලශක්ති කඩිනම් කිරීමේ සැලැස්ම එළිදැක්වේ
2025 පෙබරවාරි මස 28 432 1

බලශක්ති අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කරන පස් වසරක පුනර්ජනනීය බලශක්ති සංවර්ධන සැලැස්ම ’’හරිත බලශක්ති කඩිනම් කිරීමේ සැලැස්ම 2025-2030’’ එළිදැක්වීම අග්‍රාම


මේවාටත් කැමතිවනු ඇති

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 52 0
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධාරිතාව සහිත ඉදිරිපසින් විවෘත කළ හැකි නවතම රෙදි සෝදන යන්ත්‍ර පෙළක 2025 පෙබරවාරි මස 19 347 0
රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධාරිතාව සහිත ඉදිරිපසින් විවෘත කළ හැකි නවතම රෙදි සෝදන යන්ත්‍ර පෙළක

නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 485 1
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

Our Group Site