ජනාධිපති ඇතුළු වත්මන් ආණ්ඩුව ඉල්ලා අස්වීම ඇතුළු ඉන්ධන ගැටළුවට විසැඳුම් ඉල්ලා අදත් රට පුරා තැන තැන විරොධතා පැවැත්විණි.
දඹුල්ල නගරයෙන් ඒ නවය සහ ඒ හය මාර්ගය හරස් කරමින් පැවැත්වෙන විරොධයක් හේතුවෙන් එම මාර්ගයෙ වාහන ගමනා ගමනයට දැඩි බාධා එල්ල විය.
ගාල්ල - කොළඹ හරස් කරමින් බළපිටියෙන් සහ අම්බලන්ගොඩින් මාර්ගය හරස් කරමින් විරෝධයක නිතර ව සිටිති.
(ඡායාරූප: රංජිත් රාජපක්ෂ)
(ඡායාරූප: තුසිත කුමාර ද සිල්වා)
(ඡායාරූප: එම.සුසිල් ප්‍රියන්ත)
(ඡායාරූප: සිරංගිකා ලොකුකරවිට)
(ඡායාරූප: ශාන්ත චන්ද්‍රසිරි)
(ඡායාරූප: බී.ජී. චතුරංග )
කිවුල්ළිද (ශාන්ත රත්නායක)
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවද සිය කාර්යාලය පවත්වාගෙන යෑමට ඇමැති බංගලාවක් දෙන ලෙස ඉල්ලීමක් කර ඇතැයි රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන
‘පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරයට වගකිවයුත්තන් නීතිය හමුවට ඉතා ඉක්මණින් ගෙන ඒම සඳහා මැල්කම් රංජිත් කාදිනල් කොළඹ අගරදගුරුතුමා ජනාධිපති අනුර කුමාර දිසාන
මහනුවර දළදාමාලිගා පරිශ්‍රයේ පැවැත්වෙන ‘සිරි දළදා වන්දනා -2025’ දන්ත ධාතු ප්‍රදර්ශනයේ ප්‍රදර්ශන කාලය පෙරවරු 11.00 සිට පස්වරු 5.30 දක්වා ලෙස වේලාව වෙනස් කළ බව ශ
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාල සිද්ධීන් 1,874 ක් මේ වන විට පැබී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පැවසීය.
සිංහල සහ දෙමළ අලුත් අවුරුදු කාලය තුළ අධිවේගි මාර්ගවලින් රුපියල් මිලියන 460 ක් හෙවත් රුපියල් කෝටි හතරහමාරකට අධික ආදායමක් ලැබූ බව අධිවේගි මාර්ගයේ මෙහෙයු
ව්‍යාපාරිකයකු වන ගම්පහ ඔස්මන් ගුණසේකර නමැත්තා ඝාතනය කිරීමට සැලසුම් කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් ටි 56 ගිනි අවි සහජීව උණ්ඩ සමඟ අත්අඩංගුවට ගත් සැකකරු
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
අදත් තැන තැන විරෝධතා: මාර්ග වැසෙයි
ගොපලු යකා Wednesday, 20 April 2022 01:25 PM
මේ අම්බරුවන් වහන්නේ ඔවුන්ගේම අය යන පාරවල්. පාලකයින් නෙවෙයි අපහසුතාවයට පත්වන්නේ.., දැන්ටමත් පෝලිම්වල ඉඳලා තෙල් ටිකක් ගහගෙන දවස් කීපයක්වත් දුවාගන්න ඉන්න අහිංසක මිනිස්සු.. වාහනයක් නැති බස්වල, කෝච්චිවල යන අහිංසකයින්. ගහන්න ඕන පාලකයින්ට 1948 ඉඳලා හිටපු, ඉන්න, ගහන්නේ තමන්ගේම අයට...
Aravinda monarawilaWednesday, 20 April 2022 04:08 PM
රටට හෙණ ගැහුවත් කමක් නැහැ... තමන්ගේ වැඩේ වෙනවා නම් කියලා හිතන.. අමනයින්ට නම් එහෙම හිතෙනවා ඇති. එහෙම නැතිනම් රාජපක්ෂලාගේ කටු කන අයටත් එහෙම හිතෙනවා ඇති.
ගොපලු යකා Wednesday, 20 April 2022 04:47 PM
අන්න තද වෙලා. පීඩිතයන් අපහසුතාවයට පත්කළාම පීඩකයින්ට දැනෙයි බලාගෙන... ඕනම එකකට දේශපාලනය කියවන වහල්ලු..
pakeer Wednesday, 20 April 2022 03:43 PM
සමාජයේ එක එක තීන්දු තීරණ ගන්නේ තම තමන්ගේ දැනුමේ, මිනුමේ හැටියට... කොටසක් විප්ලවය කරන්නේ ඉන්ටර්නෙට් එකේ. කොටසක් පාර්ලිමේන්තුවේ, කොටසක් ඡන්ද පොළේ, කොටසක් මහපාරෙ... මේවා හරි විදිහට කරන්න තමයි රාජ්‍ය ව්‍යවස්ථාවක් තියෙන්නේ. ඒත් රටේ නීතිය හා සාමය නැතිනම්, රජතුමා සොරකම් කරන, අදූරදර්ශී වුණාම මෝඩ ජනතාව මොනවා කරන්නද? මේවා තමයි කරන වැඩ...
Sithum Wednesday, 20 April 2022 03:55 PM
අනේ කවුරුත් එකතු වෙලා අනුරවයි, සජිත්වයි දවසක් හරි ජනාධිපති පුටුවේ වාඩි කරපල්ලා. නැත්තන් මේ රට ඇෆ්ඝනිස්ථානෙටත් එහාට යවලයි නවත්තන්නේ...
mdd Saturday, 23 April 2022 09:37 AM
කාපට් පාරවල් වල තැන තැන පුළුස්සන්න එපා. දේශපාලකයින්ට මුදල් මංකොල්ල කන්න තවත් අවස්ථාවක් වේවි..!