IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


අදානිට බම්බලපිටියේ දී විරෝධයක්

(යොහාන් භාසුර)

මන්නාරමේ ඉදිකිරීමට නියමිත සුළං විදුලිබලාගාරයක් සඳහා ඉන්දියාවේ අදානි සමාගම සහ ලංකා විදුලිබල මණ්ඩලය අතර එළඹිමට නියමිත ගිවිසුමට විරෝධය දක්වමින් නිර්පාක්‍ෂික අරගලයට සම්බන්ධ පිරිසක් බම්බලපිටිය හන්දියේදී අද (16) පස්වරුවේ විරෝධතාවක නිරත වූහ.

‘අදානි, මෝදි, ගෝඨා හොර ගිවිසුම් අපිට එපා’, සී.ඊ.බී.යට අල්අඟුරු එපා’ ආදි සටන් පාඨ ඇතුළත් පුවරු ප්‍රදර්ශනය කරමින් එහිදී පිරිස උද්ඝෝෂණය කළහ.

(ඡායාරූප: ගයාන් අමරසේකර)

 



අදහස් (10)

අදානිට බම්බලපිටියේ දී විරෝධයක්

SL Thursday, 16 June 2022 04:52 PM

විදුලි ජනනය ගැන පොඩ්ඩක්වත් දන්නේ නැති ටිකක්... සෝලා වලින් සියල්ල කරන්න පුළුවන් කියන අපතයින් ටිකක්. LPG -ඩීසල් වලින් කරලා විදුලි බිල වැඩි කරන්නත් එපා කියන අය නම් මහා රටට බරක්...!

:       14       41

Lalith M Friday, 17 June 2022 07:00 AM

සෝලා වලින්ම සියල්ල කළ නොහැක. ඒත් සෝලා ව්‍යාපෘති කඩාකප්පල් කිරීම සහ අඩුම තරමින් අනුමත වුණු නිවාස මත සවිකළ ඒවාට මුදල් ලබා නොදීම ලංවිම ඉංජිනේරු මාෆියාවක්. විදුලිය කිසිම ප්‍රමිතියකට නෑ. ඒවා කරන්න ලංවිම ඉංජිනේරුවන් උත්සාහ කරන්නේත් නෑ. සූරාකෑම පමණයි.

:       0       1

sugath Thursday, 16 June 2022 05:48 PM

ඔය එක්කම බෙරිහන් දෙන්නකෝ.. ඉන්දියාවේ ණයත් අපිට එපා කියලා. හැබැයි මේ අවුරුද්දේ මුල ඉඳලා ඉන්දියාවේ ආධාර තිබුණේ නැත්නම්, අද අපිට කැඳත් නැහැ.

:       10       44

අමා Thursday, 16 June 2022 06:12 PM

ගල් අඟුරුත් එපා, LNG එපා, ලයිට් විතරක් අපිට දෙන්න. මාර අරගල... අරගල නෙමෙයි මේවා රටේ කරුම...

:       9       47

swiss Thursday, 16 June 2022 08:36 PM

ඩ්‍රෝනාවකින් උඩින් පෙට්‍රල් මල් වැස්සක් වහින්න දුන්නා නම් හරි.. මේ අය සුරුට්ටුව කටේ ගහගෙන ඉන්නකොට...!

:       4       33

මැක්ස් Thursday, 16 June 2022 08:59 PM

නිර්පාක්ෂික අරගලකරුවන් යැයි කියා ගන්නා අයගේ තරම කාටත් දැක ගන්නට හැකි අවස්ථාවක්...! 

:       4       31

ලොක්කා Friday, 17 June 2022 09:05 AM

තවත් හිතෙනවද මේ අරගල කරන්නෙ රටට ආදරේට කියලා.. ?

:       0       1

Anura Nanayakkara Friday, 17 June 2022 10:16 AM

මෙයා නිර්පාක්ෂික අරගල කරුවන්ගේ ‌මෝඩ ස්වභාවය හොඳින්ම පෙන්වන අවස්ථාවකි. දේශපාලන අතකොළු බවට පත්වුන නිර්පාක්ෂික අරගල අවස්ථාවකි.

:       0       5

noma Friday, 17 June 2022 12:06 PM

විදුලි බල ම්ලෙ ලොක්කන්ගෙ ඔඩරයක් වගෙ කියල හිතෙනව. මෝඩ රැලක්. අර සුගත් කිවුුවහරි. ඉන්දියාවෙන් උදවු නොැබෙන්ඩ අපට කන්ත් නැහැ.

:       0       0

Bamunuarachchi Friday, 17 June 2022 04:10 PM

කාලකන්නි ජෙප්පන්...!.

:       0       3

ඔබේ අදහස් එවන්න

දියත

අලුත් කැබිනට්ටුව 23: අද දිවුරයි
2024 නොවැම්බර් මස 18 291 0

ජාතික ජන බලවෙග රජයේ නව කැබිනට් මණ්ඩලය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (18) පෙරවරු 10ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතව ඇත.


පාරිභෝගික අධිකාරියේ විමර්ශන අංශය විසුරුවයි
2024 නොවැම්බර් මස 17 1457 0

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.


උණ රෝගයක් හේතුවෙන් සෙබලු පිරිසක් නිරෝධායනයට
2024 නොවැම්බර් මස 17 513 0

මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට


ජපුරෙන් පාර්ලිමේන්තුවට ආදී විද්‍යාර්ථයින් 22ක්
2024 නොවැම්බර් මස 17 1555 0

පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට


නවසීලන්තය ලකුණු 209 යි
2024 නොවැම්බර් මස 17 172 0

සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දැන් පැව


නව අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු
2024 නොවැම්බර් මස 17 1049 0

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය නව අග විනිසුරු ලෙස පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 346 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 631 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1796 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site