IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


අදසිට දින 15කට නව සෞඛ්‍ය මාර්ග උපදේශ මාලාවක්

(ඉන්දිකා රාමනායක)

රට විවෘත කිරීමෙන් පසු  නොවැම්බර් මස  01 වැනි දින සිට 15 වැනි දින දක්වා දින 15 ත කාලයක් සදහා  සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නව සෞඛ්‍ය  මාර්ග උපදේශ නිකුත් කර ඇති බව  පොලිස් මුලස්ථානය කියයි.

එම නව මාර්ග උපදේශන වලට අනුව දෛනික කටයුතු සිදු කිරීමට උපදේශන මාලාවක් නිකුත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තලදූව මහතා පවසයි.

සාකච්ඡා, සම්මන්ත්‍රණ පැවැත්වීමේ දී හැකිතාක් මාර්ග ගත ක්‍රම අනුගමනය කරන ලෙසත්, රැස්වීමක් පැවැත්වීමේදී  ශලාවේ 1/3 ධාරිතාවකින් පැවැත්විය යුතු  බවත්,  පොලිස් මාධය ප්‍රකාශකවරයා කියා සිටියේය.

විවාහ මංගල උත්සය පැවැත්වීමේ දී ඒ සදහා උපරිම  ආරාධිතයින් පිරිසක් 100 ක් සහභාගි කරගත යුතු බවත්, එසේ නොවුනහොත්    විවාහ මංගල උත්සවය පැවැත්වෙන ශාලාව අනුව එහි  1/3 ක ධාරිකාවක්    යුතුව   අමුත්තනට ආරාධනා කළ හැකි බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

විවාහ මංගල උත්සවයක් එළිමහනේ පැවැත්වෙන්නේ නම් ඒ සදහා  150 ක පිරිසකට සහභාගි විය හැකි බවද හෙතෙම කියා සිටියේය.

සිනමා ශලා, නාට්‍ය  ශාලා, සියට 25  ධාරිතාවයනික්    පිරිස කැඳවිය යුතු බවද   පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.

කාර්යාල, වෙළෙද සැල්,   පාසල්,   ඇතුලු විවෘත කළ සියලු ආයනත  සෞඛ්‍ය මාර්ග උපදේශන අනුව  සහ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුව  ක්‍රියා කළ යුතු බවත්, එසේ නොවුනහොත්  කෙරෝනා  රෝගය  නව රැල්ලක් ලෙස සමාජය හමුවේ පැතිර ගොස් සමාජයට බැලපෑම් එල්ල කළ හැකි බවද හෙතෙම කීය.

එසේ සිදු නොවීමට නම් සියලු දෙනා වගකීමෙන් කටයුතු කළ යුතු බවද පොලිස් මාධ්‍ය ප්‍රකශකවරයා වැඩිදුරටත් කීය.



අදහස් (1)

අදසිට දින 15කට නව සෞඛ්‍ය මාර්ග උපදේශ මාලාවක්

උපාසක ( ඔරිජිනල් ) Monday, 01 November 2021 02:54 PM

පිංකම් නාමයෙන් කරන බෞද්ධයන් සූරාගෙන කෑම දැන්වත් නවත්වන්න. රැල්ලක් ළඟදීම එන්න පුළුවනි..

:       1       1

ඔබේ අදහස් එවන්න

දියත

පාරිභෝගික අධිකාරියේ විමර්ශන අංශය විසුරුවයි
2024 නොවැම්බර් මස 17 834 0

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.


උණ රෝගයක් හේතුවෙන් සෙබලු පිරිසක් නිරෝධායනයට
2024 නොවැම්බර් මස 17 316 0

මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට


ජපුරෙන් පාර්ලිමේන්තුවට ආදී විද්‍යාර්ථයින් 22ක්
2024 නොවැම්බර් මස 17 944 0

පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට


නවසීලන්තය ලකුණු 209 යි
2024 නොවැම්බර් මස 17 94 0

සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දැන් පැව


නව අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු
2024 නොවැම්බර් මස 17 663 0

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය නව අග විනිසුරු ලෙස පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත.


ගුවන් ගමන් තුනක් අවලංගු කරයි
2024 නොවැම්බර් මස 17 2329 0

කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානා 03 ක් තාක්ෂණික දෝෂවලට ලක් වීම නිසා , ගුවන් ගමන් වාර කීපයක් අවලංගු කර , තවත් ගුවන් ගමන් වාර කීපයක්


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 344 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 628 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1791 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site