(ඩයනා උදයංගනී සහ නිමල කොඩිතුවක්කු)
කොවිඩ් ආසාදිත තවත් රෝගීන් 944 දෙනකු අද(1) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි.
ඒ සමඟ අද දින වාර්තා වූ ආසාදිත සංඛ්‍යාව 3,828 කි.
මෙය පසුගිය දිනවල වාර්තා වූ ආසාදිත සංඛ්‍යාවට සාපේක්ෂව දෛනික ආසාදිත සංඛ්‍යාවේ අඩුවීමකි මේ වනවිට මෙරටින් වාර්තාවන මුළු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 4,44,130 ක් දක්වා ඉහළ ගොස් ඇත.
2024 වර්ෂයේ ජනවාරි මස 1 දින සිට ඔක්තෝම්බර් 30 දක්වා ස්වභාවික අපදා හේතුවෙන් හානි වූ නිවාස හා දේපළ සඳහා හානිපූර්ණය කිරීමට මහජන චීන සමූහාණ්ඩුවෙන් පිරිනමන ලද ර
පුත්තලම ඇතුළු ප්‍රදේශ රැසකට අද 8 දින උදෑසන සිට ඇතිවු මහ වැසි හේතුවෙන් ප්‍රධාන මාර්ග රැසක් ජලයෙන් යටවි ගමනා ගමනයට බාධා එල්ලවු බව පුත්තලම ආපදා කළමණාකරණ ඒ
මාතර නිල්වලා ලවණ බාධකය ප්‍රදේශයේ ගංවතුර තත්ත්වයක් උද්ගත වීම කෙරෙහි බලපාන හේතු සොයා බලා කඩිනමින් විසඳුම් ලබා දෙන්නැයි ජනපති ලේකම් ආචාර්ය නන්දික සනත්
බදුල්ල නගරය අවට ප්‍රදේශයට අද (8)පස්වරුවේ පතිත වූ ධාරානිපාත වර්ෂාවත් සමඟ ප්‍රදේශ පස්කදු ගල්පර්වත ගස්කොළන් කඩා වැටී මාර්ග රැසක් අවහිර වී බදුලු ඔයේ ජල මට
පාසල් උපකරණ මිලදී ගත නොහැකි දරුවන්ට ලබන වසරේ ජනවාරි අගදී ඒවා මිලදී ගැනීම සඳහා දීමනාවක් ලබා දෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (8) කෑගල්ලේ දී පැව
කොවිඩ් වසංගත තත්වය පැවැති සමයේ පාසල් දරුවන්ට නිදසේ පාවිච්චි කිරීමට අවස්ථා ලැබුණු සමාජ මාධ්‍යවල අහිතකර බලපෑම් දැන් දැන් වාර්තා වන බවත් ඒ පිළිබඳව අවදා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අද ආසාදිතයන්ගේ අඩුවීමක්
රශ්මි Wednesday, 01 September 2021 08:49 PM
ඇයි ආපහු මාර්තු මාසේ සෙල්ලම පටන් ගන්නද යන්නේ? අංක ගණිත විජ්ජාවන් පෙන්නලා කෝවිඩ් පාලනය කළා කියන්නේ නිකන් සියතින්ම ගෙල සිඳ ගන්නවා වගේ වැඩක්. මේ මැජික්වල අවසානය රට තව තවත් ආගාධයට තල්ලු වෙලා යන එක...
Ratne Wednesday, 01 September 2021 08:55 PM
100%ක් විශ්වාසයි, සිදු කරන ලද පීසීආර් ප්‍රමාණය අඩු කිරීමක් මඟින් රෝගීන් අඩුවීමක් සිදු වී ඇත. සැබෑ තත්ත්වය ලබා දීමට/ ලබා ගැනීමට අවශ්‍ය නම් කළ යුත්තේ, හමු වූ රෝගීන් සංඛ්‍යාව සහ එය පරීක්‍ෂණ කීයක ප්‍රතිඵල අනුව ඔවුන් හමුවූයේ ද යන්න ප්‍රකාශ කළ යුතුයි.
Lankaputha Wednesday, 01 September 2021 09:08 PM
PCR පරීක්ෂණ 9000 ක් පමණයිද?
සනත් භන්ධාරThursday, 02 September 2021 06:54 AM
ඊයේ සහ පෙරේදා කල PCR පරීක්ෂණ ගණන පිළිවෙලින් 13936 සහ 13336. මේ දවස්වල අපි කරන PCR පරීක්ෂණ වලින් 35% විතර පොසිටිවි වෙනවා.
මහසෙන් Wednesday, 01 September 2021 09:12 PM
අඩු වෙලාද? අඩු කරලද? අන්තිමට එකතු කරන්න අමතක වුණා කියලා එකතු කරයි...
සෙනෙවිරත්න Wednesday, 01 September 2021 10:41 PM
ඇන්ටිජන් පී සී ආර් නැතනම් නළලට අත තියලද ලෙඩ්ඩු හෙයෙන්නෙ? එහෙම හොයලද මේ අඩු උනා කියන්නෙ ?
Kodi Thursday, 02 September 2021 09:52 AM
කාවද මේ රවටන්න හදන්නේ. ආණ්ඩු හදන්න රැවටුන 69 ලක්ෂයෙනුත් සෑහෙන ප්‍රමාණයක් තමන් රැවටීමට ලක්වූ බව තේරුම් අරන් ඉන්නේ.
චමින්ද ජයනාත් ජයසූරිය Thursday, 02 September 2021 10:40 AM
ආසාදිතයො ගාන කියද්දි ඒ දවසට අදාලව කරපු ඇන්ටිජන්, පි.සී.ආර් පරික්ෂණ ගණනත් කියන්න. එතකොට මිනිස්සුන්ට පුලුවන් ඇත්තටම ආසාදිතයො ගණන අඩු වෙලාද කියල දැනගන්න. කොරෝනා විතරක් නෙමේ අද ලංකාවෙ කිසිම සංඛ්‍යා ලේඛණයක් ගනන් ගන්නෙ නැති තත්ත්වයකට පත්වෙමින් එන්නෙ කියල සමහර විදෙස් රටවල අප රට ගැන වාර්ථා කරන සංඛ්‍යා ලේඛන දකිද්දි හිතෙනවා