කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් අද (13) දින පුද්ගලයින් 5දෙනෙකු මිය ගොස් ඇති බව කොවිඩ් -19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.
ඒ අනුව, ශ්‍රී ලංකාවේ සමස්ත කොරෝන මරණ සංඛ්‍යාව 53 දක්වා ඉහළ ගොස් ඇත.
හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දේශපාලනයෙන් සමු ගන්නා බව (16) දින නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම් කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වමින්
කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ හුංගම වේල්ල ජලයෙන් යටවීම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා ඇති විය.
මහ මැතිවරණයට තරග වැදි පරාජය වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් පුත්තලමේ ත්‍රි රෝද රථ රියදුරන්ට ලබා දුන් පොරෝන්දුවක් මත ත්‍රිරෝද ටයර් ප්
ලංගම බස් රථයක් සහ ජේ සී බී යන්ත්‍රයක් කළුතර හොරණ මාර්ගයේ පනාපිටිය ප්‍රදේශයේ දී එකිනෙක ගැටී මගින් පස්දෙනකු රෝහල් ගතකර ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.
පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජය ගත් අපෙක්ෂකයන්ගේ නම් ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මගින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ .
ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අද දිනට කොරෝනා මරණ 5 ක්
මහසෙන් Friday, 13 November 2020 02:08 PM
මේවා කෝවිඩ් මරණ නෙවේනේ. හමුදාපතිතුමා කීවේ ඍජු කෝවිඩ් මරණ 5ක් පමණයි කියා. මේ මරණ නොසැලිකිලිමත් බව නිසා වෙන මරණ....
Nimesh Friday, 13 November 2020 02:43 PM
ලෙඩුන් නිවසේම මැරෙන්න හේතුව බහුතරයක් කොරෝනා රෝග ලක්ෂණ ගැන ඇති නොදැනුවත්කම හා සෞඛ්‍ය අංශයට අාසාධිතයින් හඳුනාගැනීමට ඇති නොහැකියාව...
Puppa Friday, 13 November 2020 02:57 PM
දිව හැරෙන හැරෙන අතට බොරු කියන අාර්මිකරයාත්, පොලිස් කාරයාත් දැන් කොහොමටවත් විශ්වාස කළ නොහැක. 5 කෙසේ වෙතත් මියයන මිනිසුන් ගණන හන්ගන්න එපා. ඔබලා කියන බයිලා අප විශ්වාස කරනවා කියා හිතන්න එපා...
pradeepa Friday, 13 November 2020 03:09 PM
අපේ සර් ෆේල් වගේනේ... දැන් අද තරම් කොරෝනාවට උනන්දු නැහැ වගේ. ඔහොම ගියොත් සර්ගේ 69 ලක්ෂයටම අබ සරණයි වගේ..
Dimuthu Friday, 13 November 2020 04:23 PM
5න් 4ක්ම නිවසේදී මිය ගොස් ඇත. සමාජයට පැතිරී නැත. සිතන්නට බොහෝ දේ ඇත..
lanka Saturday, 14 November 2020 12:08 PM
රටට නව සෞඛ්‍ය ඇමතිවරයෙක් අවශ්‍යයි. මෙවැනි තත්වයක් යටතේ මේ තනතුර රාජිත සේනාරත්න වැනි කෙනෙකුට දිය යුතුයි.