IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


අද දිවුරන ඇමැතිවරු මෙන්න

(අජන්ත කුමාර අගලකඩ)

කැබිනට් මණ්ඩලයේ ඇමතිවරුන් තවත් දස දෙනකු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ තව සුළු මොහොතකින් දිවුරුම්දීමට නියමිතව ඇත.

ආචාර්ය බන්දුල ගුණවර්ධන, රොෂාන් රණසිංහ, ජානක වක්කුඹුර ,විදුර වික්‍රමනායක ,ශෙහාන් සේමසිංහ ,මහින්ද අමරවීර ජීවන් තොන්ඩමන්, ඩග්ලස් දේවානන්ද,ඇතුළු පිරිසක් මෙසේ ඇමතිවරුන් ලෙස දිවුරුම් දීමට නියමිතව ඇත.

 



අදහස් (10)

අද දිවුරන ඇමැතිවරු මෙන්න

C.K.Lankaputhra. Monday, 23 May 2022 09:40 AM

පරණ කසිප්පු අලුත් හැලිගෙඩිවල. අනේ මෙහෙම රටක්...!

:       7       26

Aruna Monday, 23 May 2022 01:29 PM

ඉතින් ඇමැතිවරුන් නැතුව කොහොමද රජයේ කටයුතු කරගෙන යන්නේ? ඇයි නිකන් බොළඳ විදිහටම හිතන්නේ.. ?

:       18       6

කිරි පුතා Monday, 23 May 2022 10:33 AM

කරන්න දෙයක් නෑ. මැතිවරණයක් තියනතුරු කොහොම කරකවලා ගත්තත් මේ අයම තමයි..

:       1       23

fairoos Monday, 23 May 2022 12:04 PM

තවත් රට බංකොළොත් වෙන්නයි යන්නේ...!

:       4       15

Lankan Monday, 23 May 2022 12:34 PM

සංගීත පුටු තරගය වගේ... පාර්ලිමේන්තුවත් මොන්ටිසෝරියක් වගේ... හොරුන්ගේ පාරාදීසයක් වෙලා...

:       2       17

Sriyani Kumararasinghe Monday, 23 May 2022 12:55 PM

පරණ විදිහමයි නේද? අර ක්‍රමයම වගේ..

:       2       11

අපොයි දෙයියනේ.! Monday, 23 May 2022 01:00 PM

පරණ, තක්කඩි හොරු රැළමනේ ආපහු එන්නේ...

:       3       15

එස් එම් එල් සමරකෝන් Monday, 23 May 2022 01:31 PM

එක් ඇමැතිවරයෙක් අපි වවලයි අපි කන්නේ කීවා... අන්තිමට රට කෑවා. බස්වල ප්‍රබුද්ධ ගීත දානවා කිව්වා දැම්මද? පරිසරය විනාශ වුණා මොනවද කළේ? දඹදෙණි රාජධානියේ වඩුවා කෙටූ ගලේ විනාශයක් සිදුවුණා... මොනවාද කළේ? දැන් ආයෙමත් ඇමැතිකමක් ගන්න පිනුමක් ගහනවා. මේ අයද රට හදන්නේ. මහජනයාව අන්දන්න ඇන්දවිල්ල. පාර්ලිමේන්තුවේදී එකක් කියනවා. එළියෙ වෙන එකක් කියනවා. ගමේදී ගොවියන් ගැන කතා කරනවා. කරුණාකර මේවා ගැන මහජනයා තේරුම් ගන්න..

:       1       13

මෝ Monday, 23 May 2022 05:25 PM

රාජපක්ෂලා තමයි තවමත් ගේම ගහන්නේ. මේ පත්වෙන කුරවලු වෙච්චි අයට කරන්න පුළුවන් අල ගෙඩියක් නෑ. රටම විනාශයි...! 

:       1       6

Semi Luxary Wednesday, 25 May 2022 07:12 AM

මහින්ද අමරවීර ආපු ගමන් කිව්වේ අර්ධ සුඛෝපභෝගී බස් නවත්තනවා කියලා නැවැත්තුවද? හොඳ කුට්ටියක් ලබෙන්න ඇති අමතක වෙන්න..!

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

පොළොන්නරුවේ ඝාතනයක වෙඩික්කරු කොටුවෙයි
2024 නොවැම්බර් මස 26 164 0

පොළොන්නරුව ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ වෙඩික්කරු ඊයේ (25) අත්අඩංගුවට ගත් බව පොළොන්නරුව පොලිසිය පවසයි.


අපේක්ෂකයෝ 4000 ක් වියදම් වාර්තාවට පස්ස ගහලා
2024 නොවැම්බර් මස 26 159 0

මහ මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයන්ගෙන් අඩකට ආසන්න සංඛ්‍යාවක්වත් වියදම් වාර්තා ඉදිරිපත් කර නැතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


ඡාවාරමුන්ගේ ගැටුමෙන් තරුණයෙක් මරුට 4ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 26 681 0

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනකු අතර කලක සිට පැවැති ආරවුලක් හේතුවෙන් වැල්ලම්පිටිය ඔරුගොඩවත්ත නිවසක දි දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක දි16 හැවිරිදි තර


‘නයින් ආච්‘අසල පස් කඳු වැටී උඩරට දුම්රිය නවතියි
2024 නොවැම්බර් මස 26 798 0

පවතින ධාරාණිපාත වර්ෂාව සමඟ අද (26) අලුයම ඇල්ල ආරුක්කු නවයේ පාලම අසලදී පස් කදු කඩා වැටීමෙන් උඩරට දුම්රිය මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වී ඇති බව දුම්රිය දෙ


කොළඹ- බදුල්ල පාර අවහිර වෙයි
2024 නොවැම්බර් මස 26 483 0

පවතින ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කොළඹ බදුල්ල මාර්ගයට තැනින් තැන පස් කඳු කඩාවැටීම නිසා අද( 26 ) අලුයම බෙරගල හපුතලේ අතර සහ උඩුවර කිරි මණ්ඩලය අසලින් මර්ගය අව


උතුර- උතුරු මැද-නැගෙනහිර-මධ්‍යම-ඌව-දකුණට තද වැසි
2024 නොවැම්බර් මස 26 398 0

දිවයිනේ බොහෝ ප්‍රදේශ වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 537 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 745 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2073 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site