IMG-LOGO

2024 ඔක්තෝබර් මස 28 වන සඳුදා


අද දවසෙත් කඩින් කඩ තද වැසි

බස්නාහිර, සබරගමුව, සහ වයඹ පළාත්වලත් ගාල්ල,මාතර සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ දි හෝ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

බස්නාහිර,සබරගමුව, වයඹ, ඌව සහ නැගෙනහිර පළාත්වලත ඇතැම් ස්ථානවලට  මිලි මීටර් 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකියි. ගිගුරුම් සහිත වැසි සමග තාවකාලිකව සුළං ද ඇති වේ.



අදහස් (0)

අද දවසෙත් කඩින් කඩ තද වැසි

ඔබේ අදහස් එවන්න

දියත

හිටපු ජනපතින්ගේ සියලු වරප්‍රසාද කපා දමනවා
2024 ඔක්තෝබර් මස 28 891 0

හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද සම්පූර්ණයෙන්ම ඉවත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.


සංවිධානාත්මක අපරාධකරුවෙක් අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 28 385 0

ආරක්ෂක අංශ නොමග යවමින් මෙරට සැගව සිටි සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන “මර්වින් ජානා නොහොත් බේකරි ජානා” නැමැත


විදුලි වැටෙන් විදුලිය වැදී සිසුවා මරුට
2024 ඔක්තෝබර් මස 28 307 0

අලින්ට ඇටවූ විදුලි වැටෙන් විදුලිසැර වැදී දෙවැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන පාසල් සිසුවකු මියගොස් ඇති බව විල්ගමුව පොලිසිය පවසයි.


වෙන්නප්පුවේ හෝටලයක් ළඟ කරක් ගැසූ තුනක් මාට්ටු
2024 ඔක්තෝබර් මස 28 1670 0

ඊශ්‍රායල් ජාතික කාන්තාවන් තිදෙනකු ලැගුම් ගෙන සිටි වෙන්නප්පුවේ හෝටලයක් අසල වෙරළ තීරයේ වෑන් රථයකින් පැමිණ සැක කටයුතු ලෙස රැඳී සිටි බව කියන තරුණයන් තිද


අද දවසෙත් කඩින් කඩ තද වැසි
2024 ඔක්තෝබර් මස 28 118 0

බස්නාහිර, සබරගමුව, සහ වයඹ පළාත්වලත් ගාල්ල,මාතර සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්


පාකිස්තාන - ශ්‍රී ලංකා ගුවන් හමුදාපති හමුවක්
2024 ඔක්තෝබර් මස 28 291 0

පාකිස්ථාන ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සහීර් අහමඩ් බාබර් සිදු මහතාගේ නිල ආරාධනාවකට අනුව කලාපයේ පැවැත්වෙන ඉන්ඩස් ෂීල්ඩ්-2024 යුධ අභ්‍යාස ප්‍රදර්ශනයක් ස


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 225 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 983 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 593 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site