දිවයිනේ වැසි තත්වය අඩුවීමක් අද දින බලා පොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
අම්පාර සහ මුලතිව් දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇති විය හැකියි.
රත්නපුර සහ ගාල්ල දිස්ත්‍රික්කවල සවස් කාලයේදි හෝ රාත්‍රි කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගරුම් සහිත වැසි ඇති විය හැකියි.
දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පැවතී.
නීතියානුකූල නොවන ලෙසට රිපීටර් ෂොට් ගන් වර්ගයේ ගිනි අවියක් සහ එම උණ්ඩ පහක් නිවස පිටුපස වළ දමා සඟවා ගෙන සිටි බව කියන හිටපු කමාන්ඩෝ සෙබළකු අත්අඩංගුවට ගත්
මහනුවර ප්‍රධාන දුම්රිය ස්ථානයේ දුම්රිය මාර්ග සංඥා හසුරුවන සංඥා ( කැබින් කාමරය) කුටියේ දහවල් රාජකාරී කරමින් සිටි සංඥා හසුරුවන්නන් දෙදෙනාට සිය කැබින
බාල වයස්කාර දැරියකට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වසර දහයක් අධිකරණය මගහැර සිටි වරෙන්තුකරුවෙක් ගල්කිරියාගම ප්‍රදේශයේ දුම්කොළ හේනක සැඟවී
ආගමන විගමන නීතිරීති උල්ලංඝනය කර , සංචාරක වීසා යටතේ මෙරටට පැමිණ , යාපනය ප්‍රදේශයේ අන්තවාදී ආගමික ප්‍රචාරණ කටයුතු කරමින් සහ ලී මඩුවක කැටයම් ශිල්පීන් ලෙස
මීගහකිවුල බලගොල්ල ප්‍රදේශයේ වහලයක් අලුත් වැඩියා කරමින් සිටි පුද්ගලයකු ඉන් ඇද වැටීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි කන්ඳකැටිය පොලිසිය පවසයි.
අනුර ජනාධිපති වෙලා ඉන්න තාක් කල් අර්ජුන් මහේන්ද්‍රන්ගේ මයිලකටවත් හානියක් කරන්නේ නැතැයි එක්සත් ජනරජ පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහ
දේශයේ ආරක්ෂකයා ලෙස ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
නව කිලෝ ග්‍රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස
අද වැස්ස නෑ