(මහින්ද නිශ්ශංක සහ කීර්ති ප්‍රනාන්දු)
බිත්තර සදහා අද (01) සිට සියයට 18ක වැට් බද්දක් අයකරන බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි.
බිත්තර සදහා වැට් බද්දක් ක්‍රියාත්මක කළ ද බිත්තර මිලේ කිසිදු වැඩිවීමක් සිදු නොවන බව එම සංගමයේ ලේකම් එච්.එම්.බි.ආර්.අලහකෝන් මහතා පැවසීය.
බිත්තර අලෙවියෙන් ලබන ආදායම වැට් බද්දට යටත් වන බවත් බිත්තර සදහා වැට් බද්දක් ක්‍රියාත්මක කරනු ලබන්නේ ඉතිහාසයේ පළමුවරට බවත් ඔහු සඳහන් කළහ.
බිත්තර සදහා වැට් බද්දක් ක්‍රියාත්මක කිරීම අසාධාරණ බවත් මේ නිසා බිත්තර කර්මාන්තය කඩා වැටීමක් සිදුවන බවත් සංගමයේ ලේකම්වරයා වැඩි දුරටත් පැවසීය.
2025 වර්ෂය සඳහා වෛද්‍ය සැපයීම් අංශයට අවශ්‍ය ශල්‍ය ගෝස් ලබා ගැනීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
අග්‍රාමාත්‍ය කාර්යාලයේ අතිරේක ලේකම් තනතුරකට පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
බටලන්ද වධකාගාරය පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාව පිළිබඳ විවාදය ලබන 10 වැනිදා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද (2) තීරණය
කොලිස්ටිමෙතේට් සෝඩියම් එන්නත 1,000,000 IU වයල් 150,000 ක් සැපයීම සඳහා වූ ප්‍රසම්පාදනය පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
උත්සව සමය තුළ වෙලදපොලේදී පාරිභෝගිකයන් අසාධාරණයට ලක්වීම වැලැක්වීම සදහා පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය ආරම්භකර ඇති විශේෂ වැටලීම් වැඩසටහන යටතේ දිවය
එක්සත් රාජධානිය විසින් ශ්‍රී ලාංකිකයන් 4 දෙනෙකු වෙත සම්බාධක පැනවීම ගැන ඉදිරි පියවර ගැන වාර්තාවක් සැකසීම සඳහා අමාත්‍ය කමිටුවක් පිහිටුවීමට කැබිනට් මණ්
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
අද සිට බිත්තර සදහා සියයට 18ක වැට් බද්දක්
ගුණරත්න Tuesday, 01 April 2025 08:36 AM
ආණ්ඩුවේ පාක්ෂිකයන්ට සන්තෝස වෙන්න පුළුවන්, ඉතිහාසේ පළමු වතාවට බිත්තර සඳහා වැට් බද්දක් පනවල තියෙනවා. පුනරුදේ තමයි!
රනිල්Tuesday, 01 April 2025 06:28 PM
ගුණරත්න හරියට කියවන්න නිව්ස් එක. ඒකෙන් බිත්තර මිල වැඩි වෙන්නෙ නෑ කියලා තියෙන්නෙ. ඔයාල බලන් ඉන්නෙ රට වැටෙනකම්. අනික බිත්තර සීයගෙ කාලෙට වඩා ගොඩක් අඩුයි තවම.
anuranga Tuesday, 01 April 2025 08:42 AM
රනිල්ගේ නන්දලාල් තියරිය තාම යනව ඔහොමයන් ජන්දය ලගයි
RTI බකල ජයා Tuesday, 01 April 2025 09:17 AM
ඕකෙන් කිකිළිට කීයක් යනවද කියල හොයන්න තොරතුරු දැනගැනීමේ පනතින් ඉල්ලීමක් දාන්න ඕන අදම.!.
සිල්වා Tuesday, 01 April 2025 10:02 AM
අර රුපියල් දහයේ කොමිස් මුදල අයින් කරාම බිත්තර මිල රුපියල් හතරයි පනහකින් අඩු වෙනවා.
කෞෂිTuesday, 01 April 2025 10:19 AM
අර රුපියල් දහයේ කොමිස් මුදල තාමත් යන්නේ අර අයටමද?
Lalla Tuesday, 01 April 2025 10:13 AM
කිකිළිගේ පස්ස පැත්තටත් බද්දක්!!!!!
ජිල්බු Tuesday, 01 April 2025 10:33 AM
ඔව්. නිෂ්පාදකයට හැම අතින්ම අවාසියි.
මැක්ස් Tuesday, 01 April 2025 10:37 AM
මාලිමා සේදුම් බලකායට දැන් සිංහල අවුරුද්දට කේක් කන්න පුලුවන්
Mohan Mangala Mapa Tuesday, 01 April 2025 10:45 AM
මිනිස්සුන්ගේ මූලික අවශ්‍ය බඩු වලට ලොකු බද්ද ගහන්න හොඳ නැහැ. ඒත් වාහන, අරක්කු, සිගරට්, AC... වගේ අත්‍යවශ්‍ය නොවන දේවල්ට ලොකු බද්ද ගහනවා. නැත්තම් ආණ්ඩුවට සල්ලි කොහෙන්ද?
PGPThilak Tuesday, 01 April 2025 11:07 AM
18% අපෙන් අරං ආණ්ඩුවට සොච්චමක් රණ්ඩු කරලා දීලා ඉතිරි මහ පංගුව වෙළෙන්දෝ මාටියා ගහනවා! මේ වැටි කතා ආණ්ඩුව නම තැත් කරගෙන කූට වෙළෙඳුන්ට හොරා කෑමට අවස්ථා හදලා දීමක් විතරයි! අන්තිමට ආණ්ඩුවට ඡන්දයත් නෑ බෙදූ සල්ලිත් නෑ!
Havin Tuesday, 01 April 2025 03:19 PM
Badrani, Chathuri, kawshi, හෝ ගාලා බිත්තර දානවා .මාලිමා කිකිලියෝ නේ
දිමුත් Tuesday, 01 April 2025 03:51 PM
බලය ගන්නකොට නම් කිව්වේ මිනිස්සුන්ගෙ මන්දපෝෂණය දුරු කරන්න ඕනෙ ඒවා මේවා... දැන් දරුවන්ට බිත්තරයක්වත් කන්න දෙන්න බැරි වෙයි වගේ!
නාමල් Tuesday, 01 April 2025 06:38 PM
පසුගිය කාලේ තෙල් නැතුව පෝලිම් වල ඉදල, හොදට තිබුන අපේ ව්‍යපාර වට්ටල දාපු හැටි මතකයි අපිට. දැන් යාන්තම් ඔලුව උස්සගෙන එනකොට මේක විනාශ කරන්න සමහරක්ට ඕන. උන්ට හොරාකන්න නැති නිසා. මිනිස්සුන්ගෙ සාපෙන් ගැලවෙන්න බෑ කවදාවත් හොරුන්ට කඩේ යන අයට
Andhare Wednesday, 02 April 2025 07:32 AM
කන්න අදින්න තමයි මිනිස්සු මේ මැරි මැරී මහන්සි වෙන්නේ .අපි හැමෝම එකතු උනොත් මේ හැත්තගේ පවුලේ එකෙක්වත් නැතුව එලවලා දාන්න පුළුවන්... උන්ට සැප ගැනීමට, අපේ මිනිස්සු මේ වර්ගය බෝ කරලා, පව් පුරවාගෙන මැරෙන්න ඕනේ
S.j.titus silva Wednesday, 02 April 2025 01:24 PM
1977ට කලින් අපේ බෞද්ධයන් කියා ගන්නා අය කුකුල් මස් සහ බිත්තර මේ අද කියන ප්‍රමාණයට කෑවේ නැත. නමුත් රට වටේ මුහඳ නිසා මාලු මරා ගෙන කෑවාය. අදත් මාලු කති, කුකුල් මස් සහ බිත්තර කති. මගේ වයස අවුරුදු 75. වෛද්‍ය උපදෙස් මත බිත්තර කෑමට සිදුවී ඇත. (පාණාතිපාතා වේරමණී සික්ඛා... ගෞතම බුදුරජාණන් වහන්සේගේ නියමයක් නොවේ. එය එවක නිගන්ථ ප්‍රධානියෙකුගේ නියමයක්. බුදුරජාණන් වහන්සේ ද එයද භාවිතා කර තවත් සිල් පද 3ක් ගිහියන්ට සහ ශ්‍රමණයන්ට අතිරේක සිල් පද කිහිපයක් පණවා ඇත.)