(යොහාන් භාසුර)
රටපුරා විදුලි බිඳවැටීම සමග නොහොච්චෝලේ විදුලිබලාගාරයේ ජනන යන්ත්‍ර අක්‍රීය වීම නිසා අහිමිවූ මෙගාවොට් 800 පමණ ප්‍රමාණය ආවරණය කිරීම සදඟා පැය එකහමාර බැගින් අද (10) සහ හෙට (11) දෙදින විදුලි සැපයුම කප්පාදු කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය තීරණය කර තිබේ.
එම විදුලි කප්පාදුව පස්වරු 3.30 සිට රාත්‍රී 9.30 අතර කාලය තුළ කාණ්ඩ කිහිපයක් යටතේ සමස්ත රටම ආවරණය වන පරිදි ක්‍රියාත්මක කරන බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කළේය.
මෙම විදුලි කප්පාදුව සඳහා මහජන උපයෝගිතා කොමිසමේ අනුමැතිය ගැනීමට නියමිත බව ද ලංකා විදුලිබල මණ්ඩලය වැඩි දුරටත් සඳහන් කළේය.
අනුරාධපුර වෛද්‍යවරිය අතවරයට ලක් කළ සැකකරු මීට සුළු වේලාවකට පෙර ගල්නෑවේ දී අත්අඩංගුවට ගත් බව ගල්නෑව පොලිසිය පවසයි.
පොළොන්නරුව වැලිකන්ද ත්‍රිකෝණමඩුව රක්ෂිතයට නීති විරෝධී අන්දමින් ඇතුළු වූයේ යැයි චෝදනා ලැබ සිටි චූදිතයන් හය දෙනකුට එක් අයකුට රුපියල් 4,50,000 හතර බැඟින් චූ
උතුරු, උතුරු - මැද, නැගෙනහිර, ඌව සහ දකුණු පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කීපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
පාකිස්තානයට අයත් බලුකිස්තාන ප්‍රාන්තයේ බලොච් විමුක්තිකාමී බෙදුම්වාදී සටන්කාමීහු පිරිසක්, මගීන් 100 කට වැඩි පිරිසක් සමඟ මගී දුම්රියක් පැහැර ගත්හ.
රිලව් වඳුරන් වැනි වගා හානි කරන සතුන් දූපතකට හෝ ගෙන ගොස් දමා දානය දෙනවා වගේ දිනපතා කෑම දෙන වැඩපිළිවෙළකට යා යුතුව ඇතැයි වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය ඇමති න
දේශයේ ආරක්ෂකයා ලෙස ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
අද - හෙට පැය එකහමාර විදුලි කප්පාදුවක්
එඩී Monday, 10 February 2025 03:23 PM
මේවා පහුගිය ආණ්ඩුවල වැරදි යයි කියමින් තප්පුලෑමට මාලිමා ඩෝබි සමාජයට දැන් අවස්තාව උදා වී ඇත.
රංජිත් පීරිස් Monday, 10 February 2025 03:32 PM
ඛාණ්ඩ ටික දන්වන්න
Aruna Tuesday, 11 February 2025 09:23 AM
මහජනයාට හරියටම අවශ්‍යම තොරතුර නැතිව අනිත් ඔක්කොම තාක්ෂණික දේවල්. විදුලි බල මණ්ඩලයේ මාධ්‍ය අංශයේ තරම.... ඔළුගෙඩි 225 මාරු කරා කියල විතරක් අපේ රට වෙනස් කරන්න බැහැ.
සීයා Monday, 10 February 2025 03:34 PM
නොරච්චෝලේ බිදවැටුන කියල සීයාගේ ආණ්ඩුව කාලෙ පැය ගණනින් විදුලිය කැපුවද කයි බයියනි.
AkilaMonday, 10 February 2025 07:48 PM
සීයා, ඒක ඉතින් විදුලිබල මණ්ඩලෙන් තමයි අහන්න වෙන්නේ සිලිඩර් බයිතාණෙනි.
මහසෙන් Monday, 10 February 2025 05:33 PM
වඳුරෝ නිසා පොල් හිඟ වුණු රටේ වඳුරෙක් නිසා මෙහෙම වෙන්න බැරිද? ආයේ මෙහෙම දෙයක් වුනොත් අටපට්ටමට කියන්න ඕනෑ හොඳේ..
Rasika Monday, 10 February 2025 05:42 PM
වඳුරෙක් පැන්නා රටේම ලයිට් යනවා. ඊට පස්සේ ලයිටුත් කපනවා. මේ රිලවත් අවුරුදු 76 ශාපය නිසා මෙතරම් කල් පැන්නේ නැහැ. දැන්නේ මූටත් පන්නන්න හිතිලා තියෙන්නේ. ඉස්සර වගේ කොමිස් සෙල්ලන් නොවෙයි ඈ. වඳුරාම තමයි. ලයිටුත් කපන්නේ නැහැ... කලමනාකරණය කරන්නේ. අනේ සාදු...
රුවන් Monday, 10 February 2025 08:03 PM
ලංකාවේ වගේ විදුලි පද්ධතියක් යුරෝපයෙම නෑ. එක්ක වැටුනම ඔක්කොම වැටෙනවා. මේ පද්ධතිය සැලසුම් කරපු පණ්ඩිතයෝ කෝ? මරණ දඩුවම් දෙනවා වෙන රටවල් නම්.
ගුණරත්න Monday, 10 February 2025 09:54 PM
දැන් වඳුරෝ දැක්කම බයයි, මොන රෙද්දක් වේවිද දන්නේ නැහැ නේ
Toni Monday, 10 February 2025 10:57 PM
අද මුළු රට එක මිටකට සුබ නැකතට රට වදුරාට
Sediris Tuesday, 11 February 2025 08:29 AM
අවුරුදු කන්න කොමිස් ගහන්න ගහපු ගේමක් වගේ. මොකාද පැන්න කියල ග්‍රිඩ් එකට ශොට් එක දීලා නොරෙච්චෝලෙ නැවතුනාම පෞද්ගලික ඩීසල් බලාගාර වලින් විදුලිය ගන්න අනුමැතිය දෙනවා. එතකොට පැයට ලක්ශ ගනන් වලින් කොමිස් ගලාගෙන මණ්ඩලෙ ලොක්කන්ටයි, ඇමතිටයි යනවා නේද?