IMG-LOGO

2024 නොවැම්බර් මස 27 වන බදාදා


අධිකරණයට බාරවූ හිරුණිකාට ඇප

(මනෝප්‍රිය ගුණසේකර)

වෙළෙද සහායකයකු  පැහැරගෙන ගොස්  පහර දෙනු ලැබුවේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා කරමින් පවරා තිබූ නඩුවට පෙනි නොසිටිම නිසා වරෙන්තු ලබා සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අධිකරණයේ කටයුතු අතරතුරදී අධිකරණයට බාරවීම සැලකිල්ලට ගත් කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා ඇය  පෙර ඇප මත මුදා හැරිමට නියෝග කළේය.

මාස එක හමාරක බිලිදකුගේ මවක වන හිරුණිකා මහත්මිය උදෙන්ම අධිකණයට පැමිණ සිටියත් ඇය සිය දරුවාට කිරි දෙමින් අධිකරණ පරිශ්‍රයේ රැදිසිටිම නිසා නඩුව කැඳවන අවස්ථවේදී ඇයට අධිකරණයේ පෙනී සිටීමට නොහැකි වූ බව සඳහන් කරමින් ඇය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අභිමානි රන්දෙනිය මහත්මිය ඊට සමාව අයදමින් කළ ඉල්ලීමක් පිළිගත් විනිසුරුවරයා එලෙස නියම කළේය. එමෙන්ම මින්මතු නියමිත වේලාවට අධිකරණ හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දෙමින් විනිසුරුවරයා ඇයට තරයේ අවවාද කළේය.



අදහස් (3)

අධිකරණයට බාරවූ හිරුණිකාට ඇප

Bandara Wednesday, 10 March 2021 09:34 AM

කාලයක් තාත්තා.. දැන් ළමයා.. අනුගාමිකයින්ට තරහා යයිද දන්නේ නැහැ..

:       1       16

Buddika Wednesday, 10 March 2021 10:35 AM

එයාගේ තාත්තා හිටියේ පොදු පෙරමුණු රජයේනේ.. තාත්තාත් ඝාතනය වුණා ඒ රජය කාලෙම.. එතකොට තාත්තාට ඒ ගති ලක්ෂණ ඇවිත් ඇත්තේ පෙරමුණු රජයේ ඉහළ තැන්වලින්මයි. ඒ නිසාම තරමක් ඒ ගතිය ඇති. දැන් ඉන්නේ සමගි ජනබලවේගයේ නිසා මේ පාර වැරැදි කරන්නේ නැහැ.

:       6       5

Raveendra Wednesday, 10 March 2021 10:52 AM

ඇති යාන්තම් අපේ නගා නාගන්නේ නැතිව එළියට ආව එක ගැන... අපි මේ ඇගේ ලේ නැතිව හිටියේ.. මොකද රන්ජාත් ඇතුලේ, මෙයත් ඇතුළට ගියා නම් මොන විජ්ජුම්බරයක් වෙයිද දන්නේ නැති නිසා..?

:       2       8

ඔබේ අදහස් එවන්න

දියත

’’අමුල්’’ සහල් කිලෝ 17,925ක් විනාශ කරන්න නියෝග
2024 නොවැම්බර් මස 27 2 0

අසුරණයේ තිබූ නිෂ්පාදිත දිනය, මිල හා කල් ඉකුත් වීමේ දිනය වෙනස් කරමින් උත්සව සමයේදී වෙළඳපලට යොමු කිරීමට තිබූ කල් ඉකුත් වූ ’’අමුල්’’ වර්ගයේ ආනයනික සහල් ක


අ‘පුරේ ගමක් යටවේ
2024 නොවැම්බර් මස 27 539 1

පවතින අධික වර්ෂාවත් සමඟ නොච්චියාගම කටුරොදගම ගම්මානය ජල ගැලීමෙන් හතර වටින්න ජලයෙන් කොටුවී ගම්මානයට පිවිසෙන ප්‍රධාන පිවිසුම් මාර්ගය හා පාලමද ජලයෙන් ය


සුළි කුණාටු අවදානමක්?
2024 නොවැම්බර් මස 27 730 0

නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය ඉදිරි පැය 12 තුළ සුළි කුණාටුවක් දක්වා තවදුරටත් තීව්‍ර වීමට ඉඩ ඇති බව කාලගුන විද්‍යා දෙපාර්තම


පීඩාවට පත් ජනතාව ළඟටම ගිහින් සහන දෙන්න
2024 නොවැම්බර් මස 27 424 0

තාක්ෂණික තොරතුරු මත පමණක් පදනම් නොවී ආපදා තත්ත්වය ඇති වී තිබෙන ප්‍රදේශවලට ගොස් තොරතුරු ලබා ගෙන පීඩාවට පත් ජනතාවට කඩිනමින් අවශ්‍ය සහන සේවා සැපයීමට කටය


ගංවතුරට මැදිව පොල්අතු වහලක් උඩ සිටි අයෙකු බේරාගැනේ
2024 නොවැම්බර් මස 27 614 0

එරාවූර් මයිලවට්ටවන් ප්‍රදේශයේ ගංවතුරට මැදිව පොල්අතු වහලක් උඩ සිටි පුද්ගලයකු ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානයක් මගින් අද (27) බේරාගනු ලැබීය.


යුද හමුදාව ගසාන යන තරුණයා බේරා ගනී
2024 නොවැම්බර් මස 27 960 0

වවුනියාව කල්මඩු ජලාශය වාන් ජල පහරකට හසුව ජලයේ ගසාගෙන ගිය පුද්ගලයකු බේරා ගැනීමට වන්නි යුද හමුදා 12 වන විජයබා රෙජිමේන්තුවේ සෙබළු පිරිසක් අද සමත් වූහ.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 563 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 764 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2141 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site