(නිමන්ති රණසිංහ)
අවම සේවක සංඛ්‍යාවකින් සතියේ දින පහේම (සදුදා සිට සිකුරාදා දක්වා) අධිකරණවල කටයුතු පවත්වාගෙන යන ලෙස අධිකරණ සේවා කොමිසෂන් සභා ලේකම් කාර්යාලය සියලුම විනශ්චයකාරවරුන් ප්රමුඛ අධිකරණ නිලධාරීන්ට දැනුම් දී තිබේ.
අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම් එච්. සංජීව සේමරත්න මහතාගේ අත්සනින් යුතු මෙම ලිපිය නිකුත් කර තිබුණේ සිය`ථම මහාධිකරණ විනිශ්චයකාරවරුන්, සිය`ථම අධිකරණ නිලධාරීන්, සිය`ථම කම්කරු විනිශ්චයාධිකාර සභාපතිවරුන් සහ ශ්‍රේෂ්ඨාධිකරණ රෙජිස්ට්‍රාර්වරයා වෙතය.
ඉකුත් 2020 මාර්තු මස සිට 2022 වර්ෂය ආරම්භ දක්වාම රට තුළ පැවැති කෝවිඩ් වසංගත තත්වය හේතුවෙන් සාමාන්‍ය පරිදි අධිකරණ කටයුතු පැවැත්වීමට බාධා ඇති වූ බවත්, ඒ හේතුවෙන් කල් තබන ලද නඩු විශාල සංඛ්‍යාවක් ද නඩු කැදවීම සදහා දින නියම කර තිබීමත් යන කරුණු මත මෙම තීරණය ගෙන ඇතැයි ද එම ලිපියෙහි සදහන් වෙයි.
දෛනික කටයුතුවලට බාධාවක් ඇති නොවන පරිදි අත්‍යාවශ්‍ය අවම නිලධාරීන් සේවකයන් පමණක් සේවයට කැදවීමට හැකිවන පරිදි නිශ්චිත වැඩපිළිවෙලක් සකස් කර සතියේ දින පහේම අධිකරණ කටයුතු පැවැත්වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙසට අධිකරණ සේවා කොමිසමේ ලේකම්වරයා සිය ලිපියෙන් දැනුම් දී ඇත.
නිතිපතිවරයාට, අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්වරයාට, පොලිස්පතිවරයාට, බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට සහ නිතීඥ සංගමයේ ලේකම්වරයාට මෙම ලිපියේ පිටපත් යොමුකර ඇත.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.
මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට
පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට
සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දැන් පැව
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය නව අග විනිසුරු ලෙස පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත.
කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානා 03 ක් තාක්ෂණික දෝෂවලට ලක් වීම නිසා , ගුවන් ගමන් වාර කීපයක් අවලංගු කර , තවත් ගුවන් ගමන් වාර කීපයක්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අධීකරණ කටයුතු සීමාවක්
saman Friday, 17 June 2022 01:32 PM
පහුගිය දවස්වල නම් සීමාව ඉක්මවා ගියා..