(චාපා මධුභාෂිණී)
රුපියල් 1300 සහ 1800 අතර අධික මිලකට අලෙවි කිරීම සඳහා ඉන්ධන ගබඩා කර තිබූ ව්‍යාපාරිකයකු අත්අතනකඩවල මඩුදමන ප්‍රදේශයේ දී ඉන්ධන තොගයක් සමග අත්අඩංගුවට ගත් බව දියබෙදුම පොලිසිය කියයි.
සැකකාර ව්‍යාපාරිකයා වැඩිමිලට ඉන්ධන අලෙවි කරන බවට ලද රහසිගත තොරතුරකට අනුව කළ වැටලීමකදී සිය ව්‍යාපාරික ස්ථානයට යාබදව ඇති නවසේ එම ඩීසල් තොගය සඟවා තිබි ඇත.
ලීටර 137 සහ පෙට්‍රල් ලිටර 28 පිටරවූ බූලි 7 පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම සැකකරු ඩීසල් ලීටරයක් රුපියල් 1300 සහ පෙට්‍රල් ලීටරයක් රුපියල් 1500-1800 අලෙවි කර ඇති බවට පොලිසිය කළ මූලික පරීක්දීෂණවලදී අණාවරණය වී ඇත.
දියබෙදුම පොලිස් ස්ථානාධීපති ප්‍රධාන පොලිස් පරික්ෂක බී.ඩී.ජි.ඒස් ධර්මකීර්ති මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් සැරයන්වරුන් වන 66407 ධනපාල, පොලිස් කොස්තාපල්වරුන්වන 67050 වීරකෝන්, 68579 රත්නායක, 28490 ප්‍රියංකර යන නිළදාරීන් විසින් මෙම වැටලීම සිදුකොට ඇත.
ඉන්දියානු අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ එක්ව අද (6) පෙරවරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන්
විදේශගත නොවූ සිවු දෙනෙකුටත් විදේශගත ශ්‍රමිකයන්ට දෙන තීරු බදු රහිත විද්‍යුත් වාහන බලපත්‍ර නිකුත් කර ඇති බව රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව
ඉන්දියානු අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා වෙනුවෙන් ජනාධිපතිවරයා විසින් පිරිනමන ලද විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහය කොළඹ ජනාධිපති මන්දිරයේදී ඊයේ
විකිණීමට ටෙන්ඩර් කැඳවුණු පාර්ලිමේන්තුවේ සුපිරි වාහන තක්සේරු කළ මිලට ගැනීමට තවමත් නිසි ගැනුම්කරුවන් ඉදිරිපත්ව නැතැයි වාර්තාවේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගේ ආරාධනයකට අනුව මෙරට රාජ්‍ය සංචාරයක නිරත ශ්‍රී නරේන්ද්‍ර මෝදී මහතා අද (06) පෙරවරුවේ අනුරාධපුරයට ළඟා විය.
බිරිඳට පිහියෙන් ඇන ඝාතනය කළ සැමියෙකු අත්අඩංගුවට ගත් බව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය කියයි.
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
අධික මිලකට ඉන්ධන වික්ක ව්‍යාපාරිකයෙක් මාට්ටු