(සුජිත් හේවාජූලිගේ)
මෙරටට ආනයනය කෙරුණු පොල්තෙල්වල ඇතැයි පැවැසෙන ‘‘ඇෆලටොක්සීන්‘‘ නමැති විෂ රසායනය ආහාරයට එක්වුවහොත් අක්මාවේ පිළිකා ඇතිවිය හැකි බව කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා පවසයි.
මෙම විෂ කාණ්ඩය නිපදවන්නේ ඇස්පර්ජිලස් ප්ලෙවස් කියන දිලීර විශේෂයකින්. ඒක සාමාන්‍යයෙන් අක්මාවට අහිතකර දෙයක්. මේ විෂ එක පාරට විශාල ප්‍රමාණයක් ශරීර ගත වුවත් , කුඩා ප්‍රමාණ වශයෙන් දීර්ඝ කාලයක් ශරීර ගත වුවත් ප්‍රශන ඇති වෙනවා. වැඩිහිටියන්ට වඩා කුඩා දරුවන්ට මෙහි බලපෑම වැඩියි. මන්ද කුඩා දරුවන්ගේ අක්මාවේ දරාගැනීම වැඩිහිටියන්ට වඩා අඩු නිසා. දරුවන්ගේ වර්ධනයට පවා මෙමගින් අහිතකර බලපෑම් ඇතිවෙන්න පුළුවන්
නීති විරෝධී අයුරින් ආනයනය කර කොටස් එකලස් කර තනන ලද රුපියල් කෝටි ගණනාවක් වටිනා සුඛෝ භෝගී මෝටර් රථය වෙඩි තබාගෙන සීය දිවි නසාගත් පෞද්ගලික ලේකම්වරයාට අයත්
එල් ටි ටි ඊ සංවිධානය සතු නිල ඇඳුම් කොටස් සහ ව්‍යාජ වි එයිට් වර්ගයේ වාහනයක් සඟවා ඇත්දැයි සොයා පානදුර වලාන දූෂණ මර්දන ප්‍රහාරක බලකායේ නිලධාරීන් සමගි ජන බ
ජාතික ජන බලවේගයේ පළමුවැනි අයවැයෙන්ම පඩි වැඩිකරනවා. පෞද්ගලික අංශයත් සමඟ සාකච්ඡා කරලා ඒ අයගෙත් පඩි වැඩිකරන්න කටයුතුකරනවා යැයි වැල්ලවාය නගරයේදී පාර්ලි
හිටපු අමාත්‍යවරුන් ඇතුළු ප්‍රධාන පෙළේ දේශපාලඥයන් සිවු දෙනකු රජයේ බංගලා තවමත් බාරදී නැතැයි අධිකරණ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන
ජාතික ජන බලවේග රජයේ ඉදිරියේදී පත් කරන නව ඇමති මණ්ඩලය ජනතා සේවය සඳහා මිස ඥාති සංග්‍රහය සඳහා නොවේ යයි අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය මතුගමදී අද
විදුලිබල පනත අනිවාර්යයෙන්ම සංශෝධනය වන බවත් රජයට අයත් බලාගාර, සම්ප්‍රේෂණ සහ බෙදාහැරීම් ජාලය කිසිසේත් පෞද්ගලීකරණය නොකරන බවත් විදුලිබල මණ්ඩලය නිවේදනය
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
අධික විෂ පොල්තෙල් ගැන මහාචාර්ය අර්ජුන කියයි
සිරිබිරි Sunday, 28 March 2021 09:15 AM
ලංකාවේ ජනගහනය ළඟදී වැඩි උනා . ඒක පාලනය කරන්න ඔය තෙල් ජාතිය ගෙනාවා වෙන්න බැරිද
පිටිගල මිලානෝ Sunday, 28 March 2021 12:33 PM
මේ පොල්තෙල් හොදයි කියන්නේ අර 69 ලක්ෂයෙන් පන්ගුවක් විතරයි. කෙසේවෙතත් මේ තෙල් ටිකඒ අයටම නොමිලේ බෙදාදෙන්න.
janabala asamagi Tuesday, 30 March 2021 09:40 AM
මේක ගෙනැල්ලා තියෙන්නේ ඉතාලියෙන් සුළු ජාතිකයෙක් සහ මහා පරිමාණ මහා ජාතික ගජ මිතුරෙක් එක්ක එකතු වෙලාලු ගෙන්නලා තියෙන්නේ... 69 ලක්ෂයේ ඔක්කෝටම අවුරුදු කන්න.
Don perera Sunday, 28 March 2021 01:47 PM
නියමයි කො අර 69 ලක්ෂය
janabala asamagi Tuesday, 30 March 2021 09:38 AM
ව්‍යාපාරිකයා 25 ලක්ෂයේ ප්‍රබල ආධාර කරුවෙක් පක්ෂ, විපක්ෂ දෙපොළටම සුලු ජාතික ඡන්ද ගැන වගකියන කෙනෙක්... ඔහේ මේ 69 ලක්ෂයක් ගැන කියනවා. ඔහොම යමු. අද කාලා බීලා... හෙට මැරෙමු.
Hafeel Sunday, 28 March 2021 01:49 PM
වඳ පෙති, වඳ කොත්තු, වඳ යට ඇඳුම් සහ වඳ සැත්කම් මෙහෙම කැගහපු අය දැන් කෝ? මේකට මොනවාද කියන්නේ?
විපරමා Sunday, 28 March 2021 08:26 PM
කෑගහපු අය දැන් අයින් වෙලා ඇති නැත්නම් කටවල් වලට අගුල් වැටිලා ඇති.
hesa Sunday, 28 March 2021 07:11 PM
ඔව්වෙන්න පුලුවන්.ලෝක ඡනගහනය වැඩි නිසා පාලනය කරන්නලුනෙ කොරෝනා නමින් වසංගතයක් එව්වාය කියන්නෙ..එන්නත් එක එක නමින් වැහි වැහැල..අනේ ඉතින් අපට ඕවා තේරෙන්නෑනෙ..දෙයියො තමා දන්නෙ
මෝ Sunday, 28 March 2021 07:58 PM
අර ඇමතිට මේකේ කොපියක් යවන්න. ඔය ගුදම්වල තියෙන තෙල් 225ට සහ පවුල් වල අයටයි ඔවුන්ගේ හෙන්චයියලාටයි නොමිලේ බෙදා දෙන්න.
වර්ණකුලසුරිය Sunday, 28 March 2021 10:56 PM
‘මේ බහලුම් වරායෙන් එලියට එව්වේ කොහොමෙයි ''
මුණසිංහ Monday, 29 March 2021 01:53 AM
මේකෙ කමෙන්ට්ස් දාන නොදාන සියළුදෙනා දැන ගතයුතු කරුණක් තියෙනවා. 2019 වර්ෂයේදී පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් කළ පර්යේෂණයකින් පෙනී ගොස් තිබෙනවා. අහඹු ලෙස ගත් සාම්පල 12ක මේ විෂ රසායනිකය අඩංගුව ඇති බව. නමුත් මෙවැනි ප්‍රසිද්ධියක් ඊට ලැබී නැහැ. (විශ්ව විද්‍යාල පර්යේෂණ වලට කොහොමටත් ප්‍රසිද්ධියක් ලැබෙන්නෙත් නැහැ. ඒක අපේ කරුමයක්) ඒ නිසා මේක අද ඊයේ දෙයක් නොවෙයි. නමුත් (ඕනෑම) රජයක් ලෙස ජනතාව ගන්නා ආහාරපාන වල තත්ත්වය පිළිබඳව මීට වඩා සැළකිලිමත් විය යුතුමයි.
A.M.sisira Monday, 29 March 2021 01:56 AM
මෙහෙම දේවල් ඇත්නම් ඒ මොනවද වෙළඳ නාමය සමඟම දාන්න.. නිකන් බයිසිකලයක් තිබුණාට ඵලක් නෑ ඒක පදින්නේ නැත්තම්... ඒ වගේ..
sharm warn Monday, 29 March 2021 04:06 AM
හොඳ අදහසක්.. 68 ලක්ෂයටයි, ගෙන්වපු අයගේ පවුල් වලටයි බෙදන්නකෝ..!!!
Rasika Monday, 29 March 2021 07:30 AM
විස එකතු වෙන්නේ කොහොමද විස එකතු කරනවද ?
vikum Monday, 29 March 2021 12:47 PM
පාලකයො කවුරු වුණත් මේ අවුරුදු කාලේ ඔය තෙල් වලින් අපේ පොඩ් එවුන්ට මොනවා මොනවා හරි පුලු පුලුවන් විදියට හදලා දෙන්න හැම කෙනෙක්ම උත්සහ කරනවා, පවු උන්ගේ බඩවල් වලට මේ විෂ ගිහින් අපටත් කලින් උන් මැරෙනවා, පාලකයො ගැන කියනන මීටත් වඩා නිදසුන් මොනාටද, ලක්ෂ 69 කියන එක නෙවෙයි අපි හිතන්න ඔනි, මේ පාලකයො 225 දෙනාම මේ ආගමද මේ ජාතියද, උපන් නුපන් හැම එකාම මරානවා එක එක විදියට